National people's power. Cyprus

National people's power.  Cyprus අප රට සැබෑවටම දියුනු රටක් කර ගැනීමට අවශ්‍ය නම් එක්වන්න ජාතික ජනබලවේගය සමග

17/06/2025

රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස යොහාන් කවිෂ්ක සහෝදරයා තේරී පත්විය.

මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

06/06/2025
26/04/2025

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ ආදරණීය නැගණිය
පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර සහෝදරියට
ජනතා විමුක්ති පෙරමුණේ
උත්තමාචාරය!
1948.05.06 - 2025.04.26

ඇයගේ නිසල දේහය, නිහාල් ගලප්පත්ති සහෝදරයාගේ තංගල්ල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 28 (සඳුදා) සවස 2.00 ට සිදු කෙරේ.

28/01/2025
31/12/2024

Address

Strovolos

Website

Alerts

Be the first to know and let us send you an email when National people's power. Cyprus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share