New Independent Front

New Independent Front A recognized political party in Sri Lanka under the Parliamentary Elections Act, No. 1 of 1981

අභිනව නිවහල් පෙරමුණ මහා සභා රැස්වීම පිළිබඳව දැනුම් දීමයි.
15/03/2026

අභිනව නිවහල් පෙරමුණ මහා සභා රැස්වීම පිළිබඳව දැනුම් දීමයි.

අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ ලේකම් වන කපිල තැමිණිමුල්ල විසින් අත්තනෝමතිකව, පක්ෂයේ විධායක මණ්ඩලයේ බහුතරයකට වසං කරමින් 2025 ...
13/02/2026

අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ ලේකම් වන කපිල තැමිණිමුල්ල විසින් අත්තනෝමතිකව, පක්ෂයේ විධායක මණ්ඩලයේ බහුතරයකට වසං කරමින් 2025 ඔක්තෝම්බර් 5 වන දින මහා සභා රැස්වීමක් කැඳවා පක්ෂ නායකත්වයට, 2018 වසරේ නුවර දිගන ඇතිලු ප්‍රදේශ වල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් වල ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් නම් කරන ලද මහා - සෝන් බලකායේ නායක අමිත් වීරසිංහ පත්කර ගැනීමට සහ ඔහුගේ කණ්ඩයමක් පක්ෂයේ නිලධාරීන් ලෙස පත්කර, පක්ෂ ව්‍යවස්ථාව ද සංශෝධනය කිරීමට ගත් උත්සාහය මැතිවරණ කොමිසම මගින් බල රහිත කර ඇත. ඒ තීරණය දැනුම් දීමේ ලිපිය පහත පරිදි වේ.

එම මහා සභා රැස්චිම පක්ෂ ව්‍යවස්ථාවට මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(1) සහ 8(2) යන වගන්ති වලට පටහැනිව සිදු කර තිබීම එයට හේතු වේ. ඒ අනුව අමිත් වීරසිංහ හෝ ඔහුගේ කණ්ඩායම පක්ෂයේ කිසිම නිලයක් නොදරන බව දැනුම් දෙමි. ඉදිරියේදී මේවන වංචනික ක්‍රියාවක් මගින් පක්ෂයේ බලය කුට ලෙස ග්‍රහණය කර ගැනීම තැත් කල සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

19/01/2026

මැතිවරණ කොමිසම වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර ඇති , කොමිසම විසින් පිළිගෙන ඇති අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ නිලධාරි මණ්ඩලය.

පක්ෂ නායක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි අමිත් වීරසිංහ වෙත යවන ලද නිල නිවේදනය
17/01/2026

පක්ෂ නායක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි අමිත් වීරසිංහ වෙත යවන ලද නිල නිවේදනය

මැතිවරණ කොමිසම මගින් අනුමත යාවත්කාලීන කරන ලද අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩල අවසන් නාම ලේඛනය.
27/12/2025

මැතිවරණ කොමිසම මගින් අනුමත යාවත්කාලීන කරන ලද අභිනව නිවහල් පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩල අවසන් නාම ලේඛනය.

2025 ජූලි මස 21 වන දින සිදුකරන ලදැයි කියන විධායක මණ්ඩල රැස්වීම ගැන පැහැදිලි කිරීම.
17/10/2025

2025 ජූලි මස 21 වන දින සිදුකරන ලදැයි කියන විධායක මණ්ඩල රැස්වීම ගැන පැහැදිලි කිරීම.

නිදහස්  නිවහල්  රටක් වෙනුවෙන්  උගත්  බුද්ධිමත්  පරිපාලනයකට අභිනව  නිවහල්  පෙරමුණ  සමග
04/05/2025

නිදහස් නිවහල් රටක් වෙනුවෙන් උගත් බුද්ධිමත් පරිපාලනයකට අභිනව නිවහල් පෙරමුණ සමග

04/05/2025

Address

No/3/1, Sangamiththa Mawatha
Telangana
20000

Alerts

Be the first to know and let us send you an email when New Independent Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share