Old Students' Association JMK School - Wellawaya

Old Students' Association JMK School - Wellawaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old Students' Association JMK School - Wellawaya, Public Service, JM kumaradasa Maha Vidyalaya, Ella Road, Wellawaya.

02/06/2026
වෙසක් කූඩූ ප්‍රදර්ශනය 2026.05.30 කුමාරදාස මහ විද්‍යාලය පරිශ්‍රය තුල.
02/06/2026

වෙසක් කූඩූ ප්‍රදර්ශනය 2026.05.30 කුමාරදාස මහ විද්‍යාලය පරිශ්‍රය තුල.

බොදු බැති ගී ප්‍රසංගය 2026.05.31
02/06/2026

බොදු බැති ගී ප්‍රසංගය 2026.05.31

*හැඩ වූ කුමාරදාස*...💥💥විද්‍යාලයේ බුදු මැදුරේ  සහ ඉදිරිපස තාප්පයේ Wall Lamps ඊයේ දින සවිකරන ලදී.♦️♦️මේ සඳහා මූල්‍ය දායකත්...
05/05/2026

*හැඩ වූ කුමාරදාස*...💥💥

විද්‍යාලයේ බුදු මැදුරේ සහ ඉදිරිපස තාප්පයේ Wall Lamps ඊයේ දින සවිකරන ලදී.

♦️♦️මේ සඳහා මූල්‍ය දායකත්වය රු. 50,000/= කට වඩා අධික මුදලක් වැය කරමින්,තම ශ්‍රම දායකත්වයද දැක්වූ තුෂාර ප්‍රදීප් මහතාට සහ මේ සඳහා සහය දැක්වූ රෝහිත මහතාට අපගේ හද පිරි ප්‍රණාමය.💐💐💐😍😍🙏🙏🙏

♦️♦️මේ සඳහා දුමින්ද මහතා රුපියල් 15000/=ක මුදලක් ද ලබා දී ඇත.ඔබගේ මෙම උතුම් සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය..💐💐💐😍😍 🙏🙏🙏

✍️
මාධ්‍ය අංශය
ආදි ශිෂ්‍ය සංගමය
මො/ජේ. එම්.කුමාරදාස මහ විද්‍යාලය

මො/කුමාරදාස මහා විද්‍යාලය වැල්ලවාය නිවාසාන්තර ක්‍රිඩා උත්සවය 2026.03.18
20/03/2026

මො/කුමාරදාස මහා විද්‍යාලය වැල්ලවාය නිවාසාන්තර ක්‍රිඩා උත්සවය 2026.03.18

මො/කුමාරදාස මහා විද්‍යාලය වැල්ලවාය, නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026.03.18.විශේෂ අවස්ථා.
20/03/2026

මො/කුමාරදාස මහා විද්‍යාලය වැල්ලවාය, නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026.03.18.විශේෂ අවස්ථා.

16/03/2026

ආදරණීය සහෘදයිනි,

2012 O/L කණ්ඩායම විසින් විද්‍යාලය වෙත සිදු කර ඇති සුවිශේෂී දායකත්වය...
1.කසල බඳුන් ස්ථාපිත කිරීම සඳහා – රු. 89,000/=

2.පැරා පැනීම සඳහා – රු. 15,000/=

3.මෙහෙවර හා දැක්ම සඳහා – රු. 15,000/=

4.විෂය සමගාමී ඒකකය සඳහා – රු. 12,800/=

5.GI බට දෙකක් මිලදී ගැනීම සඳහා–රු.6,400/=

*මේ අනුව ඔවුන්ගේ මුළු මූල්‍ය වටිනාකම රු. 132,000/= කි.*

*ඔබගේ මෙම උතුම් සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය*.💐💐💐😍😍 🙏🙏🙏

මාධ්‍ය අංශය
ආදි ශිෂ්‍ය සංගමය
මො/ජේ. එම්.කුමාරදාස මහ විද්‍යාලය

ආදරණීය සහෘදයිනි,  *ගුවන් හමුදාවේ සේවයේ නියුතු විද්‍යාලයේ කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් දායක වන ජගත් රොහාන් මහතා  ක්‍රීඩා උ...
16/03/2026

ආදරණීය සහෘදයිනි,

*ගුවන් හමුදාවේ සේවයේ නියුතු විද්‍යාලයේ කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් දායක වන ජගත් රොහාන් මහතා ක්‍රීඩා උත්සවයේ සංග්‍රහ වියදම් සඳහා රු. 5000/= ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.*

*ඔබගේ මෙම උතුම් සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය*..💐💐💐😍😍 🙏🙏🙏

මාධ්‍ය අංශය
ආදි ශිෂ්‍ය සංගමය
මො/ජේ. එම්.කුමාරදාස මහ විද්‍යාලය

ආදරණීය සහෘදයිනි, *ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන, පාසල් සංවර්ධන සමිතියේ විධායක  මණ්ඩලයේ සිටින ...
16/03/2026

ආදරණීය සහෘදයිනි,

*ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන, පාසල් සංවර්ධන සමිතියේ විධායක මණ්ඩලයේ සිටින තුෂාරි නිලන්තිකා මහත්මිය විසින් විද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් 5000/ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.*

*ඔබගේ මෙම උතුම් සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය*..💐💐💐😍😍 🙏🙏🙏

මාධ්‍ය අංශය
ආදි ශිෂ්‍ය සංගමය
මො/ජේ. එම්.කුමාරදාස මහ විද්‍යාලය

Address

JM Kumaradasa Maha Vidyalaya, Ella Road
Wellawaya

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students' Association JMK School - Wellawaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category