12/04/2026
වීදාගම සින්හයන් විසින් පින්වත්ත ප්‍රාතමික විද්‍යාලයේ සිසු දරුවන්ගේ ගෙවතු වගා සහ ප්‍රායෝගික කුසලතා සන්වර්ධනය උදෙසා පරිත්‍යාගය කල කුඩා ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අප සින්හ සමාජයේ ගරු සභාපතිතුමියගේ මූලිකත්වයෙන් පසුගියදා සිදුකරන ලදී. මේ සදහා මූල්‍ය සහ ශ්‍රම දායකත්වය ලබාදුන් සියලුම සින්හයන් ට ගවුරවනීය ඉස්තූතිය පුද කරමු.