PDM - Provincial Department of Mechanical, UPC

PDM - Provincial Department of Mechanical, UPC "Being the pioneer at the Uva- provincial mechanical engineering activities "

ඌව පළාත් ප්‍රධාන ලේකම් තුමිය අද දින ( 2025/11/14) දින කහගොල්ල පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ආයතනයේ නීර...
14/11/2025

ඌව පළාත් ප්‍රධාන ලේකම් තුමිය අද දින ( 2025/11/14) දින කහගොල්ල පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ආයතනයේ නීරීක්ෂණ කටයුත්තක්ද සිදුකරන ලදී....
මෙම අවස්ථාවේ දී ආයතනය පිළිබදව පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂකතුමා ,පරිපාලන නිලධාරීතුමිය සහ ගණකාධිකාරි තුමිය ප්‍රමුඛ සියලුම නිලධාරීන් හා සේවකයන් ආමන්ත්‍රණය කිරීමද එතුමිය විසින් සිදුකරන ලදී...

"ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යය" සංස්කෘතික මිනිසා සොයා වැඩ සටහන අද 29 දින බදුල්ල සේනානායක පිටියේදි ආරම්භ විය,මෙම අවස්ථා...
29/09/2025

"ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යය" සංස්කෘතික මිනිසා සොයා වැඩ සටහන අද 29 දින බදුල්ල සේනානායක පිටියේදි ආරම්භ විය,
මෙම අවස්ථාව වෙනුවෙන් අප ආයත⁣නයේ ප්‍රධානී පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂතුමන්ද සහභාගි විය...

පළාත් යන්ත්‍රික දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් මානසික සුවතාව සහ සතුටුදායක ලෙස තම රාජකාරි කටයුතුවල...
07/08/2025

පළාත් යන්ත්‍රික දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් මානසික සුවතාව සහ සතුටුදායක ලෙස තම රාජකාරි කටයුතුවල නිරතවීමෙි අරමුණ පෙරදැරි කරගැනීමෙි අප අධ්‍යක්ෂතුමන්ගේ අරමුණ යථාර්ථයක් බවට පත්කරමින් අද දින පැවැත්වූ දර්ම දේශනාමය වැඩ සටහන කිතල් ඇල්ල රත්මල්කන්ද ආරණ්‍යසේනාධිපති කම්මට්ඨානාචාර්ය විද්‍යාවේදී අති පූජ්‍ය මඩවල උපාලි ස්වාමින්වහන්සේ විසින් පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තු කාර්යාලයේ දී සාර්ථක ලෙස පැවැත්වූ අයුරු ... මෙම වැඩ සටහන ඉදිරියටත් සාර්ථක ලෙස සේවක මානසික සුවතාව වෙනුවෙන් සිදුකරගෙන යාමට අප අධ්‍යක්ෂ තුමාගේ අරමුණයි ..

පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව භාණ්ඩ වෙන්දේසිය..2025/05/22 දින උදෑසන 11 ට  පළාත් යාන්ත්‍රික  දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ...
20/05/2025

පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව
භාණ්ඩ වෙන්දේසිය..
2025/05/22 දින උදෑසන 11 ට පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙි ..

2025/04/08 දින  ඌව පළාත් ආණ්ඩුකාර  කපිල ජයසේකර මහතා අප ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවක් සදහා එක්විය. එහිදි අප ආයතනයේ  වර්තමාන ...
09/04/2025

2025/04/08 දින ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා අප ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එක්විය. එහිදි අප ආයතනයේ වර්තමාන තත්වය පිලිබදව පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ තුමන් සමගින් සාකච්ඡා කල අතර නව තාක්ෂණය හරහා ඩිජිටල්කරණය කරන ලද පද්ධතියක් ඔස්සේ අප ආයතනයේ කටයුතු යාවත්කාලීන කිරීම පිලිබදව පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ තුමන් සමගින් සාකච්ඡාවකද නිරත විය..

Clean Sri Lanka හා ඩිජිටල්කරණ ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ගරැ ආණ්ඩුකාර ජේ.එම්.කපිල ජයසේකර මහතා සහා ඌව පළාත් ප්‍රධාන ...
07/03/2025

Clean Sri Lanka හා ඩිජිටල්කරණ ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ගරැ ආණ්ඩුකාර ජේ.එම්.කපිල ජයසේකර මහතා සහා ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා⁣ගේ සංකල්පයක් මත ඌව පළාත් රාජ්‍ය සේවකයිනගේ හා මහජනතාවගේ දුක් ගැනවිලි සොයා බැලීම සඳහා දුක්ගැනවිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමේ මූලික පියවර ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී 2025.03.04 දින සිදුවිය. මෙම අවස්ථාව සදහා කහගොල්ල යාන්ත්‍රික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂක තුමාද සහභාගීවිය..

18/07/2024
⚙️ ඌව පළාත් රාජ්‍ය සේවයේ එකමුතු බව සනිටුහන් කරමින් පැවැත්වූ ඌව පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2024 තරගාවලියේ කැරම් යුග...
22/02/2024

⚙️ ඌව පළාත් රාජ්‍ය සේවයේ එකමුතු බව සනිටුහන් කරමින් පැවැත්වූ ඌව පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2024 තරගාවලියේ කැරම් යුගල පිරිමි තරගාවලියේ රන් පදක්කම දිනා ගනිමින් පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුවේ නාමය ඌව පළාත් රාජ්‍ය සේවය තුළ දිදුල වීමට කටයුතු කල අප දෙපාර්තමේන්තුවේ බුද්දි ප්‍රදීප් හා සමීර සුරන්ජිත් සහෘදයන් දෙපලට අපගේ උණුසුම් සුභපැතුම්

#ඌව #ඌවපළාත්සභාව

⚙️ මොණරාගල වාහන නඩත්තු ඒකකය විවෘත කිරීම (2024.02.01)
22/02/2024

⚙️ මොණරාගල වාහන නඩත්තු ඒකකය විවෘත කිරීම (2024.02.01)

01/01/2024

2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම...

Address

Kahagolla
Bandarawela
901580

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94572233017

Alerts

Be the first to know and let us send you an email when PDM - Provincial Department of Mechanical, UPC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to PDM - Provincial Department of Mechanical, UPC:

Share