NPP Wegalla

NPP Wegalla National Peoples Power Bulathkohupitiya Wegalla Branch

වෑගල්ල කොට්ඨාස සභාවේ ආචාරය.....
15/06/2026

වෑගල්ල කොට්ඨාස සභාවේ ආචාරය.....

බුලත්කොහුපිටිය - වරාවල පාර සංවර්ධනය ආරම්භයමැයි 14 උදේ 8 ට මිල්ලගල සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ..
13/05/2026

බුලත්කොහුපිටිය - වරාවල පාර සංවර්ධනය ආරම්භය
මැයි 14 උදේ 8 ට
මිල්ලගල සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ..

වෑගල්ල ප්‍රධාන මාර්ගයේ විහාරස්ථානයේ සිට ඉඹුලහේන තැන්න දක්වා වූ අබලන් වු කොටස් පිළිසකර කර තාර යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය ...
26/12/2025

වෑගල්ල ප්‍රධාන මාර්ගයේ විහාරස්ථානයේ සිට ඉඹුලහේන තැන්න දක්වා වූ අබලන් වු කොටස් පිළිසකර කර තාර යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය ඔක්තොම්බර් නොවැම්බර් මාසවලදී සිදු කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන මිල්ලගල සහෝදරයා වෙත වෑගල්ල කොට්ටාස සභාව විසින් ලබාදුන් යෝජනා අතරට මෙය ඇතුලත් කරන ලද අතර ඒ අනුව මුදල් ප්‍රතිපාදන වෙන් කරවා ⁣ගෙන මේ කටයුත්ත සිදු කරන ලදි.
මීට පෙර බෝක්කු යොදා තිබූ වෑගල්ල තැපැල් කාර්යාලය යාබද කොටසට හා කීර්ති මහතාගේ නිවසට යාබද මාර්ග කොටසට විධිමත් කොන්ක්‍රීට් කානු යොදා සකස් කර ඇත.
මේ වන විට එම සංවර්ධන කටයුත්ත අවසාන වී ඇති අතර වාගොල්ල හන්දියේ සිට පුස්සහේන දක්වා වාහන ධාවනය සඳහා සුදුසු තත්වයක මාර්ග පද්ධතිය පවතී.
එම සංවර්ධන කටයුත්ත ආරම්භයේ සිට මේ දක්වා ලබා ගත් ජායාරූප පෙළක් පහතින් දැක්වේ.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැසුමලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන 2025 යටතේ ජීවනෝපාය ව්‍යාපෘතීන් සදහා උපකර...
26/12/2025

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැසුමලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන 2025 යටතේ ජීවනෝපාය ව්‍යාපෘතීන් සදහා උපකරණ ලබා දීම දෙසැම්බර් 24 දින සිදුකරන ලදී.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන මිල්ලගල සහෝදරයා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් ජයරත්න සහෝදරයා,බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් පියරත්න සහෝදරයා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සම්බන්ධ වූහ.

09/12/2025
දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූවන්ට වන්දි ගෙවන්නේ මෙහෙමයි...
06/12/2025

දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූවන්ට වන්දි ගෙවන්නේ මෙහෙමයි...

දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස දේපළ ව්‍යාපාර අහිමිවීම් වලට ගෙවන වන්දි | Ditwah Disaster Support

Address

Wegalla
Bulathkohupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Wegalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share