ජාතික ජන බලවේගය NPP COMO ITALY,Forza popolare nazionale dello Sri Lanka

  • Casa
  • Italia
  • Como
  • ජාතික ජන බලවේගය NPP COMO ITALY,Forza popolare nazionale dello Sri Lanka

ජාතික ජන බලවේගය NPP COMO ITALY,Forza popolare nazionale dello Sri Lanka හැඳින්වීම
ජාතික ජන බලවේගය විද්වතුන්, වෘත්තිකයින්, විද්වත් සංවිධාන, දේශපාලන පක්ෂ, කලාකරුවන් හා කලා සංව

05/06/2025

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276 ක මුදලක් බෙල්ලන්විල ඇවිදින මංතීරුව විවෘත කිරීමේ සමාරම්භක උත්සවය වෙනුවෙන් යෙද වූ බව කියන සිද්ධියකට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

05/06/2025

අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. අල්ලස් කොමිසම පැය 7 1/2ක කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදු කෙරුනා.

05/06/2025
04/06/2025

ඉතාලියේ කෝමෝ නගරයේ පැවති 2025 පුනරුදයේ අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ජුනි මස පළවෙනි දින දවස පුරා ඉතාම සාර්ථකව සිංහල දෙමළ මුස්ලිම් යන ශ්‍රී ලාංකික සහෝදර ජනතාවගේ සහභාගිත්වය සමග ඉතා සාර්ථකව පැවතුණි. සහභාගි වූ සියලු දෙනාට බොහොම ස්තූතියි🙏☀☀

Indirizzo

Como

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando ජාතික ජන බලවේගය NPP COMO ITALY,Forza popolare nazionale dello Sri Lanka pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi