Hela Balaya

Hela Balaya Dear Budist Sinhalese You are the power of Sri Lanka
whole Sri Lanka has been depend on Sinhalese Bu

29/06/2021
take my deepest thank for you.
07/08/2020

take my deepest thank for you.

ප්‍රදාන පක්ශයෙන් දෙන්න පුලුවන් ගම්පහින් නාම යෝජනා 21 ක් පමනයි, හිටපු මැති ඇමති වරුන් සහ පෙර නාමයෝජනා ලද්දන්ට නැවත දියයුත...
01/08/2020

ප්‍රදාන පක්ශයෙන් දෙන්න පුලුවන් ගම්පහින් නාම යෝජනා 21 ක් පමනයි, හිටපු මැති ඇමති වරුන් සහ පෙර නාමයෝජනා ලද්දන්ට නැවත දියයුතුමයි, නමුත් ඒ අතර බහුතරයක් සිටිනවා ජනතාව අකමති, නූගත්, කපටි, වන්චනික,දූශිත පුද්ගලයින්. ඔව්න් ඉවත් කර යහපත් පුද්ගලයින් තෝරා ගැනීමට තව අය සිටිය යුතුයි එම නිසා තවත් 21ක් දෙනෙක් ඉදිරිපත් කර තිබෙනවා ස්වාධීන කන්ඩායමක් වශයෙන්, ස්වාධීන කන්ඩායම 3 කියන්නෙ අති ගරු ජනාධිපති ගෝඨාභය මැතිතුමා වෙනුවෙන් ඉදිරිපත් වන දෙවන කන්ඩායම, මේ චන්දයේදීත් හිටප වන්චනික දූශිතයින්ම තෝරාගතහොත් රෙදි නැතුව පාරෙ යන්න වෙන්නෙ ඔබ ඇතුලු අහිංසක ජනතාවටම බව තේරුම් ගන්න...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hela Balaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hela Balaya:

  • Want your organization to be the top-listed Government Service?

Share