බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය

  • Home
  • Sri Lanka
  • Beruwala
  • බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය

බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය, Social service, Sri Buddhasiri maha viharaya , Galle Road, Beruwala.

බේරුවල  දකුණ ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයෙ ගරු සභාපති සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනාය...
01/02/2026

බේරුවල දකුණ ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයෙ ගරු සභාපති සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනායක වලතර මෙත්තාරාමාධිපති
ගෞරවනීය වලතර සුභූති නායක මාහිමි පාණන් වහන්සේට සුභ ජන්ම දිනයක් වේවා! නිදුක් නිරෝගී භාවය චිය ජීවනය ආයුරාරෝගීග්‍ය සම්පත් ලැබේවා තෙරුවන් සරණයි.

2025 දහම් පාසල් සිසු නිපුණතා  ඇගයිම් මගින් ජයග්‍රහණය කරන ලද දහම්පාසල් දූ දරුවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බ...
16/01/2026

2025 දහම් පාසල් සිසු නිපුණතා ඇගයිම් මගින් ජයග්‍රහණය කරන ලද දහම්පාසල් දූ දරුවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බේරුවල මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරස්ථානයේ දී බේරුවල දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති වලතර මෙත්තාරාමාධිපති පූජ්‍යපාද වලතර සුභූති නායක මහේපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2025,01,16 වන දින පැවැත්විය. මේ සඳහා සහයෝගය ලබාදුන් හැමදෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරමි . ගරු ලේඛකාධිකාරි හිමි.

අප පිංවත් නායක හාමුදුරුවන්  වහන්සේට සුබ ජන්ම දිනයක වේවා.. නිදුක් නීරෝගි සුවය ලැබේවා..චිරං ජයතු..
01/02/2025

අප පිංවත් නායක හාමුදුරුවන් වහන්සේට සුබ ජන්ම දිනයක වේවා..
නිදුක් නීරෝගි සුවය ලැබේවා..
චිරං ජයතු..

2024 දහම්පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම මාලාවේ අඛන්ඩව තෙවන වරටත් දිස්ත්‍රික් ප්‍රථමස්ථානය හිමිකර ගැනීම සදහා ඇපකැප ...
13/10/2024

2024 දහම්පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම මාලාවේ
අඛන්ඩව තෙවන වරටත් දිස්ත්‍රික් ප්‍රථමස්ථානය හිමිකර ගැනීම සදහා ඇපකැප වූ සියලුම දහම්පාසල් ප්‍රධානාචාර්ය හිමිවරු, හා මහත්ම, මහත්මීන්, ගුරුභවතුන්, ශිෂ්‍ය දූ දරුවන් සැම කෘතවේදීව අගය කරමි.
තෙරුවන් සරණයි.
මෙයට
ගරු සභාපති, පූජ්‍යපාද වලතර සුභූති නාහිමි,
ගරු ලේඛකාධිකාරී
පූජ්‍යපාද මොරගල්ලේ අරියවිමල නාහිමි.

බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කළ, 2024 දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම මාලාවේ තේරීපත් වූ ශිෂ්‍ය දූ දරුවන්ට ත්‍ය...
05/10/2024

බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කළ,
2024 දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම මාලාවේ තේරීපත් වූ ශිෂ්‍ය දූ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය 2024,09,29, දින, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛාකාධිකාරී පූජ්‍යපාද මුගුණුවල අනුරුද්ධ නා හිමියන්සේ, කලුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පූජ්‍යපාද තලගල සුමනරතන නාහියන්සේ හා මහාචාර්ය පූජ්‍යපාද පිංන්නවල සංඝසුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාද වලතර සුභූති නාහිමියන් හා ගරු ලේඛකාධිකාරී පූජ්‍යපාද මොරගල්ලේ අරියවිමල හියන්ගේ සංවිධානත්වයෙන් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහාභාගීත්වයෙන් බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මේ සදහා අනුග්‍රාහය ලබාදුන් කන්දේවිහාරාධිපති පූජපාද කොක්කාවිට විපුලසාර නාහිමිපාණන් වහාන්සේට හා ධම්මික කාරියවසම් මහාතාටද බෙහෙවින් පුණ්‍යානුමෝදනා කරන්නෙමු. එමෙන්ම පැමින සහභාගි වූ හා නන් අයුරින් සහායෝගය දැක් වූ සැමට ස්තුතියි...
මොයට
ගරු ලේඛකාධිකාරී හිමි.

"සුවසාර කැදැල්ල" පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් මැතිතුමාගේ සංකල්පය යටතේ, බේරුවල දකුණ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ...
27/07/2024

"සුවසාර කැදැල්ල" පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් මැතිතුමාගේ සංකල්පය යටතේ, බේරුවල දකුණ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මොරගල්ලේ අරියවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මොරගල්ල ශ්‍රි බුද්ධසිරි මහා විහාරස්ථානයේදී ප්‍රජා පාදක පුනරුත්තාපනය දින් 15ක් නේවාසිකව සිදුවිය. කලුතර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා, කලුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතා හා අලුත්ගම, බේරුවල පොලිස් ස්ථානපතිවරුන්ගේ මැදිහත් වීමෙන් සම්පත් දායකයන්ගේ අනුග්‍රාහකත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත් විය.

ප්‍රජා පාලන පුනරුත්තාපන මධ්‍යස්ථානය වශයෙන් දින 15ක් පුරාවට පොලිස්පති තුමාගේ සංකල්පයක් යටතේ බේරුවල ප්‍රාදේශිය ශාසනාරක්ෂක ...
19/07/2024

ප්‍රජා පාලන පුනරුත්තාපන මධ්‍යස්ථානය වශයෙන් දින 15ක් පුරාවට පොලිස්පති තුමාගේ සංකල්පයක් යටතේ බේරුවල ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හා අලුත්ගම, බේරුවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සංවිධානයෙන් සුවසාර කැදැල්ල ලෙස මෙම වැඩසටහන ඉතා හොදින් මේ දිනවල පැවැත්වේ.. මේ සදහා සහායෝගය ලබාදෙන උපාලි ජයරත්න මහතා, නයනානන්ද උපතිස්ස මහතා හා මේ සදහා පහසුකම් සපයන්නන් ඉතා කරුණාවෙන් අගය කරමි.

76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බේරුවල නිදහස් සැමරුම, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලය...
04/02/2024

76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බේරුවල නිදහස් සැමරුම, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ සංවිධානයෙන් 2024,02,04 දින ශ්‍රි ලංකා පොලිසිය බේරුවල, රාජ්‍ය ආයතන, ප්‍රදේශයේ පාසල් හා දහම්පාසල් හැමදෙනාගේම එකමුතුවෙන් සාර්තකව පැවැත් විය ..
සහයෝගය දුන් සැමට ස්තුතියි.

දහම්පාසල් එක්දින ගුරු පුහුණු වැඩමුළුව 2024,01,21  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී .මෙහෙයවීම... බේරුවල දකුණ ප්‍රාදේශීය ශාසනා...
21/01/2024

දහම්පාසල් එක්දින ගුරු පුහුණු වැඩමුළුව 2024,01,21 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී .
මෙහෙයවීම...
බේරුවල දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය .
සහයෝගය දුන් සැමට බොහොම පිං.
තෙරුවන් සරණයි ...

2023 සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් තරගවලදී කලුතර දිස්ත්‍රික්කය තුන්වන ස්ථානය ලැබූ වගයි..
28/12/2023

2023 සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් තරගවලදී කලුතර දිස්ත්‍රික්කය තුන්වන ස්ථානය ලැබූ වගයි..

Address

Sri Buddhasiri Maha Viharaya , Galle Road
Beruwala

Telephone

+94718467250

Website

Alerts

Be the first to know and let us send you an email when බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලය:

Share

Category