ජාතික ජන බලවෙිගය - කලාවැව

ජාතික ජන බලවෙිගය - කලාවැව ජාතික ජන බලවෙිගය කලාවැව ආසනය නිල ෆේස් බුක් පිටුව

මෙවර අය-වැයෙන් නව බදු නෑ
01/10/2025

මෙවර අය-වැයෙන් නව බදු නෑ


09/05/2025
04/05/2025

ඔහු තඔුත්තේගම රංබණ්ඩාගේ කොල්ලා.

Vedio credit - Owne

01/05/2025

ජන ගඟක් ගැලූ NPP මැයි රැළිය අවසන් කළ ටිල්වින් සහෝදරයාගේ කවිය...

30/04/2025

පුංචි ඡන්දය කිව්වට ඡන්දය පුංචි නෑ.

ඒක පුරවැසි අපේ විශාල වගකීමක්. අපේ අනාගතේ තීරණය කරන්නේ මේ පුංචි කතිරෙන්. රටේ වගේම නගරයේ වගකීමත් තියෙන්නේ අපේ අතේ. ඒක නිසා අපේ නගර සභාවට හොර බොරු වංචා දූෂණය නැති මිනිස්සු පත් කරගන්න ඕනේ.

ඒ වගකීමත් පුංචි නෑ.

#ජයනියතයි #ගමඅපිටයි

රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය
30/04/2025

රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය

Address

Anuradhapura
50240

Website

Alerts

Be the first to know and let us send you an email when ජාතික ජන බලවෙිගය - කලාවැව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share