Rear Admiral Keerthi Vijaya Bandara

Rear Admiral  Keerthi Vijaya Bandara උගත් බුද්ධිමත් ව්‍යවසායකත්වයක් කෑගල්ලෙන් දියවන්නාවට

15/02/2025
ඔබ සැමට මාගේ ස්තූතිය!
14/11/2024

ඔබ සැමට මාගේ ස්තූතිය!

11/11/2024
කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ දේශපාලන මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු අතරතුරදී කෑ...
11/11/2024

කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ දේශපාලන මහතාගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු අතරතුරදී කෑගල්ල ආසනයේ මළවිට කොට්ඨාසයේ සහ බෙරගල ග්‍රාමයේ පැවති රැස්වීම් කීපයක් අමතමින්.

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය උදෙසා මාවනැල්ල ආසනයේ දහස් වත්ත වසමේ ප්‍රභල ක්‍රියාකාරීන් පිරිසක් හමුව...
10/11/2024

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය උදෙසා මාවනැල්ල ආසනයේ දහස් වත්ත වසමේ ප්‍රභල ක්‍රියාකාරීන් පිරිසක් හමුවීම අද දින සිදුවිය.
☎️❌6️⃣

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ගලිගමුව ආසනයේ ගෙයින් ගෙට යාමේ අවසන් අදියර මෙ...
10/11/2024

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ගලිගමුව ආසනයේ ගෙයින් ගෙට යාමේ අවසන් අදියර මෙසේ සනිටුහන් විය.
☎️❌6️⃣

කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ  ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මාවනැල්ල ආසනයේ ගෙයින්...
10/11/2024

කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක රියර් අද්මිරාල් කීර්ති විජය බන්ඩාර මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මාවනැල්ල ආසනයේ ගෙයින් ගෙයට යමින් එතුමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් කිරීමටනම් ර...
10/11/2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් කිරීමටනම් රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර වැනි උගත් බුද්ධිමත් ව්‍යවසායකයෙක් තෝරා පත්කරගත යුතුයි.
☎️❌6️⃣

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා රඹුක්කන ආසනයේ ගෙයින් ගෙට දැනුවත් කිරීමේ වැඩස...
09/11/2024

රියර් අද්මිරාල් කීර්ති විජයබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා රඹුක්කන ආසනයේ ගෙයින් ගෙට දැනුවත් කිරීමේ වැඩසටහනේ අවස්ථාවන්.
☎️❌6️⃣

Address

"Asupini Villa", Horewala
Aranayaka
71540

Telephone

+94768172186

Website

Alerts

Be the first to know and let us send you an email when Rear Admiral Keerthi Vijaya Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share