අගුනකොලපැලැස්ස - Angunukolapalassa

අගුනකොලපැලැස්ස - Angunukolapalassa සුන්දර "අගුණුකොලපැලෑස්ස" Follow කරලා එකතු වෙන්න💗

අගුනුකොලපැලැස්සට සුපිරියක් මේ මාසෙ 27 හමුවෙමු Purple range එක්ක පැලැස්ස Live in concert එකට ❤️😻
08/06/2026

අගුනුකොලපැලැස්සට සුපිරියක් මේ මාසෙ 27 හමුවෙමු Purple range එක්ක පැලැස්ස Live in concert එකට ❤️😻

08/06/2026

කාන්තාවක් විසින් නිර්මාණය කල ලොව විශාලතම තොරණ උඩු ගුවනින් 😍

☸️ අගුණකොලපැලැස්ස ❤️
Thoran Famili

📷 - Drone Pilots

07/06/2026

තොරනත් ඊයෙන් අවසන් 🥹 දැන් ඉතින් ජුනි 27 ට සූදානම් වෙන්න තමා තියෙන්නෙ 😁

අද දින අගුණුකොලපෑලැස්ස මහජන ක්‍රීඩාංගණයේදී පැවති ලංකාවෙි විශාලතම තොරණ සමඟ පවත්වනු ලැබූ මාරක ලිදේදී සිදුවූ හදිසි අනතුරින්...
07/06/2026

අද දින අගුණුකොලපෑලැස්ස මහජන ක්‍රීඩාංගණයේදී පැවති ලංකාවෙි විශාලතම තොරණ සමඟ පවත්වනු ලැබූ මාරක ලිදේදී සිදුවූ හදිසි අනතුරින් තුවාල ලැබූ මේ අයිය මාරක ලිදේදි බයික් එකේ චේන්එක පැනල බයික් එක විසි වෙලා මේ අයිය ඇතුලට වැටිල.බුදු සරණින් ජීවත් වෙනව.හැමෝම පුළුවන් ඉක්මවට රෝහලට ඇතුළත් කරල අගුණුකොලපෑලැස්ස රෝහලේ සිට තංගල්ල රෝහලට යැව්ව.මම ඒ අතර ඒ අයිය එක්ක ටිකක් කතා කරා.ඒ අයිය අනුරාධපුරයේ .මීට කලින් අනතුරක් වෙලා උකුල් ඇටය දාල තියෙන්නෙ කිවිව.අපේ මිස් කෙනෙක් ඇහුව බය නැත්ද කියල.එයා කිවිව බයයි ම්ස් තප්පරයක් ම්ස් උනොත් ඉවරයි කිවිව.කලින් අනතුරක් වෙලත් ඒ අවදානම දැන දැන ආයෙ ඒකම කරද්දී සල්ලි මිනිස්සු කොච්චර අසරණ කරනවද කියල හිතෙනව.ඉක්මනින්ම සුව වේවා කියල ප්‍රාර්ථනා කරනවා.මෙච්චර දෙයක් වෙලත් මට කිව්වෙ මම බය නෑ මල්ලිි.මට වෙන්න තියන ඔක්කොම වෙලා ඉන්නෙ කියල.අපෙ අය එයාට මේ වෙලාවෙ ඔීන දේවල් දුන්න.සුව වෙලා පරිස්සමෙන් ගෙදර යනකන් එයා ගැන අපි හොයල බලනව..අඩි 50/60 ක උඩකින් වැටිල මෙහෙම කතා කරල හිනාවෙලා ඉන්නව කියන්නෙ හිත හයිය කොල්ලෙක්..
බුදු සරණිනි ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

Copied : disnaka madushan

07/06/2026

අගුනුකොලපැලැස්ස වෙසක් මහා තොරණ සහ සැණකෙලියේ සාර්ථක 07 වන දිනය අදයි අවසාන දින රාත්‍රියයි 😻

06/06/2026

මාරක ලිදෙහි අනතුරට පත් යතුරු පැදි කරුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු හැමෝම 🙏

06/06/2026

Maha wesi ⛈️

06/06/2026

අගුනුකොලපැලැස්ස වෙසක් මහා තොරණ සහ සැණකෙලියේ සාර්ථක 06 වන දිනය අදයි හෙට සාර්ථක අවසාන දින රාත්‍රියයි 😻

05/06/2026

බුදුන්ට වැඳල දවස පටන් ගන්න ඔයාට වරදින්නෙ නෑ කවදාවත්ම..!
❤️🌸🙏

Address

Angunakolapelessa

Alerts

Be the first to know and let us send you an email when අගුනකොලපැලැස්ස - Angunukolapalassa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category