Urban Development Authority - නාගරික සංවර්ධන අධිකාරිය

  • Home
  • Sri Lanka
  • Battaramulla
  • Urban Development Authority - නාගරික සංවර්ධන අධිකාරිය

Urban Development Authority - නාගරික සංවර්ධන අධිකාරිය The Urban Development Authority (UDA) was established under the Urban Development Authority Law No.

Gampola  Development  Progress Monitoring Meeting with Hon State  Minister  Anurada Jayarathne MP
27/04/2021

Gampola Development Progress Monitoring Meeting with Hon State Minister Anurada Jayarathne MP

රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත  ආයතන වල මුල්‍ය කළමනාකරණය ,ගිණුම් සකස් කිරීම,මාසිකව ප්‍රගතිය ඇගයීම ආදිය පදනම් කරගත් කාර්...
21/04/2021

රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආයතන වල මුල්‍ය කළමනාකරණය ,ගිණුම් සකස් කිරීම,මාසිකව ප්‍රගතිය ඇගයීම ආදිය පදනම් කරගත් කාර්‍යක්ෂම, ඵලදායී දෙවන කාර්තුවට නිසි මග කියන වැඩමුළුවේ ආරම්භය (Aspire to inspire 2Q & 3Q to turn dreams into reality) අද ( 21 ) දින බත්තරමුල්ල සුහුරුපාය,19 වන මහලේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී .
මූල්‍ය ආයතන වල මූල්‍ය කළමනාකරණය, විශේෂයෙන්ම ගිණුම් සියුම්ව සකස් කිරීම සහ විධිමත් වාර්තාකරණය සදහා පද්ධතිය තුළම හඳුනාගත් වරලත් ගණකාධිකාරීවරුන් සංචිතයක් වෙත වගකීම් භාරදීම ආදී කරුණු මෙම වැඩපිළිවෙළ මගින් සාර්ථක කර ගැනීමට අපට හැකි විය. එසේම සාර්ථක වෘත්තීය පදනම බලගන්වමින් ,සාර්ථක ඉලක්කයන් කරා හඹා යාම පිළිබඳව නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී .
එසේම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල කාර්යක්‍ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කරමින් ජනතා කේන්ද්‍රීය සේවාවක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සන්නාම නියෝජනය කරන පෞද්ගලික අංශයේ මුල්‍ය, මානව සම්පත්, සැලසුම්කරණ, ඉංජිනේරු තාක්‍ෂණය සහ අලෙවිකරණය යන ක්ෂේත්‍ර වල ප්‍රවීනයින්ගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන්, එම ප්‍රවීනයින් හට පත්වීම් ලබා දුන් ලැබුණු අතර රාජ්‍ය සේවය වෙත තම අත්දැකීම් කුසලතාවයන් හා දැනුම ස්වෙච්ඡාවෙන් ලබා දීමට ඉදිරිපත්වීම සම්බන්දව ඔවුන්ට ස්තුතිය පළ කරන ලදී .

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නැවත පිළිසකර කර ජනතාවගේ ප්‍රයෝජනයට ලබාදීමට ( 7 )එක්වුනා. කසළ ගොඩක් බවට පත්ව තිබූ කොළඹ නගරය ...
08/04/2021

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නැවත පිළිසකර කර ජනතාවගේ ප්‍රයෝජනයට ලබාදීමට ( 7 )එක්වුනා.
කසළ ගොඩක් බවට පත්ව තිබූ කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන නගරය බවට පත්කරමින් මනරම් පුරවර⁣යක් බවට පත්කිරීමට සිදුකල ව්‍යාපෘති අතර එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වත්මන් ජනපති අතිගරැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවී 2014 අගෝස්තු 25 දින විවෘත කළ කොළඹ පාවෙන වෙළඳපොළ අනිකුත් බොහෝ ව්‍යාපෘති මෙන් පහුගිය යහපාලන රජය විසින් නිසි නඩත්තුවකින් තොරව අතහැර දමා වැසීයාමට ලක්ව තිබුණා.
දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් සම්ප්‍රදායික ව්‍යාපාරික රටාව නිර්මානශීලී ව්‍යාපාරික අවස්ථාවක් බවට පත්කරගැනීමට තිබූ අපූරු අවස්ථාව එම අදූරදර්ශි වැඩ පිළිවෙල නිසා අහිමිවන ලදී.
එහිදී පාවෙන වෙළඳ සංකීර්ණ පරිසරය පිරිසිදු නොකිරීම නිසා ජල තටාකය අපවිත්‍ර වී වෙළඳ සංකීර්ණයේ ලෑලි දිරාපත් වී, විදුලි ආලෝක පද්ධතිය ක්‍රියාත්මක නොවීම ඇතුළු තවත් බොහෝ හානි සිදුවීම නිසා මහජන මුදල් වැයකර සිදුකල ව්‍යාපෘතියකින් නිසි ප්‍රයෝජන ගැනීමට තිබූ අවස්ථාව මඟහැරුණි.
නමුත් නැවත විවෘත කරන ලද පාවෙන වෙළඳ සංකීර්ණය නිසි නඩත්තුවක් සමඟ ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු නව ආරකට සිදු කිරීමට සැලසුම් කර ඇත.
අතිගරැ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නැවත මේ රට සුපසන් රටක් බවට පත්කිරීමට මාගේ අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත.

Slave Island Destiny Mixed Development Project  Recommence Ceremony at Colombo Hilton  Yesterday  Evening .Chief  Guest ...
07/04/2021

Slave Island Destiny Mixed Development Project Recommence Ceremony at Colombo Hilton Yesterday Evening .Chief Guest Hon Dr Nalake Godahewa, State Minister of Urban Development, Coast Conservation, Waste Disposal and Community Cleanliness

Colombo, Sri Lanka

The Island - Sri Lanka 2021.03.27
29/03/2021

The Island - Sri Lanka 2021.03.27

Silumina 2021.03.28
29/03/2021

Silumina 2021.03.28

Ceylon Today 2021.03.28
29/03/2021

Ceylon Today 2021.03.28

Dinamina 2021.03.29
29/03/2021

Dinamina 2021.03.29

Daily News 2021.03.29
29/03/2021

Daily News 2021.03.29

Mawbima 2021.03.24
25/03/2021

Mawbima 2021.03.24

Mawbima 2021.03.23
23/03/2021

Mawbima 2021.03.23

Sunday Observer 2021.03.21
22/03/2021

Sunday Observer 2021.03.21

Address

6th , 7th And 9th Floors, "Sethsiripaya"
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112875916

Alerts

Be the first to know and let us send you an email when Urban Development Authority - නාගරික සංවර්ධන අධිකාරිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Urban Development Authority - නාගරික සංවර්ධන අධිකාරිය:

Share