16/06/2026
"යාත්රිකයාගේ වස්සානයට" රාජ්ය නාලිකාවක, විශේෂයෙන්ම ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ City FM හී හෝරා දෙකක් වෙන්වීම ගැන සතුටු වෙමි!
➡️ ඔබට මතක නම් ගුවන් විදුලි සංස්ථාවේ මේ මයික්රෝෆෝන් වලින් මංගලට හඩ්සන් ඇතුළු කණ්ඩායම ලිංගික දිශානතිය අල්ලගෙන තඩි බෑවා... නමුත් දැන් ඒ මයික්රෝෆෝන වලින් අපි ලිංගික දිශානතිය පිළිබඳව මේ විදිහට විවෘතව කතා කරනවා. බිම් මට්ටමේ වෙනස ඇති කරන්න, ඉහත්තාව වෙනස්විය යුතුමයි.
කෞශාල් රණසිංහ ❤