Divisional Secretariat Bandarawela

Divisional Secretariat Bandarawela බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල facebook පිටුවට ඔබ සාදරයෙන් පිළිගනිමු...

02/06/2026
සුමධුර ධර්ම දේශනය=============පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්...
27/05/2026

සුමධුර ධර්ම දේශනය
=============
පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද සුමධුර ධර්ම දේශනය 2026 මැයි මස 26 දින බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්විණි.
මෙම පින්බර අවස්ථාව සඳහා නන් අයුරින් උපකාර කල බණ්ඩාරවෙල නගරාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය,සජීවී විකාශනය සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූ ඌව ප්‍රජා ගුවන්විදුලියේ සියලුම කාර්ය මණ්ඩලයටද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ප්‍රදේශ වාසීන් ඇතුලු සියලු දෙනාටද ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුලු සියලු කාර්‍ය මණ්ඩලයේ ගෞරවනීය ස්තූතිය පුදකරමු...

සීල භාවනා වැඩසටහන=============බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් හා ප්‍රාදේශී්‍ය වැඩිහිටි බල මණ්ඩ...
26/05/2026

සීල භාවනා වැඩසටහන
=============
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් හා ප්‍රාදේශී්‍ය වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කර පවත්වනු ලැබූ සීල භාවනා වැඩසටහන 2026 මැයි මස 22 වන දින බණ්ඩාරවෙල ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්විනි...

සුමධුර ධර්ම දේශනය=============වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනය 2026 මැයි මස 26 දින සවස 2.00ට බණ්ඩාරව...
19/05/2026

සුමධුර ධර්ම දේශනය
=============
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනය 2026 මැයි මස 26 දින සවස 2.00ට බණ්ඩාරවෙල නගර සභා ශාලාවේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා...
සංවිධානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - බණ්ඩාරවෙල

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන්දී ලබාදීම=======================================බණ්ඩාරවෙල ප්‍රාදේ...
18/05/2026

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන්දී ලබාදීම
=======================================
බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයයේ දිට්වා ව්‍යසනයෙන් අර්ධ හානි සිදුවූ නිවාස සඳහා තක්සේරුවකින් තොරව රජය මගින් ගෙවීම් කරනු ලබන රු:500,000.00 ට අදාළ මූලික අදියරෙහි රු: 300,000.00 හි චෙක්පත්, පවුල් 100ක් සඳහා ප්‍රදානය කිරීම 2026 මැයි මස 17 දින බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දී සිදුකෙරිනි.
මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා,බණ්ඩාරවෙල නගරාධිපති විශ්ව වික්‍රම මහතා,ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත සංජීව මහතා ඇතුලු මන්ත්‍රීවරුන්ද , බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාර මහතා සහ පරිපාලන ග්‍රාම නිලධාරි ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සම්බන්ධ විය.

නාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම========================ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීමෙ...
15/05/2026

නාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම
========================
ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිරිනමන ලද ජනාධිපති අරමුදලේ පහළොස්වන,දහසයවන හා දහහත්වන මූල්‍යාධාර ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහතා විසින් ප්‍රතිලාභියා වෙත ලබාදුන් අවස්ථාව...

ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම========================ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීම...
13/05/2026

ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම
========================
ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිරිනමන ලද ජනාධිපති අරමුදලේ දහහතරවන මූල්‍යාධාරය ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහතා විසින් ප්‍රතිලාභියා වෙත ලබාදුන් අවස්ථාව.... See less

ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම========================ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීම...
13/05/2026

ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීම
========================
ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේ කටයුතු විමධ්‍යගත කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිරිනමන ලද ජනාධිපති අරමුදලේ දහතුන්වන මූල්‍යාධාරය ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහතා විසින් ප්‍රතිලාභියා වෙත ලබාදුන් අවස්ථාව....

Address

Senanayaka Mawatha
Bandarawela
90100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94572222238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Bandarawela:

Share