ක තා ව

ක තා ව හරි දේ වෙනුවෙන් ලියමි..
(3)

සැලසුම් සහගත පාලනයක ප්‍රතිඵල තමා මේ...❤️❤️උඩවලව ජාතික වනෝද්‍යානයෙන් පමණක් 2024 වඩා ,2025 ආදායම මිලියන 600 ක් පමණ වැඩියෙන...
31/05/2026

සැලසුම් සහගත පාලනයක ප්‍රතිඵල තමා මේ...❤️❤️
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් පමණක් 2024 වඩා ,2025 ආදායම මිලියන 600 ක් පමණ වැඩියෙන් උපයා ඇත..💪

මේවා ඉතින් මාලිමා ආණ්ඩුවම කලොත් ඇරෙන්න වෙන කවුරුත් නම් කරන්නෙ නෑ ..❤️
30/05/2026

මේවා ඉතින් මාලිමා ආණ්ඩුවම කලොත් ඇරෙන්න වෙන කවුරුත් නම් කරන්නෙ නෑ ..❤️

🔴 DONEඅටමස්ථානාධිපති ලෙස වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.නඩුකටයුතු අවසන් වනතුරු නුවර කලාවිය ප්‍රධාන සං...
30/05/2026

🔴 DONE

අටමස්ථානාධිපති ලෙස වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.

නඩුකටයුතු අවසන් වනතුරු නුවර කලාවිය ප්‍රධාන සංඝනායක
ධුරය අත්හිටුවයි.

30/05/2026

කුඩු වලටයි..පාතාලෙටයි හොදටම ෂොට් එක දුන්නේ මාලිමා ආණ්ඩුව..💪❤️

ලංකාවේ කරන්ට් කැපිලි සහ අධික විදුලි බිලට තිත තියන්න පුළුවන් සුපිරිම තාක්ෂණයක් පසුගිය මැයි 23 වැනිදා කොළඹ වරායෙන් අපේ රටට...
30/05/2026

ලංකාවේ කරන්ට් කැපිලි සහ අධික විදුලි බිලට තිත තියන්න පුළුවන් සුපිරිම තාක්ෂණයක් පසුගිය මැයි 23 වැනිදා කොළඹ වරායෙන් අපේ රටට ඇතුළු වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS)!

🤔 මොකක්ද මේකෙන් වෙන්නේ?

දවල්ට: අපේ රටේ සෝලා (Solar) පැනල් හරහා නිපදවෙන, නමුත් භාවිතයට නොගෙන අපතේ යන අතිරික්ත විදුලිය මේ දැවැන්ත බැටරි පද්ධති තුළ ගබඩා කර ගන්නවා.

රෑට: විදුලි ඉල්ලුම උපරිම වෙන (Peak Demand) රාත්‍රී 6.00 ත් 10.00 ත් අතර කාලයේදී, කිසිම බාධාවකින් තොරව මේ බැටරි හරහා මුළු රටටම විදුලිය බෙදා හරිනවා.

📍 ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
පළමු අදියර යටතේ ගාල්ල සහ මාතර උපපොළවල් වලින් වැඩේ ආරම්භ කෙරෙනවා. ඉන්පසුව පන්නිපිටිය, කුරුණෑගල, කිලිනොච්චි, අම්පාර ඇතුළු දිවයින පුරා ප්‍රධාන ග්‍රිඩ් උපපොළවල් 16ක් මේ මඟින් එකිනෙකට සම්බන්ධ කිරීමට නියමිතයි.

💰 රටට ලැබෙන වාසිය:
ලොව ප්‍රමුඛතම චීන 'Sungrow' සමාගමේ තාක්ෂණයෙන් හැදෙන මේ සිස්ටම් එක නිසා, රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් බලාගාර වෙනුවෙන් වැය කරන කෝටි ප්‍රකෝටි ගණනක විදේශ විනිමය රටට ඉතිරි කරගත හැකියි!

❤️💪
30/05/2026

❤️💪

29/05/2026

ණයට නැතුව රටේ සල්ලි වලින් හදන පළමු අධිවේගී මාර්ගය...මේවා ඉතින් වැඩ තමා බොසාගේ..❤️

29/05/2026

තවමත් රාජපක්ෂලා එපාද ???
ඔව් එපා ...❤️

29/05/2026

සුළං විදුලි බලාගාර පටන් ගන්නවා..බැටරි බලශක්ති ගබඩා පද්ධති හැදෙනවා...
අවුරුදු 5 ඉවර වෙන්නෙ රටේ ලොකු වෙනසක් වෙලා ඒක විශ්වාසයි.....🥰

වැඩි වැඩියෙන් මිනිස්සු දකින්න ඕනි නිව්ස්...❤️🥰මාලිමා ආණ්ඩුව යටතේ ගොඩ නැගෙන මගේ රට...
29/05/2026

වැඩි වැඩියෙන් මිනිස්සු දකින්න ඕනි නිව්ස්...❤️🥰
මාලිමා ආණ්ඩුව යටතේ ගොඩ නැගෙන මගේ රට...

Address

Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when ක තා ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category