12/02/2025
https://www.facebook.com/share/p/1ADTHtw6qk/?mibextid=wwXIfr
විපතට පත් ප්‍රජාවන් සවිබල ගන්වන අපගේ සහන මෙහෙයුමේ (CLEAN SRILANKA - RELIEF MISSION) කොටස්කරුවෙකු වීමට ඔබ සූදානම්ද?
ඔබගේ ශ්‍රමය හෝ සම්පත් පරිත්‍යාගය අපගේ ජල මුලාශ්‍ර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිවලට විශාල ශක්තියක්!
පිරිසිදු ජලය අහිමි අසරණ ජනතාවගේ ජීවිතය යළි ගොඩනගන්නට ඔබේ පුංචි සහයෝගයත් ඉතා වැදගත්.
📝 අපගේ ලියාපදිංචි කිරීමේ පෝරමය වෙත පිවිසීමට පහත LINK එක CLICK කරන්න! 👇
https://tinyurl.com/cslrelief
අපේම සහෘදයෙකුගේ බිඳුනු සිහිනය යළි ගොඩනගමු