Yakkalamulla Pradeshiya Sabha

Yakkalamulla Pradeshiya Sabha ‍ " දිරියෙන් ගොඩනගමු අපේ නගරය "

22/09/2025
"පුනරුදයේ පුරවරයක් ගොඩනගමු" තේමාව යටතේ පැවැත්වු 2025 පළාත් පාලන සතියේ සමාප්තිය හා ත්‍යාග ප්‍රධානෝත්සවය 2025.09.21 දින පව...
21/09/2025

"පුනරුදයේ පුරවරයක් ගොඩනගමු" තේමාව යටතේ පැවැත්වු 2025 පළාත් පාලන සතියේ සමාප්තිය හා ත්‍යාග ප්‍රධානෝත්සවය 2025.09.21 දින පවත්වන ලදි.

පළාත් පාලන සතියට සමගාමිව අන්තර් රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් දෙකක්, ප්‍රාදේශීය ලේක...
21/09/2025

පළාත් පාලන සතියට සමගාමිව අන්තර් රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් දෙකක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ කණ්ඩායම,ග්‍රාම නිලධාරි කණ්ඩායම,ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම, යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කාණ්ඩායම හා යක්කලමුල්ල තැපැල් කාර්යාල කණ්ඩායම එක්ව 2025.09.20 දින යක්කලමුල්ල මහජන කිඩාංගනයේදී සාර්ථකව පවත්වන ලදි.
එහි ශුරතාවය යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ කණ්ඩායම දිනාගත් අතර අනුශුරතාවය ප්‍රාදේශීය සභා කණ්ඩායම දිනා ගන්නා ලදි.තරගයේ වීරයා ප්‍රාදේශීය සභා කණ්ඩායමේ එස්.එම්.සම්පත් දිනාගන්නා ලදි.

20/09/2025
2025 පළාත් පාලන සතිය වෙනුවෙන්  2025.09.18 දින ආදායම් ප්‍රවර්ධන දිනය වෙනුවෙන් වෙළඳ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන සාර්ථකව...
18/09/2025

2025 පළාත් පාලන සතිය වෙනුවෙන් 2025.09.18 දින ආදායම් ප්‍රවර්ධන දිනය වෙනුවෙන් වෙළඳ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.

2025 පළාත් පාලන සතියෙහි තෙවන දිනය වන 2025.09.17 දින පවත්වනු ලැබු ආයුර්වේද වෛද්‍ය සායනය හා දැනුවත් කිරිමේ වැඩ සටහන, ප්‍රා...
17/09/2025

2025 පළාත් පාලන සතියෙහි තෙවන දිනය වන 2025.09.17 දින පවත්වනු ලැබු ආයුර්වේද වෛද්‍ය සායනය හා දැනුවත් කිරිමේ වැඩ සටහන, ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පවත්වන ලදි.

2025 පළාත් පාලන සතියෙහි දෙවන දිනය වන 2025.09.16 දින පරිසර හා රුක් රෝපණ වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.
16/09/2025

2025 පළාත් පාලන සතියෙහි දෙවන දිනය වන 2025.09.16 දින පරිසර හා රුක් රෝපණ වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.

පළාත් පාලන සතියෙහි පලමු දිනය වන ජංගම සේවා දිනය යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී යක්කලමුල්ල ප්‍රාදේශීය ⁣ලේකම් කා...
15/09/2025

පළාත් පාලන සතියෙහි පලමු දිනය වන ජංගම සේවා දිනය යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී යක්කලමුල්ල ප්‍රාදේශීය ⁣ලේකම් කාර්යාලයේ, යක්කලමුල්ල පොලිස් ස්ථානයේ හා යක්කලමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ ද සහයෝගය ඇතිව සාර්ථකව පවත්වන ලදි.

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් 2025.09.15 දින සිට 2025.09.21 දින දක්වා පවත්වනු ලබන පළාත් පාලන සතියෙහි සමාරම්භක උත්සවය
15/09/2025

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් 2025.09.15 දින සිට 2025.09.21 දින දක්වා පවත්වනු ලබන පළාත් පාලන සතියෙහි සමාරම්භක උත්සවය

ඔබ සැමට ආරාධනා...
15/09/2025

ඔබ සැමට ආරාධනා...

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවනගාරයේදී පැවැත්වේ...ඔබ සැමට ආරාධනා
15/09/2025

යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවනගාරයේදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා

Address

Yakkalamulla

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Yakkalamulla Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share