Arachchikattuwa Pradeshiya Sabha

Arachchikattuwa Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arachchikattuwa Pradeshiya Sabha, Government Organization, Arachchikattuwa Pradeshiya Sabha, Arachchikattuwa.

29/05/2025
ප්‍රසම්පාදන දැන්වීමයි2025 දේපල බදු දීම
06/01/2025

ප්‍රසම්පාදන දැන්වීමයි
2025 දේපල බදු දීම

2025 වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවය.....🎈🎈🎊🎊
06/01/2025

2025 වසරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවය.....🎈🎈🎊🎊

2024.12.27 නත්තල් කැරොල් වැඩසටහන 🎁🎈🎊🎉
31/12/2024

2024.12.27 නත්තල් කැරොල් වැඩසටහන 🎁🎈🎊🎉

2024 නව වසර වැඩ ආරම්භය..
02/01/2024

2024 නව වසර වැඩ ආරම්භය..

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් පවත්වන ලද 2023 කැරොල් ගී වැඩසටහන.......
24/12/2023

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් පවත්වන ලද 2023 කැරොල් ගී වැඩසටහන.......

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය - 2024
10/10/2023

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය - 2024

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව අද දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජ්‍ය නිළධාරීන් හා...
19/09/2023

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව අද දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රාජ්‍ය නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් එක්ව කරුකපනේ වෙරළ පවිත්‍රතා වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී.






ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයට අභිප්‍රේරණ මානසික සෞඛ්‍ය දේශනයක් හා යෝගා වැඩසටහනක් 2023.06.06 දින හරිත කොදෙව...
07/06/2023

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයට අභිප්‍රේරණ මානසික සෞඛ්‍ය දේශනයක් හා යෝගා වැඩසටහනක් 2023.06.06 දින හරිත කොදෙව්ව භුමියේදී පැවැත් වුනි. එහිදි සේවකයින්ගේ රුධිර පරික්ෂාව ද සිදුකල අතර ආයුර්වේද වෛදවරුන් විසින් යෝගා ක්‍රියාකාරකම් පහත අයුරින් සිදුකරන ලදී.

30/05/2023

සැදැහැවත් ආරාධනයයි !

අනුබුදු මිහිඳු මා හිමි ආගමනය සිහිපත් කරමින් උතුම් වූ පොසොන් පොහොය දින සමරනු වස්,

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන සුමදුර දම් දෙසුම බදුල්ලේ ධම්ම සුදීපා මෙහෙණින් වහන්සේගේ වැඩම වීමෙන් 2023.06.02 වැනි සිකුරාදා දින ප.ව.3.00 ට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට ආරාධනා !



ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි.2023 වර්ෂයට ආරච්චිකට්ටුව සතිපොළ බදුදීමආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව
14/11/2022

ප්‍රසම්පාදන දැන්වීමයි.
2023 වර්ෂයට ආරච්චිකට්ටුව සතිපොළ බදුදීම
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව

Address

Arachchikattuwa Pradeshiya Sabha
Arachchikattuwa

Telephone

+94322259783

Website

Alerts

Be the first to know and let us send you an email when Arachchikattuwa Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Arachchikattuwa Pradeshiya Sabha:

Share