Department of Sports - Uva Province

Department of Sports - Uva Province "කායික හා මානසික යෝග්‍යතාවයෙන් සපිරි ජනතාවක්"

05/11/2025
05/11/2025
16/08/2025

49වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ - කැරම් (පිරිමි) කේවළ රන් පදක්කම ඌව පළාත විසින් දිනා ගන්නා ලදි..
=====================
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ කැරම් තරග අද ගාල්ල නගරයේ OLD DE GALE ශාලාවේදී පැවැත්විණි.
මේ යටතේ පිරිමි අංශයේ කේවල තරග ඉසව්වේ රන් පදක්කම ඌව පළාත නියෝජනය කළ අනාශ් අහමඩ් ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදී. මෙම ක්‍රීඩකයා විසින් මෙම තරග ඉසව්වේ රන් පදක්කම අඛණ්ඩව දිනාගන්නා ලද තුන්වන වසර මෙය වේ. ලංකා ඉතිහාසයේ කැරම් ක්‍රීඩාවේ වසර තුනක් අඛණ්ඩව ජාතික ශූරයා බවට පත් වූ එකම ක්‍රීඩකයා වන්නේද මෙම තරඟ ජයග්‍රහණයෙන් පසු මෙම අනාශ අහමඩ් ක්‍රීඩකයායි.

(විස්තර හා ජායාරුප/ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව)

12/06/2025
49වන ජාතික මහා ක්‍රීඩා උළෙල - ඌව පලාත් තරගාවලිය =========================
09/06/2025

49වන ජාතික මහා ක්‍රීඩා උළෙල - ඌව පලාත් තරගාවලිය
=========================

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති WRESTLING තරගාවලිය 2025 🥇ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා ...
04/06/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති WRESTLING තරගාවලිය 2025 🥇

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ මග පෙන්වීම මත බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් දෙක අතර පැවැති මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජයග්‍රහණය ලබාගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ උණුසුම් සුබ පැතුම් 🎖❤

📸 - Thisara D Photography
Kesh photography

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති Taekwondo තරගාවලිය 2025 ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අ...
30/05/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති Taekwondo තරගාවලිය 2025

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ මග පෙන්වීම මත බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් දෙක අතර පැවැති මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජයග්‍රහණය ලබාගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ උණුසුම් සුබ පැතුම් 🎖❤

📸 - Thisara D Photography
Kesh photography

XLIX වන ජාතික මහා ක්‍රීඩා උළෙල - ඌව පලාත් තරගාවලිය 2025-06-07 හා 08====================================
28/05/2025

XLIX වන ජාතික මහා ක්‍රීඩා උළෙල - ඌව පලාත් තරගාවලිය 2025-06-07 හා 08
====================================

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති WUSHU තරගාවලිය 2025 ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍ය...
26/04/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ඌව පළාතේ පැවැති WUSHU තරගාවලිය 2025

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ මග පෙන්වීම මත බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් දෙක අතර පැවැති මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජයග්‍රහණය ලබාගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ උණුසුම් සුබ පැතුම් 🎖❤️

📸 - Thisara D Photography

01/11/2024

Address

Railway Station Road
Badulla
90000

Opening Hours

Monday 08:00 - 04:15
Tuesday 08:00 - 04:15
Wednesday 08:00 - 04:15
Thursday 08:00 - 04:15
Friday 08:00 - 04:15

Telephone

+94552231910

Alerts

Be the first to know and let us send you an email when Department of Sports - Uva Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Sports - Uva Province:

Share