NPP මාලිමාව

NPP මාලිමාව මාලිමාව සමග එකතු වී රට හරි මගට ගෙනයාමට හදවතින්ම කැපවෙන්න.

හරිනේ......
18/04/2026

හරිනේ......

❤️❤️
18/04/2026

❤️❤️

14/04/2026
අපේ ජනාධිපතිතුමා... 💜️💜️
14/04/2026

අපේ ජනාධිපතිතුමා... 💜️💜️

🟣 නැකැත් සීට්ටුව 2026 🟣🔶 පරණ අවුරුද්ද සඳහා ස්නානය🔸 අප්‍රේල් මස 13 කඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට...
13/04/2026

🟣 නැකැත් සීට්ටුව 2026 🟣

🔶 පරණ අවුරුද්ද සඳහා ස්නානය

🔸 අප්‍රේල් මස 13 කඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

🔶අලුත් අවුරුදු උදාව

🔸අප්‍රේල් මස 14 අඟහරුවාදා දින පූර්වභාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි

🔶පුණ්‍ය කාලය

🔸අප්‍රේල් මස 14 අගහරුවාදා දින පූර්ව නාග 03.08 සිට වදින අපරහ 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික කටයුතු වල යෙදීම මැනවේ.

🔶ආහාර පිසීම

🔸අප්‍රේල් මස 14 අගහරුවාදා පූර්ව භාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක්, කැවිලි වර්ගයක්ද, දීකිරි හ විලඳ ද පිළියල කර ගැනීම මැනවි.

🔶වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

🔸අප්‍රේල් මස 14 අඟහරුවාදා අපර නාග 12.06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවී

🔶රැකී රක්ෂා සඳහා පිටත්ව යාම

🔸අප්‍රේල් මස 20 සඳුදා පූර්ව භාග 06.27ට ස්වේත වර්ණ වස්ත්‍රාකරණයෙන් සැරසී කිරි බතක් හා එළකිරි මිශ්‍ර කැලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, අප්‍රේල් මස 20 සඳුදා පූර්වභාග 06.50ට මුතු නා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරි බනක්ද දීකිරි කහ අග්ගලා කමඟ කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනනිර දිශාව බලා පිටත්ව යෑම මැනවේ.

🔶හිසතෙල් ගෑම

🔸අප්‍රේල් මස 15 බදාදා පූර්ව භාග 06.55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රානරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවේ.
Supun Madusanka ාලිමාව

බෝංචි යනු Fabaceae කුලයට අයත් Phaseolus vulgaris  යන විද්යාත්මක නමින් හදුන්වන,ගෙවතු බෝගයක් ලෙස ඕනෑම පරිසර තත්ත්වයක් තුල ...
12/04/2026

බෝංචි යනු Fabaceae කුලයට අයත් Phaseolus vulgaris යන විද්යාත්මක නමින් හදුන්වන,ගෙවතු බෝගයක් ලෙස ඕනෑම පරිසර තත්ත්වයක් තුල වගා කල හැකි බෝගයකි. ඒ නමුදු උෂ්ණත්වය ඉතා වැඩි හා තද වර්ෂාව ඇති කාලගුණික තත්ත්වයන් එතරම් සුදුසු නොවේ. මනා ජලවහනයක් ඇති ලොම්පස් හා වැලි ලොම්පස් වගාවට සුදුසු වන අතර PH අගය 6.5-7.5 අතර වීම වඩා උචිතය.

ලංකාවේ වගාවට නිර්දේශිත බෝංචි පුභේද අතර වැල් බෝංචි හා පදුරු බෝංචි ලෙස ආකාර දෙකක් පවතී. වැල් බෝංචි පුභේද ලෙස කෙන්ටකි වන්ඩර් ගීන්, කැප්පෙටිපොළ නිල්, බලංගොඩ නිල් හා ලංකා බටර් ද, පදුරු බෝංචි පුභේද ලෙස වේඩ්, ටොප් කොප් හා චෙරොකි වැක්ස් ද පවතී.

පලමුව බෝංචි වගාව සදහා බිම සකස් කිරීමේදී අඩියක් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩි කර ගත යුතුයි. වැල් බෝංචි වගාව සදහා 40Cm×30Cm හා පදුරු බෝංචි වගාව සදහා 40Cm×40Cm යන පරතරය සිටින සේ වලවල් කපා ගත යුතුයි. වලක පුමාණය 30Cm×30Cm×30Cm වීම වඩා සුදුසු වේ.බීජ සිටුවීමට දින දෙකකට පෙර මෙම වලවල් සදහා මූලික පොහොර යෙදීම කල යුතුයි.මේ සදහා කොම්පෝස්ට් පොහොර වඩා සුදුසු වේ.බීජ සිටුවීමට පෙර පැය 7-8 ක් පමණ ජලයේ පෙගෙන්නට ඉඩ සලස්වා ඉන්පසු බීජ සිටුවීම සිදු කරයි.බීජ සිටුවා සති 2-3 ක් ගත වන විට මතුපිට පොහොර යෙදීම කල යුතුයි.ඉන්පසු වැල් බෝංචි සදහා කෝටු සිටුවා වැලට ආධාරක ලබාදීම මගින් වැල් ඉක්මනින් හා ශක්තිමත්ව වර්ධනය කර ගත හැක.මෙලෙස පාත්ති බෝංචි වගාව සිදු කරන අතර බදුන් තුලද බෝංචි වගාවන් සිදු කල හැක.ඒ සදහා ඉවතලන 10kg,25kg පුමාණයේ සහල් කවර වුවද යොදා ගත හැකියි.මනා අස්වැන්නක් ලබා ගැනීම සදහා පසේ තෙතමනය ආරක්ෂා කල යුතුය.මල් හා කරල් හට ගන්නා කාලයේදී මෙම ජල සම්පාදනය ඉතා වැදගත් වේ.එසේම මල් හට ගන්නා කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා අඩුවීමෙන් වැඩි අස්වැන්නකත් ලබා ගත හැක.

නව වගාවක් ආරම්භ කිරීම සදහා මේ දිනවල පුධාන පුශ්නයක් විය හැක්කේ බීජ සපයා ගැනීමයි.අප පරිභෝජනය සදහා වෙලදපොලෙන් මිලදී ගන්නා බෝංචි අතර ඇතැම් විට මේරූ බෝංචි කරල් අපට හමුවේ.එවැනි මේරූ කරල කින් ලබා ගන්නා තරමක් තද පැහැ බෝංචි බීජ වගාව ආරම්භය සදහා යොදා ගත හැක.

මේ ආකාරයට වගාව ආරම්භ කර හොදින් නඩත්තු කිරීම මගින් දෛනික පරිභෝජනය සදහා සරු පලදාවක් ලබා ගත හැකියි.නිසි කලට ජලය, පොහොර යෙදීම,කෘමි උවදුරු පාලනය යන සියල්ල සිදු වූ විට පදුරු බෝංචි වගාවෙන් දින 45 කින්ද, වැල් බෝංචි වගාවෙන් දින 60 කින්ද අස්වැන්න නෙලාගත හැක.

සටහන - කාංචනා කුමාරගෙන්

#පොහොර

#බීජ

#අස්වැන්න

#ගෙවත්ත

#වගා_ක්‍රම

#වගා_කාලය









මේකෙන් ගිය අය ඉන්නවද...? ❤️✌ ාලිමාව
12/04/2026

මේකෙන් ගිය අය ඉන්නවද...? ❤️✌

ාලිමාව

12/04/2026

ාලිමාව

Address

Ballaketuwa
Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when NPP මාලිමාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share