14/02/2025
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායක වරුන් සඳහා නිළවශයෙන් පත්වීම් ලබාදීම අද සිදුකෙරුනා.
අනුරාධපුර දිස්ත්‍රික් නායක වශයෙන්, සමගි ගොවි බලවේගයේ සභාපති, අනුරාධපුර නැගෙනහිර සහ මැදවච්චිය ආසන සම සංවිධායක, සමගිජන බලවේගයේ සහකාර ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී #රෝහණ_බණ්ඩාර මැතිතුමන්ට සුබපෙතුම්
#