28/05/2025
පවතින අධික සුලං තත්වය හේතුවෙන් බිදවැටීම් අධිකව වාර්ථා වන අතර අපගේ කාර්‍යය මන්ඩලයට අමතරව අතිරේක කන්ඩායම් මගින් බිදවැටීම් යථාවත් කිරීම අරබා ඔබවෙත කඩිනමින් විදුලි සැපයුම යථාවත් කිරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දෙමු.
ඔබගේ බිදවැටීම් සදහා 1987 හෝ 0252024444