27/05/2026
උතුම් තෙමඟුල
සැමරීමේ
සම්මා වායාමය....
බැති සිතින්
ආරාධනා....!
දැවී තැවෙන සිත්
නිවේවා...
කැළඹුන සිත් සතන් සැනසේවා...
මෙත් සිතුවිලි සැම සිත් තුල පිරේවා...
බුදු තෙමඟුලේ අසිරිය ලොවටම විහිදේවා ...
සම්බුදු තෙමඟුලේ ශ්‍රී විභූතිය සිහිපත් කරමින් වෙසක් බැති ගී දහම් සංගීතමය සැදෑව
ස්ථානය - මො/වෑගම පාසල් පරීශ්‍රයේ දී.
දිනය - 2026/05/27
වෙලාව - ප.ව. 6. 30 ට
මෙම පින්බර අවස්ථාවට පැමිණෙන ලෙස ඔබ වහන්සේට/ඔබතුමාට/ඔබතුමියට/පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
සංවිධායක මණ්ඩලය
මො / වෑගම කනිටු විදුහල