Nipun Jayashan Senadheera

Nipun Jayashan Senadheera Like Me if You Like

මීට අවුරුදු සීයකට දෙසීයකට කලින් අනුරාධපුරය ඇතුළු මුලු රජරටම වල් බිහිවෙලා තිබ්බේ. අලි ඇත්තු  අටමස්ථානේ ආශ්‍රීතවත් ගැවසුණා...
14/08/2019

මීට අවුරුදු සීයකට දෙසීයකට කලින් අනුරාධපුරය ඇතුළු මුලු රජරටම වල් බිහිවෙලා තිබ්බේ. අලි ඇත්තු අටමස්ථානේ ආශ්‍රීතවත් ගැවසුණා.රජරට ජනතාව මේ අලි ඇත්තුන්ගෙන් ජය සිරිමහා බෝ හාමුදුරුවන්ව ආරක්ෂා කරන්න දිනපතා බෝ හාමුදුරුවෝ වටේ ගිනි මැල ගැහුවා.මෙහෙම ගිනිමැල ගහන්න අවශ්‍ය දර හැම අවුරුද්දේම නිකිණි පෝයට ගෙන ආවේ පෙරහැරකින්. මේ නිසා නිකිණි පෝයට "දරමිටි පෝය" කියලත් ව්‍යවහාර වෙනවා. ජාතික උරුමයක් රැකගන්න අපේ මුතුන්මිත්තෝ කැපවුණු හැටි අද නිකිණි පෝය දවසේ පන්සල් යන ගමන් ඔබේ දරුවාටත් කියා දෙන්න.

15/08/2017

Address

Mahaviharaya, Bomaluwa Temple, Anuradhapura, Sri Lanka.
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Nipun Jayashan Senadheera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nipun Jayashan Senadheera:

Share