Public Order Management Division - මහජන සාමය කළමණාකරන කොට්ඨාශය

  • Home
  • Sri Lanka
  • Bambalapitiya
  • Public Order Management Division - මහජන සාමය කළමණාකරන කොට්ඨාශය

Public Order Management Division - මහජන සාමය කළමණාකරන කොට්ඨාශය "Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence"

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට උසස් වීම් ලද අප මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ ප්‍රථම අධ්‍යක්ෂ ලලිත් ලීලාරත්න මහතා හට කොට්ඨා...
11/01/2022

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට උසස් වීම් ලද අප මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ ප්‍රථම අධ්‍යක්ෂ ලලිත් ලීලාරත්න මහතා හට කොට්ඨාශයේ සියලුම නිලධාරී නිලධාරිනියන් ගේ උණුසුම් සුභ පැතුම්. . . . . . . . !
(2022/01/05)
& We Wish U All Success In Your Future Sir. . . . . . . . !

මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ  2022 අළුත් අවුරුදු සැමරුම නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියල් ,මහජන සාමය කළම...
01/01/2022

මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ 2022 අළුත් අවුරුදු සැමරුම නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියල් ,මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතා , පොලිස් අධිකාරී පාලන අමරතුංග මහතා, සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රනාන්දු මහතා ගේ සහභාගිත්වයෙන් මහජන සාමය කළමනාකාරණ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සජීව සම්පත් මහතා සහ ස්ථානාධිපති පාලන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිසර සංජීව යන මහත්වරුන් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ සියලුම තරාතිරම් වල නිලධාරී නිලධාරිණියන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉතා අලංකාරවත් ලෙස සිදු කරන ලදී............!

Address

Police Field Force Headquarters Interstate Sri Sambuddhathva Jayanthi Mawatha, Colombo 00500
Bambalapitiya
00400

Alerts

Be the first to know and let us send you an email when Public Order Management Division - මහජන සාමය කළමණාකරන කොට්ඨාශය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Public Order Management Division - මහජන සාමය කළමණාකරන කොට්ඨාශය:

Share