15/05/2022
තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සැමැරෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ගෞතම සිද්ධාර්ථ බෝධිසත්ව උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ බුදු රජානන් වහන්සේගේ මහා පරිණිර්වානය තෙමගුල ලෙස බෞද්ධයෝ සමරති.
බුදුන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ කරුණාව දයාව මෛත්‍රීය සමගිය සහ ඉවසීම ආදී සාධු ගුණ ධර්ම ප්‍රගුණ කරන ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා!