Pradeshiya Sabha Bulathkohupitiya

Pradeshiya Sabha Bulathkohupitiya බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිළිගනියි.

78 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු...!
03/02/2026

78 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු...!

සොබාදහමේ රුදුරු බව හමුවේ අවතැන්ව අසරණව සිටින අපගේ දූ දරුවන් වෙනුවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය පර...
02/12/2025

සොබාදහමේ රුදුරු බව හමුවේ අවතැන්ව අසරණව සිටින අපගේ දූ දරුවන් වෙනුවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සේවක සුභසාධක සංගමය පරිත්‍යාගශීලී ඔබ හා එක්ව සිදු කරන සමාජ සත්කාරය 🙏

"නැණ පහන්"

වැඩසටහනට ඔබත් හදවතින්ම දායක වන්න.

දරුවන්ට අවශ්‍ය,
•අභ්‍යාස පොත්
•පාසල් බෑග්
•සපත්තු සහ මේස්
•වතුර බෝතල්
•පාසල් නිල ඇදුම් රෙදි
•පෑන්, පැන්සල් ඇතුළු පාසල් උපකරණ අප වෙත ලබා දී මෙම සත්කාරයට ඔබත් සහයෝගය දක්වන්න.

පරිත්‍යාග භාර ගැනීම - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව හා අපගේ ප්‍රචාරක රථය මගින් සිදු කෙරේ.

සහන සැපයීමේ උතුම් අරමුණ පෙරදැරිව සිටින පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය ඉතා අගය කරන්නෙමු

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්!“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 2025 සැප්තැම්බර් 15📍  කබගමුව තුම්මුදුන ශ්‍රී වාලකු...
16/09/2025

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්!
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
2025 සැප්තැම්බර් 15
📍 කබගමුව තුම්මුදුන ශ්‍රී වාලකුරාම විහාරස්ථානයේදී
👇 ජංගම සේවා දිනය
බිම්මල් වගාව පිලිබදව පුහුණු වැඩමුලුව
විෂන් මාස්ටර් ඔප්ටිකල් අක්ෂි සායනය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සායනය
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය මගින් පැවැත්වූ මහජන වැඩසටහන
කබගමුව තුම්මුදුන පාසල තුල පැල සිටුවීම

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.ඩබ් නිමල් ජයරත්න මැතිතුමාගේ පූර් ණ අධීක්ෂණය යටතේ, ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් සහ කාර්‍ය මණ්ඩලයේ දැඩි ඇප කැප වීම මත පලාත් පාලන සතිය මහජන ජංගම දිනය ඉතාමත් උත්කර් ෂවත් ආකාරයෙන් නිමාවට පත්විය.

පලාත් පාලන සතියේ ආරම්භක දිනය සාර් ථක කරගැනීම සදහා සම්පත්දායකත්වය සැපයූ සියලුම රාජ්‍ය ආයතන වලට සහ ගම්වාසීන්ට සහ නන් අයුරින් දායකත්වය සැපයූ සිඅයලු දෙනාට ප්‍රාදේශීය සභාවේ ප්‍රණාමය පුදකර සිටින්නෙමු.

2025 පළාත් පාලන සතිය – “පුනරුදයේ පුරවර” ✨📢පාලනය – ජනතාව – පරිසරය එක් කරන අර්ථවත් සතියක්…🏛️ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා ...
09/09/2025

2025 පළාත් පාලන සතිය – “පුනරුදයේ පුරවර” ✨📢
පාලනය – ජනතාව – පරිසරය එක් කරන අර්ථවත් සතියක්…
🏛️ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙවර “පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය
🌱 අඛණ්ඩ වැඩසටහන් – සෞඛ්‍යය, පරිසරය, සංවර්ධනය, සහයෝගය
🏘️ නගර නවීකරණය හා පිරිසිදුකරණ වැඩපිළිවෙළ
👨‍👩‍👧‍👦 ජනතා සහභාගීත්වය හා ගැටලු විසඳීම
අපේ නගරය, අපේ පුරවරය – අනාගතය සුරක්ෂිත කරමු!

2025 සැප්තැම්බර් 15 සිට 21 දක්වා දිනයන් වලදී බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ පලාත් පාලන සතියට අදාල සැලැස්ම පහත පරිදි වේ.

ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරන්නෙමු...

2025 පළාත් පාලන සතිය – “පුනරුදයේ පුරවර” ✨📢2025 සැප්තැම්බර් 15 සිට 21 දක්වාපාලනය – ජනතාව – පරිසරය එක් කරන අර්ථවත් සතියක්…...
09/09/2025

2025 පළාත් පාලන සතිය – “පුනරුදයේ පුරවර” ✨📢
2025 සැප්තැම්බර් 15 සිට 21 දක්වා
පාලනය – ජනතාව – පරිසරය එක් කරන අර්ථවත් සතියක්…
🏛️ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මෙවර “පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය
🌱 අඛණ්ඩ වැඩසටහන් – සෞඛ්‍යය, පරිසරය, සංවර්ධනය, සහයෝගය
🏘️ නගර නවීකරණය හා පිරිසිදුකරණ වැඩපිළිවෙළ
👨‍👩‍👧‍👦 ජනතා සහභාගීත්වය හා ගැටලු විසඳීම
අපේ නගරය, අපේ පුරවරය – අනාගතය සුරක්ෂිත කරමු!

ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරන්නෙමු...

පිං කැමති ඔබ සියලු දෙනාට කරන ආරාධනයයි..!
28/08/2025

පිං කැමති ඔබ සියලු දෙනාට කරන ආරාධනයයි..!

some Tourists who enjoying in Nalagana Ella 😍Come to Bulathkohupitiya Tourism Paradise - බුලත්කොහුපිටිය සංචාරක පාරාදීසය....
12/08/2025

some Tourists who enjoying in Nalagana Ella 😍
Come to Bulathkohupitiya Tourism Paradise - බුලත්කොහුපිටිය සංචාරක පාරාදීසය.. you will be really pleased 🌱🌴🪹🌸

රජයේ දැන්වීමයි..!
11/08/2025

රජයේ දැන්වීමයි..!

සංචාරක ආකර්ෂණයෙන් උසස් PALAMPITIYA VIEW POINT අසල ඉතිහාසයේ ප්‍රථම වරට පැවති විවාහ මංගල උත්සවය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ...
28/07/2025

සංචාරක ආකර්ෂණයෙන් උසස් PALAMPITIYA VIEW POINT අසල ඉතිහාසයේ ප්‍රථම වරට පැවති විවාහ මංගල උත්සවය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙ පූර්න අවසරයට යටත්ව ඉතා උත්කර්ෂවත් ලෙස පසුගිය දින සිදුවිය.🥰
අවට පරිසරය පවිත්‍ර කිරීමක්ද පැමිණි පිරිස විසින් සිදුකර ඇත. ඔබ දෙපලට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් සුභ පැතුම්.. සුභ අනාගතයක් 🙏

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සතු දේපල 2025.01.01 දින සිට 2025.12.31 දින දක්වා බදු දීම සඳහා ටෙන්ඩර් කැදවීම
16/10/2024

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සතු දේපල 2025.01.01 දින සිට 2025.12.31 දින දක්වා බදු දීම සඳහා ටෙන්ඩර් කැදවීම

ඔබේ දුරකථනයෙන් දවසේ පත්තර බලමුදවසේ පත්තර වෙබ් පිටුව- බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව -
14/08/2024

ඔබේ දුරකථනයෙන් දවසේ පත්තර බලමු
දවසේ පත්තර වෙබ් පිටුව
- බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව -

මෙම වෙබ් පිටුව බුලත්කොහුපිටිය ‍ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල පාඨක සමාජයේ පුවත්පත් කියවීමේ පහසුව පිණිස සකසන ලද්ද...

Address

Bulathkohupitiya

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94362247575

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha Bulathkohupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha Bulathkohupitiya:

Share