17/09/2025
Little House - Charlotte Years (03 Books)
01. වෙරලබඩ නගරයේ කුඩා නිවහන
02. පටු මගෙහි කුඩා නිවහන
03. මං පෙතක අන්දරය
------------------------------------------------------------------
19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරා ගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතික හා සමාජ සම්බන්දතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර, සැනසිලිදායක ජීවිතය පිළිබද කතාව යොවුන් මෙන්ම වැඩිහිටි පාඨකයන්ටද එක සේ රස වින්දිය හැකිය.
Little House Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුනු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ මිත්තණියගේ කතාවයි. මෙය, Melissa Wiley විසින් කොටස් හතරකින් ලියන ලද, කත්‍යානා අමරසින්හ විසින් පරිවර්තනය කරන ලද එම කතා මාලාවේ මුල් කතන්දර 03යි.
දැන් 20% වට්ටම් සහිත අඩුම මිලට මායාකාරී පොත් වෙතින්.....
01. වෙරලබඩ නගරයේ කුඩා නිවහන
පොතේ මිල Rs.850/-
වට්ටම් සහිත මිල Rs 680/-
02. පටු මගෙහි කුඩා නිවහන
පොතේ මිල Rs.900/-
වට්ටම් සහිත මිල Rs 720/-
03.මං පෙතක අන්දරය
පොතේ මිල Rs.850/-
වට්ටම් සහිත මිල Rs 680/-
---------------------------------------------------------------------
🍁 ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 02ක් whatsapp කරන්න
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️දිවයින පුරා බෙදාහැරීම් (කොලඹ 1-15 නොමිලේ)
✅️පොත් ලැබුනු පසු ගෙවීමේ පහසුකම් 👍
✅️Bank Transfer පහසුකම්🏦
✅️තෑගි ලෙස යැවීමේ පහසුකම් 🎁
✅️සෑම පොතකටම 🆓 Bookmark සමග ලස්සන stickers නොමිලේ🔖
🍁අදම order කරන්න නැත්තම් තෑග්ගක් 🎁යවන්න
🍁පොත් කියවන මායාකාරයන්ට, මායාකාරියන්ට ආරාධනා.......😍🎀
-------------------------------------------------------------------------
🍁To place an order, send your name, address, and 02 phone numbers via WhatsApp
0️⃣7️⃣2️⃣7️⃣8️⃣8️⃣5️⃣8️⃣8️⃣4️⃣
✅️Island-wide deliveries (🆓 within the Colombo area 01-15 ) 🚚
✅️Bank transfer option available 🏦
✅️Gift delivery options available 🎁
✅️Every book comes with a 🆓 bookmark and beautiful stickers 🔖
🍁Order today, or send a gift 🎁 right away!
🍁 Invitations to book lovers, readers, and magical enthusiasts.......😍 🎀