16/10/2023
අප පාසලේ සේවය කරන ඩික්සන් අතුකෝරල ගුරු මහතාගේ පාසල් මිතුරෙකු වන කොරියාවේ සේවයේ නියුතු,
එම්. සුගත් මහතා විසින්
පාසල් පුස්තකාලය සදහා අත්‍යවශ්‍යව පැවති කබඩ් එකක් තම ධන පරිත්‍යාගයෙන් පාසලට ලබා දීම වෙනුවෙන් පාසලේ ස්තූතිය පුද කරමු.