ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo

  • Home
  • Sri Lanka
  • Battaramulla
  • ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo

ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ  National Development Front - colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo, Political organisation, 678/4, Muttettugoda 2nd Lane, Thalangama North, Battaramulla.

We believe that our national integrity, honor, rule of law, civil rights, social justice, values, and spiritualities have been systematically eroded over the past few decades.

27/10/2025

ුටි ජාත්‍යන්තර පැසසුමට!

ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනත් සශෝධන සාර්ථක කරගැනීම සඳහා ළමා හිංසනයට තිත පදනම සහ ළමා ආරක්ෂණ සන්ධානය එක්ව දියත් කල බහුවිද ක්‍රියාන්විතය මහා බ්‍රිතාන්‍යයේ Keeping Children Safe සංවිධානය කල 'International Child Safeguarding Week/ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සතියෙ" විශේෂ පැසසුමට ලක්වේ. 2022 සිට දැවැන්ත ආයාසයක් ඇතුව රට පුරා 'ළමා ආරක්ෂණ යාත්‍රාව' දරුවන් කේන්ද්‍ර කරගත් දැනුවත් වීම්, අත්සන් 5000 කට අධික මහජන පෙත්සම පාර්ලිමේන්තුවට ලබා දීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයයේදී ඓතිහාසික රටවල් සංඛ්‍යාවක් ශාරීරික දඬුවම් අවසන් කිරීම යෝජනා කිරීම සහ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට දකුණු ආසියාවේ ප්‍රමුඛතාවය ගෙන සිදුකල අන්තර්ජාතික ව්‍යාපාරය සුවිශේෂී බව ඔවුන් පෙන්වා දෙයි. පළමු කොමෙන්ටුවේ ලින්කුව බලන්න👇🏽

දැං ඉතුරු ටික ලාංකීය ඔබේ අතේ - ශාරීරික දඬුවම් අවසන් කිරීමේ පනත පාස් කරන්න රජයට බල කරමු - වැඩේ අවසන් කරමු!

ුටි සන්නාම තානාපතීන් වන Dinakshie Priyasad සහ Saranga Disasekara ළමා ආරක්ෂණ තානාපතීන් වන Visakesa Chandrasekaram Umara Music Adithya Weliwatta Harith Wijeratne Abisheka Fernando Chamara Guruge Taniya Lewwanduwage Sathees Nadesan අපගේ ආදරය සහ ස්තුතිය 🙏🏽❤️

Internationally Recognized!

The multi-disciplinary campaign launched by Stop Child Cruelty Trust and Child Protection Alliance to implement the Corporal Punishment Amendment Bill has received special recognition during the 'International Child Safeguarding Week' organized by Keeping Children Safe in the UK. See link in first comment below👇🏽

Sri Lanka, the rest is in your hands - Let's force the government to pass the Corporal Punishment Amendment Bill - Let's finish the job!

ුටි #අපේඅතේ #எங்கள்கையில்

ඉස්සෙල්ලම පොලිසියෙන් පටන් ගමු....❤❤❤
27/10/2025

ඉස්සෙල්ලම පොලිසියෙන් පටන් ගමු....❤❤❤

07/12/2024
20/10/2024
22/05/2023

ඉස්සර අන්තරේ කියලා එකක් තිබ්බා ඒක දැන් තියෙනවද? තාමත්..........?

https://youtu.be/1Bxpqdi6gZI
20/12/2022

https://youtu.be/1Bxpqdi6gZI

හෙර එළියට ෙර එළියට I HERA ELIYATA I BUKIYE WISTHARE ORGINAL by Kelum Amarasi...

02/12/2022

ිකුම් සිං නිකාය... I WIKUM SING NIKAYA... I BUKIYE WISTHARE ORGINAL by Kelum...

10/11/2022

ෙවැනි දා ඇත්ත... I DEWANIDA ATHTHA I BUKIYE WISTHARE ORGINAL by Kelum Amarasi...

08/11/2022

ුත් පෙරමුණු...? I ALUTH PERAMUNU...? | BUKIYE WISTHARE ORGINAL by Kelum Amaras...

31/10/2022

ින් වෙන්න සොෆ්ට් කෝනර්... | අනුරපුරේ මහ පූජා..... | BUKIYE WISTHARE ORGINAL by Kel...

Address

678/4, Muttettugoda 2nd Lane, Thalangama North
Battaramulla
10120

Telephone

+94719797244

Website

Alerts

Be the first to know and let us send you an email when ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ජාතික සංවර්ධන පෙරමුණ - කොළඹ National Development Front - colombo:

Share