02/09/2026
“දිවි ඇතිතුරු අකුරු මිතුරු”
වරකාපොල ප්‍රාදේශිය සභාව හා වරකාපොල ඩඩ්ලි සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කරන ලද 2026 පරිසර දිනය වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර තරඟය හා වෙසක් සිත්තම් චිත්‍ර තරඟයෙහි ජයග්‍රාහී චිත්‍ර වෙනුවෙන් ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය , වරකාපොල ප්‍රාදේශීය සභාවෙහි ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2026.09.01 දින පැවැත්වූ අවස්ථාව......