District Federation Of Youth Clubs - Badulla

District Federation Of Youth Clubs - Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District Federation Of Youth Clubs - Badulla, Government Organization, Badulupitiya, Badulla, Badulla.

ජාතික තරුණ සේවා සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිළ Facebook පිටුව

தேசிய இளைஞர் சேவைகள் மன்றத்தின் பதுளை மாவட்ட உத்தியோகபூர்வ Facebook பக்கம்


National Youth Services Council Badulla District Official page

27/05/2026

CLEAN-සිරිපා ⛰️☸️🌿

Youth එකේ ඔයත් එන්න ❤️






“Say No” – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා!ජාතික තරුණ දිනය 2026 නිමිත්තෙන්, ජාතික තරුණ සේවා සභාව හා Youth Club ජාති...
23/05/2026

“Say No” – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා!

ජාතික තරුණ දිනය 2026 නිමිත්තෙන්, ජාතික තරුණ සේවා සභාව හා Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කළ “Say No - අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” තේමාව යටතේ වූ පාගමන සහ රැළිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේදී සාර්ථකව පැවැත්විණි.

තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගෙන, සුරක්ෂිත හා යහපත් අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා තරුණ තරුණියන් එක්ව සිටියහ.

“තරුණ ශක්තිය රටේ අනාගතයයි…
විෂ මත්ද්‍රව්‍යයට එක හඬින් ‘NO’ කියමු!”

21/05/2026

“Say No” තේමාව යටතේ
විෂ මත්ද්‍රව්‍යයට එරෙහිව,
එක හඬින් නැගී සිටින තරුණ පරපුරේ දැවැන්ත පාගමන! 🚫
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින්
සංවිධානය කර ඇති විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් මාලාවේ,
බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් ද
සමාජය වෙනුවෙන් වගකීම භාරගෙන
ශක්තිමත්ව සූදානම් වෙමින් සිටියි. ✊
හෙට දින තරුණ. පරපුර බේරාගැනීමේ අරමුණින්
මෙම දැවැන්ත අරගලයට
ඔබත් එක්වන්න…

20/05/2026

ජාතික තරුණ දිනය - 2026 වෙනුවෙන් "Say no" තේමාව යටතේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී බදුල්ල දිස්ත්‍රික් පාගමන මැයි 23 දින බණ්ඩාරවෙලදී.....

මේ ගමනේ ඔබේ පියවරත් අපට වැදගත්, එන්න, එකතු වෙමු ,හඬක් නගමු...

36th NATIONAL YOUTH FEST-2026 සමගාමී ව බදුල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය අද දින (2026.05.19) බණ්ඩාරවෙල කිණිගම ගෘහස...
19/05/2026

36th NATIONAL YOUTH FEST-2026 සමගාමී ව බදුල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය අද දින (2026.05.19) බණ්ඩාරවෙල කිණිගම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව පැවැත්විය .

36வது தேசிய இளைஞர் விழா – 2026 ஐ முன்னிட்டு, பதுளை மாவட்ட பேட்மிண்டன் போட்டித் தொடர் இன்று (2026.05.19) பண்டாரவளை கிணிகம உள்ளரங்கு விளையாட்டு அரங்கில் வெற்றிகரமாக நடைபெற்றது.

"Say NO"රටම එකට | முழு நாடுமே ஒன்றாக
19/05/2026

"Say NO"
රටම එකට | முழு நாடுமே ஒன்றாக

"යොවුන් වසන්තේ"ජාතික යොවුන් බක්මහ උලෙළ 2026ජාතික තරුණ සේවා සභාව සහ Youth Clubs සම්මේලනය  එක්ව සංවිධානය කරන "යොවුන් වසන්ත...
28/04/2026

"යොවුන් වසන්තේ"
ජාතික යොවුන් බක්මහ උලෙළ 2026

ජාතික තරුණ සේවා සභාව සහ Youth Clubs සම්මේලනය එක්ව සංවිධානය කරන "යොවුන් වසන්තේ" බක්මහ උලෙළට සමගාමීව පවත්වන

අවුරුදු කුමරා/ කුමරිය (වයස අවුරුදු 15-29)
මැරතන් තරගය (විවෘත)
පාපැදි තරගය (විවෘත )

සඳහා සම්බන්ධ වීමට කැමති හැමෝම අදම අයදුම් කරන්න... http://nysc.lk/youth_aurudu2026/

වැඩි විස්තර සදහා
0753855080 - චමොද්
0769700299 - කුමුතු

தேசிய இளைஞர் சேவை மன்றத்திற்காக பிராந்திய இளம் பத்திரிகையாளர்களைத் தேர்ந்தெடுத்துப் பயிற்சி அளித்தல்ஊடகத் துறையில் ஒரு த...
26/04/2026

தேசிய இளைஞர் சேவை மன்றத்திற்காக பிராந்திய இளம் பத்திரிகையாளர்களைத் தேர்ந்தெடுத்துப் பயிற்சி அளித்தல்

ஊடகத் துறையில் ஒரு திருப்புமுனையை ஏற்படுத்த விரும்பும் 15 முதல் 29 வயதுக்குட்பட்ட இளைஞர்கள் இன்றே இணையவழியில் விண்ணப்பிக்கவும்.

நேர்காணல்கள் நடைபெறும்
தேதி: 4, 5 மற்றும் 6 மே 2026
இடம்: தேசிய இளைஞர் சேவை மன்றத்தின் மாவட்ட அலுவலகத்தில்

விசாரணைக்கு: 0112850986 / 0112850987 நீட்டிப்பு - 301
உதவி இயக்குநர் (ஊடகம் பிரிவு)

https://nysc.lk/youth_media_app/

26/04/2026

"යොවුන් වසන්තේ"
ජාතික යොවුන් බක්මහ උලෙළ 2026
මැයි 03

Address

Badulupitiya, Badulla
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when District Federation Of Youth Clubs - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share