Divisional Federation Of Youth Clubs - Bulathsinhala

Divisional Federation Of Youth Clubs - Bulathsinhala බුලත්සිංහල යෞවන යෞවනියන් සදහා වෙන්වුන නවතම ඩිජිටල් හැරවුම

10/09/2025
35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟCricket (කාන්තා / පිරිමි)දිනය - අගෝස්තු 3...
27/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ

Cricket (කාන්තා / පිරිමි)

දිනය - අගෝස්තු 31
වේලාව - පෙ.ව. 08:30
ස්ථානය - බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණය

කොන්දේසි.

• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුයි.
• අගෝස්තු 22 වෙනිදට පෙර කණ්ඩායම් ලියාපදිංචි විය යුතුයි.
• 2025/2026 සඳහා ලියාපදිංචි යෞවන සමාජයක සිටිය යුතුයි.

වැඩි විස්තර සඳහා විමසන්න

සභාපති.
ලක්ෂාන් ජයරංග - 0752052852

සංවිධායක.
මනූෂ ධනංජය - 0728021571

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟවොලිබෝල් (කාන්තා / පිරිමි)දිනය - අගෝස්තු ...
27/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ

වොලිබෝල් (කාන්තා / පිරිමි)

දිනය - අගෝස්තු 30
වේලාව - පෙ.ව. 08:30
ස්ථානය - බුලත්සිංහල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය

කොන්දේසි.

• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුයි.
• අගෝස්තු 22 වෙනිදට පෙර කණ්ඩායම් ලියාපදිංචි විය යුතුයි.
• 2025/2026 සඳහා ලියාපදිංචි යෞවන සමාජයක සිටිය යුතුයි.

වැඩි විස්තර සඳහා විමසන්න

සභාපති.
ලක්ෂාන් ජයරංග - 0752052852

සංවිධායක.
මනූෂ ධනංජය - 0728021571

කොබවක තරුණ මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණය 2025.08.29 පෙරවරු 9.00 ට කොබවක තරුණ මධ්‍...
26/08/2025

කොබවක තරුණ මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණය 2025.08.29 පෙරවරු 9.00 ට කොබවක තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ..
මේ ස‍‍‍ඳහා ඔබගේ යෞවන සමාජයේ / ප්‍රදේශයේ / ග්‍රාම නිලධාරී වසමේ
පාසැල් නොයන / රැකියා නොකරන / පාඨමාලා නොකරන තරුණ තරුණියන් දැණුවත් කර ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට යෞවන සමාජයේ දායකත්වය ලබාදෙන්න.( මැහුම් පාඨමාලාව + රු : 8000/-
පරිගණක - රු : 15000/-)

තරුණ සේවා නිලධාරී
070-7070837
071-5802841(whatsapp)

2025 වර්ෂයේ එක් ග්‍රාම නිලධාරී වසමකට එක් යෞවන සමාජයක් පමණක් පිහිටුවා ඇති බැවින් කණ්ඩායම් තරඟ සදහා ග්‍රාම නිලධාරී වසමකින්...
22/08/2025

2025 වර්ෂයේ එක් ග්‍රාම නිලධාරී වසමකට එක් යෞවන සමාජයක් පමණක් පිහිටුවා ඇති බැවින් කණ්ඩායම් තරඟ සදහා ග්‍රාම නිලධාරී වසමකින් ඉදිරිපත් කල හැක්කේ එක් කාන්තා හා එක් පිරිමි කණ්ඩායමක් පමණි...
ඔබගේ ග්‍රාම නිලධාරී වසමේ ක්‍රීඩා සඳහා උනන්දුවක් දක්වන තරුණ කණ්ඩායම් වෙත මෙම පණිවිඩය ලබාදී ඔබගේ යෞවන සමාජයෙන් තරඟ සඳහා ක්‍රීඩා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සූදානම් කරගත හැක...
(එම තරුණ කණ්ඩායම් යෞවන සමාජයේ නොමැති නම් ඒ අයට යෞවන සමාජයේ සාමාජිකත්වය ලබාදෙන්න.)

මේ සමග එවන කණ්ඩායම් තරඟ අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, යෞවන සමාජයේ ක්‍රීඩා කාර්‍යාංශ ලේකම්, ලේකම්, සභාපති නිර්දේශ කර අදාල තරඟ පැවැත්වෙන දිනට පෙර අප වෙත භාරදිය යුතුය...

අයදුම්පත්‍රය - https://limewire.com/d/nV1zi

ප්‍රා.ම.සභාපති (ලක්ශාන්)
075-2052852
ප්‍රා.ම.සංවිධායක (මානුෂ)
072-8021571
තරුණ සේවා නිලධාරී
071-5802841

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟඑල්ලෙ (කාන්තා / පිරිමි)දිනය - අගෝස්තු 24ව...
21/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ

එල්ලෙ (කාන්තා / පිරිමි)

දිනය - අගෝස්තු 24
වේලාව - පෙ.ව. 08:30
ස්ථානය - බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණය

කොන්දේසි.

• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුයි.
• අගෝස්තු 22 වෙනිදට පෙර කණ්ඩායම් ලියාපදිංචි විය යුතුයි.
• 2025/2026 සඳහා ලියාපදිංචි යෞවන සමාජයක සිටිය යුතුයි.

වැඩි විස්තර සඳහා විමසන්න

සභාපති.
ලක්ෂාන් ජයරංග - 0752052852

සංවිධායක.
මනූෂ ධනංජය - 0728021571

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟකබඩි (කාන්තා / පිරිමි)දිනය - අගෝස්තු 23වේ...
21/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ

කබඩි (කාන්තා / පිරිමි)

දිනය - අගෝස්තු 23
වේලාව - පෙ.ව. 08:30
ස්ථානය - බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණය

කොන්දේසි.

• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුයි.
• අගෝස්තු 22 වෙනිදට පෙර කණ්ඩායම් ලියාපදිංචි විය යුතුයි.
• 2025/2026 සඳහා ලියාපදිංචි යෞවන සමාජයක සිටිය යුතුයි.

වැඩි විස්තර සඳහා විමසන්න

සභාපති.
ලක්ෂාන් ජයරංග - 0752052852

සංවිධායක.
මනූෂ ධනංජය - 0728021571

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟනෙට් බෝල් (කාන්තා / පිරිමි)දිනය - අගෝස්තු...
21/08/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බුලත්සිංහල ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ

නෙට් බෝල් (කාන්තා / පිරිමි)

දිනය - අගෝස්තු 23
වේලාව - පෙ.ව. 08:30
ස්ථානය - බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණය

කොන්දේසි.

• වයස අවුරුදු 15ත් 29ත් අතර විය යුතුයි.
• අගෝස්තු 22 වෙනිදට පෙර කණ්ඩායම් ලියාපදිංචි විය යුතුයි.
• 2025/2026 සඳහා ලියාපදිංචි යෞවන සමාජයක සිටිය යුතුයි.

වැඩි විස්තර සඳහා විමසන්න

සභාපති.
ලක්ෂාන් ජයරංග - 0752052852

ක්‍රීඩා කාර්යංශ ලේකම්.
මනූෂ ධනංජය - 0728021571

Address

Bulatsinhala

Telephone

+94765748826

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs - Bulathsinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Federation Of Youth Clubs - Bulathsinhala:

Share