Lions Club of Ambalantota Metro

Lions Club of Ambalantota Metro Lions Club of Ambalantota Metro is the Club No. 55787 of Lions Clubs International. It comes under MD 306 and the District is 306-A 1 in Sri Lanka.

02/02/2026
29/11/2025

Plenty Valley Lions – Flood Relief 2025

This urgent fundraiser is organised by Lions Club of Plenty Valley, in joint collaboration with Lions Club of Ambalantota Metro

Funds will be used to buy dry food and essential items to be sent directly to families who lost their homes early next week

Please deposit your contribution on or before Monday to:
Account: LIONS CLUB OF SOUTH MORANG – P V INC
BSB: 633000
Account No.: 211065727
PayID: [email protected]
Description: Flood Relief 2025

For more information:
📞 0491 090 445
✉️ [email protected]

Thank you for your support and cooperation. 🙏

*දියවැඩියාව පිළිබඳ අවදානම හඳුනාගන්න, දියවැඩියා පරීක්ෂණයට  සහභාගිවන්න.* ඔබටත් ඔබේ ආදරණීයයන්ට සහ හිතවතුන්ට අපේ  සිංහ සමාජය...
24/08/2022

*දියවැඩියාව පිළිබඳ අවදානම හඳුනාගන්න, දියවැඩියා පරීක්ෂණයට සහභාගිවන්න.*

ඔබටත් ඔබේ ආදරණීයයන්ට සහ හිතවතුන්ට අපේ සිංහ සමාජය සඳහා වෙන්වූ පහත _යොමුව_ භාවිත කරමින් පරීක්ෂණය ඉතා පහසුවෙන් සිදුකර ගත හැක. 👇

55787 *Ambalantota Metro Lions Club* https://www.wecareweserve.com/diabetesrisk/55787/si

දියවැඩියාව පිළිබඳ අවදානම හඳුනාගන්න, දියවැඩියා පරීක්ෂණයට  සහභාගිවන්න. අපේ  සිංහ සමාජය සදහා වෙන්වූ යොමුව භාවිත කරන්න. 👇
15/08/2022

දියවැඩියාව පිළිබඳ අවදානම හඳුනාගන්න, දියවැඩියා පරීක්ෂණයට සහභාගිවන්න. අපේ සිංහ සමාජය සදහා වෙන්වූ යොමුව භාවිත කරන්න. 👇

Find your risk you carry to get diabetes in the next 10 years.

ආදර්ශ ඔසු උයන් ව්‍යාපෘතිය 2021 මාර්තු 13 දින අම්බලන්තොට, බැරගම, ගල්විල පුරාණ විහාරස්ථානයේදී මෙලෙස සාර්ථකව ආරම්භ විය.The ...
16/03/2021

ආදර්ශ ඔසු උයන් ව්‍යාපෘතිය 2021 මාර්තු 13 දින අම්බලන්තොට, බැරගම, ගල්විල පුරාණ විහාරස්ථානයේදී මෙලෙස සාර්ථකව ආරම්භ විය.

The Model Herbal Garden project was successfully initiated on the 13th of March 2021 at Galwila Temple, Beragama, Ambalantota.

අම්බලන්තොට මෙට්‍රෝ සිංහ සමාජයේ තවත් එක් තිරසාර ව්‍යාපෘතියක් ලෙස බැරගම, ගල්විල පුරාණ විහාරස්ථානයේදී ආදර්ශ ඔසු උයනක් ස්ථාප...
13/03/2021

අම්බලන්තොට මෙට්‍රෝ සිංහ සමාජයේ තවත් එක් තිරසාර ව්‍යාපෘතියක් ලෙස බැරගම, ගල්විල පුරාණ විහාරස්ථානයේදී ආදර්ශ ඔසු උයනක් ස්ථාපනය කිරීම මාර්තු 13 වන සෙනසුරාදා සිදු කෙරේ. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට එදින උදේ 10.30ට විහාරස්ථානයට පැමිණෙන ලෙස සියළු දෙනාටම ආරාධනය කරමු.

13/02/2021

18/01/2021

පවතින තත්වය හේතුවෙන් මෙවර ලේ දන්දීමේ පිංකම නොපැවැත්වේ.

The blood donation drive will not be held due to the prevailing situation in the country.

23/11/2020
පෙදෙහි රස හව් හඳුනන යෞවන රසික රසිකාවියන් සොයා ජාත්‍යන්තර සිංහ සමාජයේ 306A1 දිස්ත්‍රික්කය යන ගමනේ තවත් එක් පියවරක් 2021 ජ...
23/11/2020

පෙදෙහි රස හව් හඳුනන යෞවන රසික රසිකාවියන් සොයා ජාත්‍යන්තර සිංහ සමාජයේ 306A1 දිස්ත්‍රික්කය යන ගමනේ තවත් එක් පියවරක් 2021 ජනවාරි මස අගදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වයස අවුරුදු 16 ත් 30ත් අතර යෞවන යෞවනියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇති අතර වැඩමුළුව මෙවර පැවැත්වෙන්නේ සිව්වන වතාවටයි.

ගීත සාහිත්‍යය ඇසුරේ ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන්නට ඔබට අවස්ථාව සැළසෙන තරුණ සාහිත්‍ය වැඩමුළුවේ සුවිශේෂී අංගයක් ලෙස යෞවන රසික රසිකාවියන් අගය කිරීමේ සම්මානයක් මෙවර හඳුන්වා දෙනු ලැබේ.

වයස අවුරුදු 16 ත් 30ත් අතර යෞවන යෞවනියන්ට මේ සඳහා විවෘතව නිර්මාණ ඉදිරිපත් කළ හැක.

වැඩි විස්තර සඳහා 0772480013 හෝ 0702480013 අංකය අමතන්න.

Monthly meeting for the month of September 2020 of Lions Club of Ambalantota Metro was successfully held on 26th Septemb...
01/10/2020

Monthly meeting for the month of September 2020 of Lions Club of Ambalantota Metro was successfully held on 26th September 2020 at Ussangoda Beach Resort. Zone Chairperson Lion Aruna Rajapaksha paid the official visit and lion ladies and lady lions were recognized and appreciated.

First Monthly Meeting of the Lionistic year 2020-2021.
05/08/2020

First Monthly Meeting of the Lionistic year 2020-2021.

Address

Ambalantota
82100

Telephone

94772480013

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club of Ambalantota Metro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lions Club of Ambalantota Metro:

Share