සංස්ථා කුළුබඩු - Sanstha Kulubadu

සංස්ථා කුළුබඩු - Sanstha Kulubadu Spice up Sri Lanka-The choice of the world

State Ministry of Development of Minor Crops including Sugarcane, Maize, Cashew, Pepper, Cinnamon, Cloves, Betel Related Industries, and Export Promotion

01/01/2026
වැඩිදුර විස්තර සඳහා - තුෂාන් මයා - 071 141 5120                             -  www.spicelk.com
13/11/2025

වැඩිදුර විස්තර සඳහා - තුෂාන් මයා - 071 141 5120
- www.spicelk.com

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන තවදුරටත් විවිධාංගීකරනය කිරීමේ අරමුණ ඇතිව "අගය එකතු කල හා නව්‍ය නිෂ්පාද...
17/09/2025

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන තවදුරටත් විවිධාංගීකරනය කිරීමේ අරමුණ ඇතිව "අගය එකතු කල හා නව්‍ය නිෂ්පාදන" ක්ෂෙත්‍රයට හදුන්වාදීමේ වැඩසටහනක් මෙම මණ්ඩලය මගින් 2025.09.16 වන දින පෙ.ව 9.00 සිට ප.ව 2.30 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මෙන්ම අතිරේක ලේකම් විජයකීර්ති මහතා හා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතාද සහභාගී විය.

තවද ක්ෂෙත්‍රයේ ප්‍රධාන පෙලේ නිෂපාදකයින් හා අපනයනකරුවන් මෙන්ම ප්‍රදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ නිෂ්පාදකයන්ගේ එකසිය හැට දෙනෙකුගේ (160) පමණ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස පැවති අතර මේ සදහා සම්පත් දායකත්වය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, අතුරු භෝග පර්යේෂණ ආයතනය හා කුරුදු පර්යේෂණ ආයතනය මගින් ලබා දෙන ලදී.

More Details-Yasiru-0713929184
03/09/2025

More Details-
Yasiru-0713929184

14/08/2025
23/07/2025
මෙම මණ්ඩලයේ අලෙවි සැල් ජාලය සදහා පසුගිය කාලය තුල භාණ්ඩ සැපයූ ව්‍යවසායකයන් 248 දෙනෙකු සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් මිලිය...
15/07/2025

මෙම මණ්ඩලයේ අලෙවි සැල් ජාලය සදහා පසුගිය කාලය තුල භාණ්ඩ සැපයූ ව්‍යවසායකයන් 248 දෙනෙකු සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 53 ක් ඉක්මවූ හිග මුදල් නොගෙවීම හේතුවෙන් මෙම ඇතැම් ව්‍යවසායකයන් ඉතාම අසීරු තත්වයකට පත්ව ඇති බව වටහා ගත් වර්තමාන පාලන අධිකාරිය විසින් මෙම මණ්ඩලය අයත් වන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් තුමාගේ මැදිහත් වීමෙන් ගරු විෂයභාර අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලය වෙත මෙම ගැටලුව පිළිබදව කරුනු ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හිග මුදල පියවීම සදහා අතිරේක ප්‍රතිපාදන ලබා දෙන ලදී .
ඒ අනුව මෙම මණ්ඩලය මගින් අදාල හිග මුදල් පියවරයන් කිහිපයක් යටතේ ගෙවීම් සිදුකිරීමට 2025/07/15 වන දින සිට ආරම්භ කර ඇත.

Address

74, Kaduwela Road
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94112144737

Alerts

Be the first to know and let us send you an email when සංස්ථා කුළුබඩු - Sanstha Kulubadu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සංස්ථා කුළුබඩු - Sanstha Kulubadu:

Share