Divisional Irrigation Engineer's Office - Elahera

Divisional Irrigation Engineer's Office - Elahera Managing Rain Water - Make Sri Lanka Prosperous

සුභ නව වසරක් වේවා 🙏🙏🙏 2026
01/01/2026

සුභ නව වසරක් වේවා 🙏🙏🙏 2026

30/12/2025

2025.12.30

30/12/2025

ඇලහැර අමුණේ හානියට පත් පස් බැම්ම වෙනුවෙන් ඉදිකරන ලද තාවකාලික බැම්මේ ගුවනින් දැකගතහැකි ආකාරය.

2025.11.27 දින ඇති උ ගං වතුර හේතුවෙන් විනාශයට පත් ඇලහැර අමුණේ තාවකාලික බැම්මේ ඉදිකිරීම් අවසන් කර ජලය නිකුත් කිරීම අද (20...
30/12/2025

2025.11.27 දින ඇති උ ගං වතුර හේතුවෙන් විනාශයට පත් ඇලහැර අමුණේ තාවකාලික බැම්මේ ඉදිකිරීම් අවසන් කර ජලය නිකුත් කිරීම අද (2025.12.30) දින සිදුකරන ලදි.
ඉදිකිරීම් කටයුතු දිවා රාත්‍රි දෙකෙහිම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව හා ගොවි සංවිධාන එක්ව සිදුකරන ලදී.
ඒ සදහා ශ්‍රී ලංකා මහවැලි අදිකාරිය, ඇලහැර ප්‍රදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව සහයෝගය දක්වන ලදි.

2025.11.27 දින ඇතිවු ගං වතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ බැම්ම වෙනුවෙන් ඉදිකල තාවකාලි බැම්මේ වැඩ අවසන් අදියරට...
29/12/2025

2025.11.27 දින ඇතිවු ගං වතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ බැම්ම වෙනුවෙන් ඉදිකල තාවකාලි බැම්මේ වැඩ අවසන් අදියරට පැමින ඇත.
එ අනුව 2025.12.30 දින ඇලහැර මින්නේරිය යෝද ඇලට ජලය නිකුත් කිරීමට නියමිතව ඇත.

2025.11.27 දින පැවති වර්ශාපතනය සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණේ බැම්ම වෙනුවෙන...
27/12/2025

2025.11.27 දින පැවති වර්ශාපතනය සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණේ බැම්ම වෙනුවෙන් වැලි ගොනි යොදා තාවකාලික බැම්මක් ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට ලගාවෙමින් පවතී.
2025.12.17 දින වන විට වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු උවද, පසුගිය දිනවල පැවති වර්ශාව සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීම හේතුවෙන් දින කිහිපයක් ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවු අතර, තාවකාලික බැම්මේ කොටසකට ද හානි සිදුවිය.

18/12/2025

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘතව නැතත් විදුලි ජනනයෙන් සහ වාරි දොරටු මගින් වැඩි ජලය මොරගහකන්ද ජලාශය වෙත මුදා හැරීම සිදුවේ. එමගින් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද උපරිම ජල මට්ටම කරා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන බැවින් ක්‍රමානුකුලව ජල මට්ටම පාලනය කර ගැනීමට එක් වාන් දොරටුවක් 0.5m ක්‌ අද ප.ව. 9 ට විවෘත කිරීම මගින් විදුලි ජනනයට අමතරව තත්පරයට ඝණ අඩි 1500ක්‌ පමණ වාන් දොරටුව මගින් ක්‍රමානුකුලව අඹන් ගගට මුදා හැරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වමි. ජලය ලැබෙන සීග්‍රතාවය අනුව මුදා හැරෙන ජල ප්‍රමාණය වෙනස් කිරීමට සිදුවන බව කාරුණිකව දන්වමි. මෙම ජලය මුදාහැරීම මගින් දැඩි අවදානම් තත්වයක් නොමැති බව කාරුණිකව දන්වමි.

කාර්යභාර ඉංජිනේරු ( මොරගහාකන්ද - කළුගග)

06/12/2025

නව බලාපොරොත්තුවක් එක්කරමින්, දිනෙන් දින ඉහලට එන වැලි ගොනි යොදා ඉදිවන ඇලහැර අමුනේ තාවකාලික බැම්ම.

කඵගග ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම සම්බන්ධව නිකුත්කල නිල නිවේදනය!
06/12/2025

කඵගග ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම සම්බන්ධව නිකුත්කල නිල නිවේදනය!

05/12/2025

අය වැය තුන්වන වර කියවීමේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී කල කතාවේ කොටසක්.

?
05/12/2025

?

Address

Bakamuna

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's Office - Elahera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's Office - Elahera:

Share