Old Students Association DSS National College Ampara

Old Students Association DSS National College Ampara publishing of events and other activities of the association

04/06/2026
02/06/2026

DS එකේ ලස්සන 🥺♥️

ධම්මෝ භවේ රක්ඛතීධම්ම චාරී......🙏
30/05/2026

ධම්මෝ භවේ රක්ඛතී
ධම්ම චාරී......🙏

👉Are you Ready ....🇳🇬🇳🇬🇳🇬
26/05/2026

👉Are you Ready ....🇳🇬🇳🇬🇳🇬

අම්පාර කලාපයේ වයස අවුරුදු 20 න් පහළ වොලිබෝල් බාලිකා ශූරතාවය හා බාලක  වොලිබෝල්  අනුශූරතාවය දිනාගත් සේනානායකයේ දූ පුතුන්ට ...
18/05/2026

අම්පාර කලාපයේ වයස අවුරුදු 20 න් පහළ වොලිබෝල් බාලිකා ශූරතාවය හා බාලක වොලිබෝල් අනුශූරතාවය දිනාගත් සේනානායකයේ දූ පුතුන්ට ආදි සේනානයකයින්ගේ සුබාශිංසන පුදකරමු.!

Congratulations Mother DS
13/05/2026

Congratulations Mother DS

සේනානායක හපන්නු

අම්පාර කලාප ක්‍රීඩා 2026

අම්පාර කලාපයේ වයස අවුරුදු 20 න් පහළ දැල්පන්දු අනුශූරතාවය අප විද්‍යාලයේ බාලිකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. එම සිසුවියන්ට සුභාශිංසන පිරිනමමු.

විදුහල්පති ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

ආදි සේනානායක වරුන්ගේ සංගමයේ වත්මන් සම උප සභාපති ජයන්ත පී, උස්වත්ත  ගුරු පියානන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් ...
07/05/2026

ආදි සේනානායක වරුන්ගේ සංගමයේ වත්මන් සම උප සභාපති ජයන්ත පී, උස්වත්ත ගුරු පියානන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා!

උණුසුම් සුබ පැතුම්💚වයස අවුරුදු 19 න් පහළ,පාසල් ක්‍රිකට් තරගාවලිය තුල 3 වන කාණ්ඩය යටතේ  අවසන් පාසල් 16 තුලට තේරී පත් වූ ස...
02/05/2026

උණුසුම් සුබ පැතුම්💚
වයස අවුරුදු 19 න් පහළ,පාසල් ක්‍රිකට් තරගාවලිය තුල 3 වන කාණ්ඩය යටතේ අවසන් පාසල් 16 තුලට තේරී පත් වූ සහ 3 වන කාණ්ඩය යටතේ නැගෙනහිර පළාතේ ශූරයන් බවට පත්වූ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ආදි සේනානායකවරුන්ගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු . 🙏💚

ආදිශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය සහිතව නවීකරණය වන   ආපනශාලා ගොඩනැගිල්ල සඳහා 2026 අප්‍රේල් මස 27වන දිනට යෙදුන සුබ මොහොතින...
30/04/2026

ආදිශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය සහිතව නවීකරණය වන ආපනශාලා ගොඩනැගිල්ල සඳහා 2026 අප්‍රේල් මස 27වන දිනට යෙදුන සුබ මොහොතින් මුල්ගල් තබන ලදි.

Address

D.S. Senanayaka National School, Pandukabaya Mawatha
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students Association DSS National College Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category