ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර

ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර, Political Party, Anuradhapura.

02/08/2023
 #හරිත
02/08/2023

#හරිත

ඉකොනොමැට්ටා ( මහාචාර්ය විදුර තෙන්නකෝන් ) සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරමු. සජීවීව, Zoom ඔස්සේ.... අද හවස 7...
29/06/2023

ඉකොනොමැට්ටා ( මහාචාර්ය විදුර තෙන්නකෝන් ) සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරමු.

සජීවීව, Zoom ඔස්සේ....
අද හවස 7 ට

ඔබට ආරාධනා !

NGF

Topic: NGF's Zoom Meeting with Economatta regarding DDR plan...
Time: Jun 29, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/94782116135?pwd=aXRkYnFuYXRkNU5WYTBZSTFwNUxidz09

Meeting ID: 947 8211 6135
Passcode: 903812

Economatta (ඇමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විදුර තෙන්නකෝන්) සමග දෙවන සාකච්ඡාව...ඇමෙරිකානු රාජ්‍ය ණය, ඩොලරය...
20/06/2023

Economatta (ඇමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විදුර තෙන්නකෝන්) සමග දෙවන සාකච්ඡාව...
ඇමෙරිකානු රාජ්‍ය ණය, ඩොලරයේ වටිනාකම, ගෝලීය ආර්ථික අවපාතනය සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම.
ජුනි මස 21 වන දින, බදාදා රාත්‍රි 7 ට Zoom ඔස්සේ...
ඔබට ආරාධානා
ජාතික හරිත පෙරමුණ
NGF is inviting you to a scheduled Zoom meeting.
Topic: NGF's Zoom Meeting
Time: Jun 21, 2023 07:00 PM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/94720799591...
Meeting ID: 947 2079 9591
Passcode: 144999 See less

" පැල දහසක්"  රාගමට....  #හරිත  #රටහදනහරිපාර
13/06/2023

" පැල දහසක්" රාගමට....
#හරිත
#රටහදනහරිපාර

කෑගල්ලේ දෙහිඕවිටෙන් තවත් මහ පොළොවට දායාද.... පැල දහසක්...  #හරිත
12/06/2023

කෑගල්ලේ දෙහිඕවිටෙන් තවත් මහ පොළොවට දායාද....
පැල දහසක්...
#හරිත

ලෝක පරිසර දිනයට සමගාමීව කෑගල්ලේ රුවන්වැල්ලේ පැවති "පැල දහසක්" වැඩසටහන අද දින සාර්ථකව ක්‍රියාත්මක උනා.  එය සංවිධානය කෙරුණ...
08/06/2023

ලෝක පරිසර දිනයට සමගාමීව කෑගල්ලේ රුවන්වැල්ලේ පැවති "පැල දහසක්" වැඩසටහන අද දින සාර්ථකව ක්‍රියාත්මක උනා.
එය සංවිධානය කෙරුණේ සංජය විසින්.
#හරිත
#රටහදනහරිපාර

පැල දහසක් වැඩසටහනට සමගාමීව, අනුරාධපුරයේ සමාධි පිළිමවහන්සේ ඉදිරිපිට සිදු වූ පැල රෝපණය. මේ සඳහා ඇට්ටේරියා පැල 100 ක් ඉල්ලා...
07/06/2023

පැල දහසක් වැඩසටහනට සමගාමීව, අනුරාධපුරයේ සමාධි පිළිමවහන්සේ ඉදිරිපිට සිදු වූ පැල රෝපණය. මේ සඳහා ඇට්ටේරියා පැල 100 ක් ඉල්ලා තිබුණු අතර, එය සපයා දීමට අපට හැකියාව ලැබුනා.
මෙය සංවිධානය කෙරුණේ අනුරාධපුරයේ සිසෙත් පදනම විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ඇතුවයි. උත්සවයට අභයගිරිය මහා විහාරයේ නායක හාමුදුරුවන් සහභාගී වූවා.
#හරිත

පැළ දහසක් මහපොළොවට අනුරාධපුර වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල පිපි නෙළුම් පෙර පාසලේ පාලිකා තුමිය සහ නාමල් මහතාගේ ප...
07/06/2023

පැළ දහසක් මහපොළොවට
අනුරාධපුර වැඩසටහන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල පිපි නෙළුම් පෙර පාසලේ පාලිකා තුමිය සහ නාමල් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල් භූමියේ සහ නානිග්ගල රජමහා විහාරයේ පැල සිටුවීම.
මෙම වැඩ කටයුත්ත සාර්ථකව සම්බන්ධීකරණය කරනු ලැබුවේ අප හිතවත් නිසංසලා මහත්මියයි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත

පැළ දහසක් මහපොළොවටකලුගන්තොට වැඩසටහන,කලුතර විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර දින ශ්‍රම මෙහෙයුමට අභිමානවත් ජවය දෙමින් කලුගන්තොට ...
07/06/2023

පැළ දහසක් මහපොළොවට
කලුගන්තොට වැඩසටහන,
කලුතර විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර දින ශ්‍රම මෙහෙයුමට අභිමානවත් ජවය දෙමින් කලුගන්තොට ස්වේච්ඡා බලකාය හා හෙලාවතරණය,
කලුතර නව කැලිඩෝ වැලිපරය හා කලපුවේ
මහකඩොල්, වැටකෙයියා හා වෙනත් වෙරලාශ්‍රිත කඩොලාන පැළ 50 ක් සිටුවන ලදී.
මීට අමතරව කළුතර දුම්රිය ස්ථානයට ද පැළ ලබා දීමක් ද සිදුකෙරිණි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #මේකහදන්නපුලුවන්රටක් #රටහදනහරිපාර #අලුත්පරම්පරාවටරටබාරදෙමු #හරිතවන්දනා #හරිත

පැළ දහසක් මහපළොවට කෑගල්ල රුවන්වැල්ලේ වැඩසටහන රුවන්වැල්ල රුක් රෝපණ වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක වුණේ රවිඳු ඒකනායකගේ මූ...
07/06/2023

පැළ දහසක් මහපළොවට
කෑගල්ල රුවන්වැල්ලේ වැඩසටහන
රුවන්වැල්ල රුක් රෝපණ වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මක වුණේ රවිඳු ඒකනායකගේ මූලිකත්වයෙන්.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

පැළ දහසක් මහපොළොවට මාතලේ උකුවෙල වැඩසටහන උකුවෙල ,කැන්දගොල්ලාමඩ ගම්වාසීන්, සංවර්ධන නිළධාරිනිය සහ සමාජ ක්‍රියාකාරි U.G ප්‍ර...
06/06/2023

පැළ දහසක් මහපොළොවට
මාතලේ උකුවෙල වැඩසටහන
උකුවෙල ,කැන්දගොල්ලාමඩ ගම්වාසීන්, සංවර්ධන නිළධාරිනිය සහ සමාජ ක්‍රියාකාරි U.G ප්‍රේමරත්න, සමාජ ක්‍රියාකාරී ඉසුරු නුවන් බුද්ධික.(Founder of COOF) විසින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
#පැළදහසක් #පැළදහසක්මහපොළොවට #හරිතවන්දනා

Address

Anuradhapura

Telephone

+94114444918

Website

Alerts

Be the first to know and let us send you an email when ජාතික හරිත පෙරමුණ - අනුරාධපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share