Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල

  • Home
  • Sri Lanka
  • Bandarawela
  • Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල

Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල, Public & Government Service, Esplanade Road Beragala-Hali Ela Highway, Bandarawela.

බණ්ඩාරවෙල වෙසක් අසිරිය..!!
31/05/2026

බණ්ඩාරවෙල වෙසක් අසිරිය..!!

30/05/2026
25/05/2026

ගම්මැද්දේ කළාලය වර්ණවත් කීරීමට එකතු වූ බණ්ඩාරවෙල අම්රිතා නර්තන පාසලේ සිසුන්...
கம்மெத்தே கலாலய நிகழ்வை வண்ணமயமாக்குவதற்காக இணைந்து கொண்ட பண்டாரவளை அம்ரிதா நடனக் கல்லூரி மாணவர்கள்...

සිහිලැල් පුරවරයේ අභිවෘද්ධිය උදෙසා ඌව පළාත් සභාව සමඟ අත්වැල් බැඳ බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද ✨ගම්මැද්දේ...
25/05/2026

සිහිලැල් පුරවරයේ අභිවෘද්ධිය උදෙසා ඌව පළාත් සභාව සමඟ අත්වැල් බැඳ බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද

✨ගම්මැද්දේ කළාලය 𝟚𝟘𝟚𝟞 𝓕𝓾𝓷 𝓕𝓻𝓲𝓭𝓪𝔂 ✨

වැඩසටහන බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපති අසිත මඩලගම මහතා , බණ්ඩාරවෙල මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2026.05.22 වන දින ප.ව.05.00 සිට රාත්‍රී 09.00 දක්වා බණ්ඩාරවෙල ඉණිකම්බැද්ද ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.

பசுமை நகரின் மேம்பாட்டிற்காக ஊவா மாகாண சபையுடன் கைக்கோர்த்து பண்டாரவளை மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட

✨கம்மெத்தே கலாலய 𝟚𝟘𝟚𝟞 𝓕𝓾𝓷 𝓕𝓻𝓲𝓭𝓪𝔂 ✨

நிகழ்வானது பண்டாரவளை மாநகர சபையின் கௌரவ நகர பிதா, பண்டாரவளை பிரதேச சபையின் கௌரவ உப தவிசாளர் திரு.அசித மடலகம அவர்கள், பண்டாரவளை மாநகர சபையின் கௌரவ மாநகராட்சி உறுப்பினர்கள் மற்றும் அலுவலர் குழாத்தின் பங்கேற்பில் 2026.05.22 ஆம் திகதி மாலை 05.00 மணி முதல் இரவு 09.00 மணி வரை பண்டாரவளை இனிகம்பெத்த விளையாட்டு மைதானத்தில் நடைபெற்றது.

ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් දියුණු ග්‍රාමීය ප්‍රජාවක් ගොඩනැඟීම උදෙසා ඌව පළාත් සභාවේ සංකල්පයක් මත බණ්ඩාරවෙල මහා න...
25/05/2026

ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් දියුණු ග්‍රාමීය ප්‍රජාවක් ගොඩනැඟීම උදෙසා ඌව පළාත් සභාවේ සංකල්පයක් මත බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද

✨ගම්මැද්දේ කළාලය 𝟚𝟘𝟚𝟞 𝓕𝓾𝓷 𝓕𝓻𝓲𝓭𝓪𝔂 ✨

වැඩසටහනට සමගාමීව සංවිධානය කරන ලද ජංගම සේවා වැඩසටහන, 2026.05.22 වන දින බණ්ඩාරවෙල ඉණිකම්බැද්ද වසම කේන්ද්‍ර කරගනිමින්, ඉණිකම්බැද්ද ප්‍රජා ශාලා පරීශ්‍රයේ බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපති තුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ බණ්ඩාරවෙල මහා නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මේ දින ....
👉 වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදුකරන පුහුණු පාඨමාලා පිළිබද දැනුවත් කිරීම.

👉 ඉලෙක්ට්‍රොනික තාක්ෂණ පිළිබඳ දැනුවත් කිරිම.

👉 මූලික රෑපලාවන්‍ය පිළිබඳ වැඩමුළු
යන සේවාවන් පැවැත්විණි. මෙම සේවාවන් සදහා සහය දුන් බණ්ඩාරවෙල අඹේගොඩ වෘත්තිය පුහුණු අධිකාරියට අපගේ ස්තූතිය.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම් සදහා මගපෙන්වන ඌව පළාතේ ප්‍රධාන ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය හා ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට අපගේ හදපිරි ප්‍රණාමය.

பொருளாதார, சமூக மற்றும் கலாச்சார ரீதியில் மேம்பட்ட கிராமிய பிரஜைகளை உருவாக்குவதற்காக ஊவா மாகாண சபையின் எண்ணக்கருவிற்கமைவாக பண்டாரவளை மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட

✨கம்மெத்தே கலாலய 𝟚𝟘𝟚𝟞 𝓕𝓾𝓷 𝓕𝓻𝓲𝓭𝓪𝔂 ✨

நிகழ்வை முன்னிட்டு முன்னெடுக்கப்பட்ட நடமாடும் சேவையானது 2026.05.22 ஆம் திகதி பண்டாரவளை இனிகம்பெத்த தொகுதியை மையமாக கொண்டு இனிகம்பெத்த சமூக மண்டபத்தில் பண்டாரவளை மாநகர சபையின் கௌரவ பிரதி நகர பிதா உள்ளிட்ட மாநகராட்சி உறுப்பினர் குழாம் மற்றும் பண்டாரவளை மாநகர சபையின் அலுவலர் குழாத்தின் பங்கேற்பில் நடைப்பெற்றதுடன்
இதன்போது...
👉 தொழிற்பயிற்சி அதிகாரசபையால் முன்னெடுக்கப்படும் பாடநெறிகள் தொடர்பில் தெளிவூட்டல்.

👉 இலத்திரனியல் தொழில்நுட்பம் தொடர்பான தெளிவூட்டல்.

👉 அழகுக்கலை தொடர்பான பயிற்சி ஆகிய சேவைகள் பொதுமக்களுக்கு வழங்கப்பட்டது.

இச் சேவைகளுக்காக ஒத்துழைப்பு வழங்கிய பண்டாரவளை அம்பேகொட தொழிற்பயிற்சி அதிகாரசபைக்கு எமது நன்றிகள்.
மேலும் இந்த நிகழ்வை வெற்றிகரமாக்கிக்கொள்வதற்கான வழிகாட்டுதலை வழங்கும் ஊவா மாகாணத்தின் பிரதம செயலாளர் உள்ளிட்ட அலுவலர் குழாத்தினருக்கும் ஊவா மாகாண கலாச்சார அமைச்சின் செயலாளர் உள்ளிட்ட அலுவலர் குழாத்தினருக்கும் எமது இதயங்கனிந்த நன்றிகள்.

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගරු කැබිනට් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමන්ගේ යෝජනාවකට අනුව පරිසර දිනය වෙනුව...
15/05/2026

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගරු කැබිනට් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමන්ගේ යෝජනාවකට අනුව පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන 𝑪𝒍𝒆𝒂𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 වැඩසටහනට සමගාමීව 2026 ජූනි 05 වන දින බණ්ඩාරවෙල නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ප්‍රථම අදාළ ස්ථාන හදුනා ගැනීම සදහා බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා,බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආදායම් පරීක්ෂකවරුන්, තාක්ෂණ නිළධාරීන්,බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්, බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ නිළධාරීන් විසින් සිදුකල නිරීක්ෂණය.

பதுளை மாவட்ட அபிவிருத்தி குழுவின் தவிசாளர் கௌரவ அமைச்சரவை அமைச்சர் திரு.சமந்த வித்தியாரத்ன அவர்களின் பிரேரணையின் பிரகாரம் சுற்றுச்சூழல் தினத்தை முன்னிட்டு ஏற்பாடு செய்யப்படும் 𝑪𝒍𝒆𝒂𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 நிகழ்ச்சித்திட்டத்திற்கமைவாக 2026 ஜுன் மாதம் 05 ஆம் திகதி பண்டாரவளை நகரை சுத்தப்படுத்தும் நிகழ்ச்சித்திட்டத்திற்கு முன்னதாக உரிய இடங்களை கண்காணிப்பதற்காக பண்டாரவளை மாநகர சபையின் கௌரவ நகர பிதா, பண்டாரவளை பிரதேச சபையின் கௌரவ தவிசாளர், பண்டாரவளை மாநகர சபையின் கௌரவ பிரதி நகர பிதா உள்ளிட்ட மாநகராட்சி உறுப்பினர்கள், பொது சுகாதார பரிசோதகர்கள், வருவாய் பரிசோதகர்கள், தொழில்நுட்ப அதிகாரிகள், பண்டாரவளை பிரதேச செயலகத்தின் அதிகாரிகள், பண்டாரவளை பொலிஸ் நிலையத்தின் அதிகாரிகள் ஆகியோரால் மேற்கொள்ளப்பட்ட கண்காணிப்பு.

2026.05.07 හා  08 වන දිනයන් හී  ගරු නගරාධිපති තුමා, නියෝජ්‍ය නගරාධිපති තුමා , නාගරික මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් බණ්...
08/05/2026

2026.05.07 හා 08 වන දිනයන් හී ගරු නගරාධිපති තුමා, නියෝජ්‍ය නගරාධිපති තුමා , නාගරික මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මහා නගර සභාවේ සේවක මහතුන් යොදවා බණ්ඩාරවෙල නගරය පිරිසිදු කල අයුරු..

2026.05.07 மற்றும் 08 ஆகிய திகதிகளில் கௌரவ நகர பிதா, பிரதி நகர பிதா, மாநகராட்சி உறுப்பினர் குழாத்தினர் ஆகியோரின் தலைமையில் பண்டாரவளை மாநகர சபை ஊழியர்களை கொண்டு பண்டாரவளை நகரை சுத்தப்படுத்திய விதம்..

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2026.04.30 වන අද දින බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ පැවැත්විණි . මේ සද...
30/04/2026

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2026.04.30 වන අද දින බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ පැවැත්විණි . මේ සදහා බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ සාමාජිකයන් සහභාගී විය.

போதைப்பொருள் தடுப்பு தொடர்பில் பொதுமக்களை தெளிவூட்டல் 2026.04.30 ஆம் திகதி பண்டாரவளை பிரதான பேரூந்து தரிப்பிடத்தில் நடைப்பெற்றது. இதற்காக பண்டாரவளை மாநகர சபையின் கௌரவ பிரதி நகர பிதா உள்ளிட்ட போதைப்பொருள் தடுப்பு குழுவின் அங்கத்தவர்கள் பங்குபற்றினர்.

බණ්ඩාරවෙල  මහානගර සභාවේ අවමගංගල්‍ය   ශාලාවට  සහ ආදාහනාගාරයට පිවිසෙන  මාර්ගය තාර යොදා  සකස්කිරීම අවසන් අදියරේ වැඩ නිම වෙම...
29/04/2026

බණ්ඩාරවෙල මහානගර සභාවේ අවමගංගල්‍ය ශාලාවට සහ ආදාහනාගාරයට පිවිසෙන මාර්ගය තාර යොදා සකස්කිරීම අවසන් අදියරේ වැඩ නිම වෙමින්.

பண்டாரவளை மாநகர சபையின் மரணக்கிரியைகளுக்கான வசதிகளை வழங்கும் மண்டபம் மற்றும் தகனவறைக்கு பிரவேசிக்கும் வீதிக்கு தாரிட்டு செப்பனிடும் பணிகளின் இறுதிக்கட்டம்.

Address

Esplanade Road Beragala-Hali Ela Highway
Bandarawela
90100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94572222275

Website

Alerts

Be the first to know and let us send you an email when Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල:

Share