Bureau of Rehabilitation

Bureau of Rehabilitation පුනරුත්ථාපන කාර්යාංශය
புனர்வாழ்வுப் பணியகம்

මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - බඳනාගල මහා විද්‍යාලය - දිඹුලාගල දිඹුලාගල බඳනාගල මහා විද්‍යාලය...
04/06/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - බඳනාගල මහා විද්‍යාලය - දිඹුලාගල

දිඹුලාගල බඳනාගල මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසහටනක් පොළොන්නරුව දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඩීඑම්ඩීපී දිසානායක මහතාගේ සම්පත් දායකත්වයෙන් යුතුව 2026.05.21 දින පවත්වන ලදී.

மாணவர்களுக்கான போதைப்பொருள் விழிப்புணர்வு நிகழ்ச்சி – திம்புலாகல பந்தனாகல மகா வித்தியாலயம்

திம்புலாகல பந்தனாகல மகா வித்தியாலயத்தில் கல்வி பயிலும் மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.21 அன்று பொலன்னறுவை மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் ஒருங்கிணைப்பில், தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் திரு. D.M.D.P. திஸாநாயக்க அவர்களின் பங்களிப்புடன் இவ்விழிப்புணர்வு நிகழ்ச்சி நடாத்தப்பட்டது.

Drug Prevention Awareness Programme for Students – Bandanagala Maha Vidyalaya, Dimbulagala

A drug prevention awareness programme was conducted on 21 May 2026 for the students of Bandanagala Maha Vidyalaya, Dimbulagala.

The programme was organized under the coordination of the Polonnaruwa District Rehabilitation Coordination Office, with the resource contribution of Mr D.M.D.P. Dissanayake of the National Dangerous Drugs Control Board.

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - දෙල්විට මහා විද්‍යාලය - දෙල්විටරිදීගම දෙල්විට මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන ...
04/06/2026

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - දෙල්විට මහා විද්‍යාලය - දෙල්විට

රිදීගම දෙල්විට මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි මේජර් ඩබ්ලිව්එම්යූඩී විජේරත්න සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් තොරතුරු හා අධ්‍යාපන නිලධාරිණි ඉරේෂා සෙව්වන්දි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුතුව 2026.05.20 දින පවත්වන ලදී.

போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி - ரிதிகம தெல்விட்ட மகா வித்தியாலயம்

ரிதிகம தெல்விட்ட மகா வித்தியாலயத்தில் கல்வி பயிலும் மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.20 அன்று நடைபெற்றது.

குருநாகல் மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் மேஜர் W.M.U.D. விஜேரத்ன மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் குருநாகல் மாவட்ட தகவல் மற்றும் கல்வி அதிகாரி திருமதி. இரேஷா செவ்வந்தி ஆகியோரின் பங்களிப்புடன் இவ்விழிப்புணர்வு நிகழ்ச்சி நடாத்தப்பட்டது.

Drug Prevention Awareness Programme for School Students – Delwita Maha Vidyalaya, Delwita

A drug prevention awareness programme was conducted on 20 May 2026 for the students of Delwita Maha Vidyalaya, Ridigama.

The programme was conducted with the resource contribution of Major W.M.U.D. Wijeratne, Rehabilitation Officer of the Kurunegala District Rehabilitation Coordination Office, and Ms Iresha Sewwandi, Information and Education Officer of the Kurunegala District Office of the National Dangerous Drugs Control Board.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව සිසිුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම - ශෘන්ත ජෝශප් විද්‍යාලය - තන්නාමුනෙයි චෙන්කලඩි, ත...
04/06/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව සිසිුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම - ශෘන්ත ජෝශප් විද්‍යාලය - තන්නාමුනෙයි

චෙන්කලඩි, තන්නාමුනෙයි ශාන්ත ජෝශප් විදුහලේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මඩකලපුව දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ඒඒඑස් අමරතුංග සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඵස් කාරිතික් මහතාගේ සම්පත් දායකත්වනේ 2026.05.18 දින පවත්වන ලදී.

மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி – செங்கலடி, தன்னாமுனை புனித சூசையப்பர் வித்தியாலயம்

செங்கலடி, தன்னாமுனை புனித சூசையப்பர் வித்தியாலயத்தில் கல்வி பயிலும் மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.18 அன்று நடைபெற்றது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியானது, மட்டக்களப்பு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் A.A.S. அமரதுங்க மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் திரு. S. கார்திக் ஆகியோரின் பங்களிப்புடன் நடாத்தப்பட்டது

Drug Prevention Awareness Programme for School Students – St. Joseph’s College, Thannamunai

A drug prevention awareness programme was conducted on 18 May 2026 for the students of St. Joseph’s College, Thannamunai, Chenkalady. The programme was conducted with the resource contribution of Lieutenant Colonel A.A.S. Amaratunga, Rehabilitation Officer of the Batticaloa District Rehabilitation Coordination Office, and Mr S. Karthik of the National Dangerous Drugs Control Board.

The session focused on educating students about the dangers of drug abuse, the importance of making responsible life choices, and the role of prevention in creating a healthy and productive future generation.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම - යොවුන් සේනාංකය - අක්කරයිපත්තු අක්කරයිපත්තු යොවුන් සේනාං...
04/06/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම - යොවුන් සේනාංකය - අක්කරයිපත්තු

අක්කරයිපත්තු යොවුන් සේනාංකයේ සිසුන් සහ අක්කරයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩකලපුව දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ඒඒඑස් අමරතුංග සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උතුරු නැගෙනහිර සම්බන්ධිකරණ නිළධාරි එම්එම්ජිබිඑම් රෂාඩ් මහතාගේ සම්පත් දායකත්වයෙන් 2026.05.18 දින පවත්වන ලදී.

போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி – அக்கறைப்பற்று

அக்கறைப்பற்று இளைஞர் படையணி (Youth Corps) மாணவர்கள் மற்றும் அக்கறைப்பற்று பிரதேச செயலக அதிகாரிகள் ஆகியோருக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.18 அன்று நடைபெற்றது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியானது, மட்டக்களப்பு மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் A.A.S. அமரதுங்க மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் வடக்கு, கிழக்கு மாகாண ஒருங்கிணைப்பு அதிகாரி திரு. M.M.G.B.M. ரஷாத் ஆகியோரின் பங்களிப்புடன் நடாத்தப்பட்டது.

Drug Prevention Awareness Programme – Youth Corps Centre, Akkaraipattu

A drug prevention awareness programme was conducted on 18 May 2026 for students of the Akkaraipattu Youth Corps Centre and officers of the Akkaraipattu Divisional Secretariat.

The programme was conducted with the resource contribution of Lieutenant Colonel A.A.S. Amaratunga, Rehabilitation Officer of the Batticaloa District Rehabilitation Coordination Office, and Mr M.M.G.B.M. Rashad, Northern and Eastern Provincial Coordination Officer of the National Dangerous Drugs Control Board.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන - 12 වන පාබල සේනාංකය - නාගරවැව, හම්බන්තොට හම්බන්තොට නාගරවැව 12 වන පාබල...
04/06/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන - 12 වන පාබල සේනාංකය - නාගරවැව, හම්බන්තොට

හම්බන්තොට නාගරවැව 12 වන පාබල සේනාංකයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා නිළධාරින් සහ සෙසු නිළයින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ඩීආර් තාරුකාරත්න සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික් බාහිර සේවා නිලධාරි බී අජිත් කුමාර මහතා ගේ සම්පත් දායකත්වයෙන් 2026.05.13 දින පවත්වන ලදී.

போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி - 12 வது காலாட்படைப் பிரிவு - நாகரவெவ, ஹம்பாந்தோட்டை

ஹம்பாந்தோட்டை, நாகரவெவ பகுதியில் அமைந்துள்ள 12 வது காலாட்படைப் பிரிவில் கடமையாற்றும் இராணுவ அதிகாரிகள் மற்றும் ஏனைய சிப்பாய்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.13 அன்று நடத்தப்பட்டது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியில் வளவாளர்களாக ஹம்பாந்தோட்டை மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் D.R. தாருகாரத்ன மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் ஹம்பாந்தோட்டை மற்றும் மொனராகலை மாவட்ட வெளிக்கள சேவை அதிகாரி திரு. B. அஜித் குமார் ஆகியோர் கலந்துகொண்டனர்

Drug Prevention Awareness Programme – 12 Infantry Division, Nagarawewa, Hambantota

A drug prevention awareness programme was conducted on 13 May 2026 for Army officers and other ranks serving at the 12 Infantry Division, Nagarawewa, Hambantota.

The programme was conducted with the resource contribution of Lieutenant Colonel D.R. Tharukarathna, Rehabilitation Officer of the Hambantota District Rehabilitation Coordination Office, and Mr B. Ajith Kumara, External Services Officer for the Hambantota and Monaragala Districts of the National Dangerous Drugs Control Board.

04/06/2026

එක දිගට අපි වැඩ කලොත් අපිට මේ ව්‍යවසනය අවසන් කළ හැකියි

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - උණවටුන මහා විද්‍යාලය - උණවටුන ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිස...
04/06/2026

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - උණවටුන මහා විද්‍යාලය - උණවටුන

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් විද්‍යාලයේ විදුහල්පති එල්ජීඑච් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.15 දින පැවති අතර, ගාල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් එස්එම්එන්සි ධර්මසූරිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන තොරතුරු නිලධාරි ඉසුරිකා රත්නායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම දැනුවත් කිරීම සිදු විය.

மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி - காலி உனவடுன மகா வித்தியாலயம்

காலி உனவடுன மகா வித்தியாலயத்தில் கல்வி பயிலும் மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி, அவ்வித்தியாலயத்தின் அதிபர் திரு. L.G.H. பீரிஸ் அவர்களின் தலைமையில் 2026.05.15 அன்று நடைபெற்றது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியானது, காலி மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் S.M.N.C. தர்மசூரிய மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் போதைப்பொருள் கல்வித் தகவல் அதிகாரி திருமதி. இசுரிகா ரத்நாயக்க ஆகியோரின் பங்களிப்புடன் நடாத்தப்பட்டது.

Drug Prevention Awareness Programme for School Students – Unawatuna Maha Vidyalaya, Unawatuna

A drug prevention awareness programme was conducted on 15 May 2026 for the students of Unawatuna Maha Vidyalaya, Galle, under the patronage of the Principal, Mr L.G.H. Peiris.

The programme was conducted with the resource contribution of Lieutenant Colonel S.M.N.C. Dharmasuriya, Rehabilitation Officer of the Galle District Rehabilitation Coordination Office, and Ms Isurika Rathnayake, Drug Education and Information Officer of the National Dangerous Drugs Control Board.

රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන - රත්ගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසික කොට්ඨාශ...
04/06/2026

රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහන - රත්ගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසික කොට්ඨාශ දින රැස්වීම 2026.05.15 දින රත්ගම ප්‍රාදේශිය ලේකම් බීපි අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මේ සඳහා සහභාගී වූ ක්ෂේත්‍ර නිලධාරින්, ග්‍රාම නිලධාරින් සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරින් සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ පුනරුත්ථාපන කාර්යාංශයේ කාර්යාභාරය පිලිබදව දැනුවත් කිරීමක් ගාල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරි ලුතිතන් කර්නල් එස්එම්එන්සී ධර්මසුරිය විසින් සිදු කරන ලදී.

அரச உத்தியோகத்தர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி - ரத்கம பிரதேச செயலகம்

ரத்கம பிரதேச செயலகத்தின் மாதாந்த பிரிவு நாள் கூட்டம் (Divisional Day Meeting) 2026.05.15 அன்று ரத்கம பிரதேச செயலாளர் திரு. B.P. அபேசேகர அவர்களின் தலைமையில் நடைபெற்றது.

இக்கூட்டத்தில் கலந்துகொண்ட வெளிக்கள அதிகாரிகள், கிராம உத்தியோகத்தர்கள் மற்றும் பிரதேசத்தின் பல்வேறு அரச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் அரச அதிகாரிகளுக்கு, புனர்வாழ்வு செயல்முறை மற்றும் புனர்வாழ்வுப் பணியகத்தின் பணிகள் குறித்து காலி மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் S.M.N.C. தர்மசூரிய அவர்களினால் விழிப்புணர்வூட்டப்பட்டது.

Awareness Programme for Government Officers – Rathgama Divisional Secretariat

The monthly Divisional Coordination Meeting of the Rathgama Divisional Secretariat was held on 15 May 2026 under the chairmanship of Mr B.P. Abeysekara, Divisional Secretary of Rathgama. During the meeting, an awareness session on the rehabilitation process and the role of the Bureau of Rehabilitation was conducted for field officers, Grama Niladhari officers, and government officials representing various state institutions in the area.

The session was delivered by Lieutenant Colonel S.M.N.C. Dharmasuriya, Rehabilitation Officer of the Galle District Rehabilitation Coordination Office. The programme aimed to enhance the participants’ understanding of rehabilitation services and the functions carried out by the Bureau of Rehabilitation in supporting individuals and communities.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළීබදව දැනුවත් කිරීමේ වැඩසටහන - නාගරරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රය - කිතලගම නැගෙනහිර මාතර දිස්ත්‍රික...
04/06/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළීබදව දැනුවත් කිරීමේ වැඩසටහන - නාගරරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රය - කිතලගම නැගෙනහිර

මාතර දිස්ත්‍රික් තිහගොඩ ප්‍රාදේශියලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කිතලගම නැගෙනහිර වසමට අයත් නාගරරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවති ළමා හිමිකම් කමිටු රැස්වීමට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.05.15 දින පවත්වන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් ඩීආර් තාරුකාරත්න සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර, පුනරුත්ථාපන සංවර්ධන නිලධාරි ඉරේෂා තෝමස් මහත්මිය විසින් මෙම අවස්ථාවට එක්ව සිටි ප්‍රජා නායකයන් පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.

போதைப்பொருள் ஒழிப்பு மற்றும் புனர்வாழ்வு விழிப்புணர்வு நிகழ்ச்சி - கித்தலகம கிழக்கு நாகரருக்காராம விகாரை

மாத்தறை மாவட்டம், திஹகொட பிரதேச செயலகப் பிரிவுக்குட்பட்ட கித்தலகம கிழக்கில் அமைந்துள்ள நாகரருக்காராம விகாரை வளாகத்தில் நடைபெற்ற சிறுவர் உரிமைகள் குழு கூட்டத்திற்கு இணைவாக, சமூக விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.15 அன்று நடைபெற்றது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியில், ஹம்பாந்தோட்டை மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் D.R. தாருகாரத்ன மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் திஹகொட பிரதேச செயலக போதைப்பொருள் ஒழிப்பு, சிகிச்சை மற்றும் புனர்வாழ்வு அபிவிருத்தி அதிகாரி திருமதி. இரேஷா தோமஸ் ஆகியோர் கலந்துகொண்டு, அங்கிருந்த சமூகத் தலைவர்களுக்கு போதைப்பொருள் ஒழிப்பு மற்றும் புனர்வாழ்வு செயல்முறைகள் குறித்து விழிப்புணர்வூட்டினர்.

Drug Prevention Awareness Programme – Nagarukkarama Temple Premises, Kithalagama East

A community awareness programme on drug prevention was conducted on 15 May 2026 in parallel with a Child Rights Committee meeting held at the Nagarukkarama Temple premises in Kithalagama East, within the Thihagoda Divisional Secretariat Division of the Matara District.

The programme was conducted by Lieutenant Colonel D.R. Tharukarathna, Rehabilitation Officer of the Hambantota District Rehabilitation Coordination Office, and Ms Iresha Thomas, Drug Prevention, Treatment and Rehabilitation Development Officer attached to the Thihagoda Divisional Secretariat of the National Dangerous Drugs Control Board.

During the programme, community leaders who participated in the event were educated on the rehabilitation process and the importance of drug prevention in building safer and healthier communities.

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - රෝහණ විද්‍යාලය - දොඩන්දූව දොඩන්දූව රෝහණ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන පාසල් සිසු...
04/06/2026

පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන - රෝහණ විද්‍යාලය - දොඩන්දූව

දොඩන්දූව රෝහණ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන පාසල් සිසුන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් එස්එම්එන්සී ධර්මසූරිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන තොරතුරු නිලධාරි ඉසුරිකා රත්නායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2026.05.14 දින පවත්වන ලදී.

மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி - தொட்டந்தூவ ரோஹண வித்தியாலயம்

தொட்டந்தூவ ரோஹண வித்தியாலயத்தில் கல்வி பயிலும் மாணவர்களுக்கான போதைப்பொருள் ஒழிப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.05.14 அன்று நடைபெற்றது.

இவ்விழிப்புணர்வு நிகழ்ச்சியானது, காலி மாவட்ட புனர்வாழ்வு ஒருங்கிணைப்பு அலுவலகத்தின் புனர்வாழ்வு உத்தியோகத்தர் லெப்டினன் கேர்ணல் S.M.N.C. தர்மசூரிய மற்றும் தேசிய அபாயகர ஒளடதங்கள் கட்டுப்பாட்டு சபையின் போதைப்பொருள் கல்வித் தகவல் அதிகாரி திருமதி. இசுரிகா ரத்நாயக்க ஆகியோரின் பங்களிப்புடன் நடத்தப்பட்டது.

Drug Prevention Awareness Programme for School Students – Rohana Vidyalaya, Dodanduwa

A drug prevention awareness programme was conducted on 14 May 2026 for the students of Rohana Vidyalaya, Dodanduwa.

The programme was carried out with the resource contribution of Lieutenant Colonel S.M.N.C. Dharmasuriya, Rehabilitation Officer of the Galle District Rehabilitation Coordination Office, and Mrs Isurika Rathnayake, Drug Education and Information Officer of the National Dangerous Drugs Control Board. The programme aimed to enhance students’ awareness of the harmful effects of drug abuse and the importance of maintaining a healthy lifestyle.

Address

No 462/2, Kaduwela Road, Ganahena
Battaramulla
10120

Telephone

+94112883891

Alerts

Be the first to know and let us send you an email when Bureau of Rehabilitation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bureau of Rehabilitation:

Share