16/12/2025
පෙත්තරකුඹුර,වැලිගෙපොල,බලංගොඩ පදිංචි ව සිට මිය ගිය
තම්මැට්ටයලාගේ යසෝ නොහොත් ටී.එම්.කරුණාවතී මෑණියන්ට
පිං පිණිස, එතුමියගේ පවුලේ සාමාජිකයන් විසින්
බලංගොඩ ප්‍රාදේශීය සභාවට අයත් දාමහන ආදාහනාගාරය වෙත සූර්යකෝෂ සහිත බල්බ පද්ධතියක් 2025.12.12 දින පරිත්‍යාග කරන ලදි.🙏🙏🙏🙏