පුබ්බොගම අපි : Pubbogama Api

පුබ්බොගම අපි : Pubbogama Api social

02/06/2026
02/06/2026
03/05/2026
Pubbogama 4 Saha 5
04/04/2026

Pubbogama 4 Saha 5

30/01/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ...
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං...
සුවණ්ණ මාලීති පතීත නාමං...
වන්දාමහං ථූපවරං මහග්ඝං....
සාදු.!!!🙏🪷සාදු.!!!🙏🪷සාදු.!!!!🙏🪷

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!!!!🙏🪷........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං...
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ....
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ...
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං....
සාදු.!!!🙏🪷සාදු.!!!🙏🪷සාදු.!!!🙏🪷

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!!!🙏🪷
සාදු.!!!🙏🪷සාදු.!!!🙏🪷සාදු.!!!🙏🪷

🇱🇰 ❤️ 🙏 ☸








🇱🇰

30/01/2026
29/01/2026

ස්වර්ණමාලී මහ සෑයට මගේ නමස්කාරය වේවා 🙏 ❤️

Address

Pubbogama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when පුබ්බොගම අපි : Pubbogama Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category