Commiunity correction office - Anuradapura magistrate court

Commiunity correction office - Anuradapura magistrate court Creating a Citizen free of wrongdoing

09/09/2025

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සදහා “ක්‍රීඩාවෙන් සැහැල්ලු මනසක්“ අරමුණු කර ගනිමින් කහටගස්දිගිලිය සහ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයන්හි ප්‍රජා විශෝධන කාර්යාල විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය මෙවර අත් පන්දු තරගාවලියක් ලෙස සැප්තැම්බර් මස 03 වන දින උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා, නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ ප්‍රජා විශෝධන නිළධාරිතුමා, ප්‍රජා විශෝධන නිළධාරි, උතුරු මැද පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරුවන්, ආඥාලාභීන් සහ මනුප, නැනුප, නාච්චාදූව, මහවිලච්චිය, රඹෑව, ගලෙන්බිදුණුවැව, තිරප්පනය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රජා විශෝධන සංවර්ධන නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

🏆✨ Congratulations to the Champions! ✨🏆We are delighted to congratulate the Kahatagasdigiliya Team for winning 1st Place...
06/09/2025

🏆✨ Congratulations to the Champions! ✨🏆

We are delighted to congratulate the Kahatagasdigiliya Team for winning 1st Place in the Volleyball Tournament organized by the Community Correction Office, Anuradhapura & Kahatagasdigiliya. 🎉👏

Your teamwork, dedication, and fighting spirit truly made this victory possible. This achievement not only celebrates your sporting excellence but also strengthens community bonds through unity and sportsmanship. 💪🏐

👏 We would like to thank the Commissioner of the Community Based Corrections Department, the North Central Provincial Sports Director and all the coaches, the Divisional Secretaries, Assistant Divisional Secretaries and everyone else who supported us in making this sports tournament a success. A big thank you to all the teams who participated and made this event a success.

Let’s continue to join hands for change and build a stronger, united community through sports. 🌟

🏆✨ අත් පන්දු තරගාවලිය - 2025 ✨🏆📅 දිනය : සැප්තැම්බර් 03📍 ස්ථානය : උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගනයප්‍රජා විශෝධන ආඥාලාභී...
02/09/2025

🏆✨ අත් පන්දු තරගාවලිය - 2025 ✨🏆

📅 දිනය : සැප්තැම්බර් 03
📍 ස්ථානය : උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගනය

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සදහා “ක්‍රීඩාවෙන් සැහැල්ලු මනසක්“ අරමුණු කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා තරගාවලිය මෙවර අත් පන්දු තරගාවලියක් ලෙස සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට ඔබ සැමට ආරාධනා.....

ඔබගේ සහභාගිත්වය අපගේ උත්සවයට විචිත්‍රවත් බවක් එක් කරනු ඇත! 🙌

ඔවුන් වෙනුවෙන් එකතුවෙමු ! 🥇🏐

සංවිධානය,
ප්‍රාදේශීය ප්‍රජා විශෝධන කාර්යාල
අනුරාධපුර සහ කහටගස්දිගිලිය

The Community Based Drug Treatment workshop for North Central Provincial Officers of the Community Based Corrections Dep...
20/12/2024

The Community Based Drug Treatment workshop for North Central Provincial Officers of the Community Based Corrections Department was held at the Anuradhapura District Secretariat.

අභිපේරණය, තරහා කළමනාකරණය , ඉලක්ක කරා යාමට අවශ්‍ය පෞරුෂය සංවර්ධනය තාරුණ්‍ය තුල ඇති කිරිමට සංගිතමය ප්‍රතිකාර වැඩසටහ අද දින...
09/10/2024

අභිපේරණය, තරහා කළමනාකරණය , ඉලක්ක කරා යාමට අවශ්‍ය පෞරුෂය සංවර්ධනය තාරුණ්‍ය තුල ඇති කිරිමට සංගිතමය ප්‍රතිකාර වැඩසටහ අද දින අනුරාධපුර යොවුන් නිකේතනයේ FISD ආයතනයේ සම්බන්ධීකරණයෙන් කපිල රස්නායක සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

09/10/2024

අභිපේරණය, තරහා කළමනාකරණය , ඉලක්ක කරා යාමට අවශ්‍ය පෞරුෂය සංවර්ධනය තාරුණ්‍ය තුල ඇති කිරිමට සංගිතමය ප්‍රතිකාර වැඩසටහ අද දින අනුරාධපුර යොවුන් නිකේතනයේ FISD ආයතනයේ සම්බන්ධීකරණයෙන් කපිල රස්නායක සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

සාර්ථකව විශෝධනය වු ආඥාලාභියකු සඳහා ලබා දෙන ලද ස්වං රැකියාවක සාර්ථකවය  උතුරු මැද පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීතුමන්ගේ...
20/09/2024

සාර්ථකව විශෝධනය වු ආඥාලාභියකු සඳහා ලබා දෙන ලද ස්වං රැකියාවක සාර්ථකවය උතුරු මැද පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීතුමන්ගේ නිරීක්ෂණය

Field Visit by SCCO North Central Province in DCBC
Self Employed conducted by the successfully recovered offender.

මිහින්තලේ සංවර්ධන නිලධාරීනියගේ සම්බන්ධීකරණයෙන් පැවති විෂය සම්මන්ත්‍රණය .මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය ලේකම් කා...
20/09/2024

මිහින්තලේ සංවර්ධන නිලධාරීනියගේ සම්බන්ධීකරණයෙන් පැවති විෂය සම්මන්ත්‍රණය .
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්,
ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීතුමන්, මිහින්තලේ රෝහලේ වෛද්‍ය මලින්ද දිසානායක මහතා
මිහින්තලේ පොලිසියේ කාන්තා හා ළමා කාර්ය අංශයේ ස්ථානාධිපතිතුමිය
573 කුංච්කුලම තුලානේ ප්‍රජා පොලිස් සේවා නිලධාරිතුමා
මිහින්තලේ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමිය.
ඇතුළු රාජ්‍ය නිලධාරීන් 20 පිරිසක් සහභාගිත්වයෙන් සාර්ථක ලෙස අවසන් කරන ලදී.

subject seminar was organized by the Development (Community Corrections) officer in Mihinthale.

Secretary
: Divisional Secretary
Officer in Mihinthale Hospital
in Mihintale Police (Child & Women Branch)
in North Central Province in DCBC
Principals & Community Police Unit
Over 20 government officers were represented

ආඥාලාභින් සඳහා පවත්නා ආයුර්වේද වෛද්‍ය සායනය අනුරාධපුර ,කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණ මඟින් යොමු කරන ලද ආඥාලාභින් සඳහ...
16/09/2024

ආඥාලාභින් සඳහා පවත්නා ආයුර්වේද වෛද්‍ය සායනය
අනුරාධපුර ,කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණ මඟින් යොමු කරන ලද ආඥාලාභින් සඳහා

සාර්ථකව විශෝධනය වු ආඥාලාභියකු සඳහා ලබා දෙන ලද ස්වං රැකියාවක සාර්ථකවය ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීතුමන්ගේ නිරීක්ෂණය
16/09/2024

සාර්ථකව විශෝධනය වු ආඥාලාභියකු සඳහා ලබා දෙන ලද ස්වං රැකියාවක සාර්ථකවය ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරීතුමන්ගේ නිරීක්ෂණය

Address

Magistrate Court
Anuradhapura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Commiunity correction office - Anuradapura magistrate court posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Commiunity correction office - Anuradapura magistrate court:

Share