Department Of Business Names Registration-Western Province

Department Of Business Names Registration-Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Business Names Registration-Western Province, Public & Government Service, 1st Floor, Provincial Council Office Complex, No. 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා නිමි ඇඳුම...
10/04/2024

පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා නිමි ඇඳුම් බෙදා දීම අද දින registar තුමියගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

2023.11.06 දින සිට බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව න...
16/12/2023

2023.11.06 දින සිට බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කිරීම සඳහා ගරු ප්‍රධාන ලේකම්තුමන් ප්‍රමුඛ පළාත් ලේකම්වරුන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා නිලධාරීන් පැමිණි අවස්ථාව.

බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් ඇතුලු විෂය නිලධාරින් සදහා ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ කටයුත...
02/12/2023

බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් ඇතුලු විෂය නිලධාරින් සදහා ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ කටයුතු පිලිබද දනුවත් කිරිමේ වැඩමුලුවක් 2023.11.30 දින පලාත් සභා පරිශ්‍රයේ දී පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.

බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව බොරැල්ල ප්‍රදේශයේ වයාපාර පර...
25/07/2023

බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව බොරැල්ල ප්‍රදේශයේ වයාපාර පරීක්ෂාව 2023.07.25 දින රෙජිස්ට්‍රාර් තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

2023.07.21 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -වයාපාර නාම ලියාපදිංචිය සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡාව
21/07/2023

2023.07.21 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -වයාපාර නාම ලියාපදිංචිය සහ ඒ ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡාව

වයාපාර නාම ලියාපදිංචිය හා ඒ සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡාව 2023.07.19 සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
21/07/2023

වයාපාර නාම ලියාපදිංචිය හා ඒ සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡාව 2023.07.19 සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

වයාපාර නාම ලියාපදිංචිය සහ ඊට අදාල ගැටලු සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ...
18/07/2023

වයාපාර නාම ලියාපදිංචිය සහ ඊට අදාල ගැටලු සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමුවැන්න 2023.07.12 වැනි දින ප්‍රාදේශිය ලේකම්තුමියගේ සංවිධානත්වයෙන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී.

බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත තුළ පවත්වාගෙන යන ව්‍ය...
27/06/2023

බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත තුළ පවත්වාගෙන යන ව්‍යාපාර ස්ථානයීය පරීක්ෂාවට ලක් කිරීම, තොරතුරු රැස් කිරීම සහ ව්‍යාපාර හිමි කරුවන් දැනුම්වත් කිරීමේ හා උපදෙස් දීමේ වැඩසටහන් 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ජුලි, අගෝස්‌තු මාසයන් හි පැවැත් වීමට නියමිත දිනයන්.

බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ජුලි, අගෝස්‌තු මාස වල...
22/06/2023

බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ජුලි, අගෝස්‌තු මාස වල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්‍යය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ගැටළු හදුනාගැනීම සහ නිලධාරීන් සමග සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලැයිස්තුව.

අද දින බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සීනි සම්බෝල පාන් දන්සල...
07/06/2023

අද දින බස්නාහිර පළාත් වයාපාර නාම ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද සීනි සම්බෝල පාන් දන්සල ඉතා සාර්ථක ව දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. එයට දායකත්වය ලබාදුන් සියලු දෙනාට ත් සහභාගී වූ සියල්ලන්ටම ත් පුණයානුමෝදනා කරමු.

ඩෙංගු මර්දනය සහ කාර්යසාධන තරගාවලිය අරමුණු කරගෙන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුල 2023.05.19 දින පැවති ශ්‍රම දානයේ විශේෂ අවස්ථා...
19/05/2023

ඩෙංගු මර්දනය සහ කාර්යසාධන තරගාවලිය අරමුණු කරගෙන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුල 2023.05.19 දින පැවති ශ්‍රම දානයේ විශේෂ අවස්ථා. පරිපාලන නිලධාරි සහ කාර්ය මණ්ඩලයට තුති....

සුබ  නව වසරක් වේවා
19/04/2023

සුබ නව වසරක් වේවා

Address

1st Floor, Provincial Council Office Complex, No. 204, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Department Of Business Names Registration-Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share