SL Social activist

  • Home
  • SL Social activist

SL Social activist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Social activist, Social service, Welimada Town, .

30/12/2025

වහල්ලු මඩ ගැහුවට මිනිස්සුන්ට මේ ආණ්ඩුව ඕන

අපේ රටේම උන් තමංගෙ වැඩක් බලාගෙන ඉද්දි වෙන රටකට ඇවිල්ල මේ මිනිස්සු කරන වැඩේ ඉහලින්ම අගය කරන්න ඕන🫶💪🫡
07/12/2025

අපේ රටේම උන් තමංගෙ වැඩක් බලාගෙන ඉද්දි වෙන රටකට ඇවිල්ල මේ මිනිස්සු කරන වැඩේ ඉහලින්ම අගය කරන්න ඕන🫶💪🫡

අසරණ උන මිනිස්සුන්‍ට උදව් ❌️බලය ලබාගන්න තියෙන කෑදරකම ✅️
04/12/2025

අසරණ උන මිනිස්සුන්‍ට උදව් ❌️
බලය ලබාගන්න තියෙන කෑදරකම ✅️

නාය යෑමෙන් හානි වූ ප්‍රදේශ හරහා භාණ්ඩ ප්‍රවාහන කරන ආකාරය..Respect සහෝදරවරුනි🫡💪💪
04/12/2025

නාය යෑමෙන් හානි වූ ප්‍රදේශ හරහා භාණ්ඩ ප්‍රවාහන කරන ආකාරය..
Respect සහෝදරවරුනි🫡💪💪

04/12/2025

වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අඩි හතක් අටක් පමණ යට වන ලෙස නාය යෑමට හසු වී විනාශ වූ අතර,නිවාසයක් ,කඩකාමර දෙකක් සහ මිනිස් ජීවිත දෙකක් මෙම නාය යෑම විසින් බිලි අරන් තිබුනා.
මාර්ගයේ කොටසක් ද ගැලවී තිබූ නමුත් මේ වන විට මාර්ගයේ පස් සම්පූණයෙන්ම ඉවත් කර මාර්ගය නැවත ගමනාගමනයට බාවිත කල හැකි ලෙස මාතර නගර සභාවේ අදීක්ශණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පිලිසකර කර තිබෙනවා. එනිසා මෙම මාර්ගය හානි වූ ජනතාව සිටින ප්‍ර්දේශ සදහා බඩු බාහිරාදිය රැගෙන යාමට බාවිත කිරීමට හැකි වී තිබෙනවා.

මේ ගෙවල් විනාස වෙලා කරදරයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න රජයත් සමග අත්වැල් බැදගත් සහෝදරවරුන්ට respect 🫡          ...
04/12/2025

මේ ගෙවල් විනාස වෙලා කරදරයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න රජයත් සමග අත්වැල් බැදගත් සහෝදරවරුන්ට respect 🫡 #නැමොල

කරදරේට පත් උන මිනිස්සුන්ට උදව් ❌️ශෝ එකට උදව් with තැඹිලි බීම ✅️                #නැමොල
03/12/2025

කරදරේට පත් උන මිනිස්සුන්ට උදව් ❌️
ශෝ එකට උදව් with තැඹිලි බීම ✅️ #නැමොල

02/12/2025

ජීවිත කාලෙම දාඩිය මහන්සියෙන් හම්බකරල ගන්න වාහනේ මෙහෙම විනාස වෙද්දි ..😥💔

Address

Welimada Town

90200

Website

Alerts

Be the first to know and let us send you an email when SL Social activist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share