Course Of Caregiver Zefiro

  • Home
  • Course Of Caregiver Zefiro
Website

Course Of Caregiver Zefiro Caregiver , Counseling , Social Work & First Aid

07/10/2026
29/09/2026 දින zefiro ව්‍යාපෘතිය යටතේ 🇱🇰ශ්‍රි ලංකාවේ පවත්වනු ලබන 🩺සාත්තු සේවා පාඨමාලාව අවසන් කර නීත්‍යානුකූලව නොමිලේ 🇮🇹ඉ...
29/09/2026

29/09/2026 දින zefiro ව්‍යාපෘතිය යටතේ 🇱🇰ශ්‍රි ලංකාවේ පවත්වනු ලබන 🩺සාත්තු සේවා පාඨමාලාව අවසන් කර නීත්‍යානුකූලව නොමිලේ 🇮🇹ඉතාලියට සාත්තු සේවකයකු සැටියට අදද් අපේ සිසුන් දෙදෙනෙක් දිවයිනේන් පිටත්වී 🇮🇹ඉතාලිට පා තැබුවා. 🩺තවත් සාත්තු සේවා කණ්ඩම් කීපයක්ම වේයන්ගොඩ සුජාතා ආයතනය තුල මේවන විට පුහුනු කරමින් සිටිනවා.
👉2027 ජනවාරි මස ආරම්භ කිරිමට ඇති නව පාඨමාලාව සදහා ලමුන් ඇතුලත් කර ගැනීම අවසන් කර ඇත. 🚫
2027 ජනවාරි 04 දින නව 🩺සාත්තු සේවා පාඨමාලාව ආරම්භ කරන අතර, සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.165,000/= කි. මූලික ගේවිම වසයෙන් රු.65,000/= මුදල ගෙවා ලියාපදිංචි විය යුතුය. රු.100,000/= මුදල කොටස් වසයෙන් මාස 05ක කාලය තුල ගෙවා අවසන් කල යතුය. මෙම සම්පූර්ණ මුදලට පාඨමාලාව තුල ඔබට සහාතික 05 හිමි වනු ඇත.(NVQ Level 04 සහාතිකය සමග). 😊
👉නැවත නව පාඨමාලාවක් ආරම්භ වන්නේ 2027 ජුනි මස බැවින් එයටද ලමුන් 50 පමණ අයදුම්පත් භාර දී ඇත. තවත් ලමුන් කීපදෙනෙකුට අවස්ථාව ඇති බැවින් ඔබගේ අයදුම්පත් වේයන්ගොඩ සුජාතා ආයතනයට ගෙනවිත් භාර දෙන්න.(2027 ජුනි මස පාඨමාලාව ගැන විස්තර පසුව දන්වන්නම්).
[වැඩි විස්තර මෙම පිටුවෙහි දමා ඇති බැවින් පහතට ගොස් සොයා ගන්න]

Sujatha youth skills campus (pvt)Ltd
4B Nittambuwa Road,
Veyangoda.
📞Office 0774 15 15 14

Project manager- zefiro
📞07774 07775- indu sir
⏰Hours
Mon- Fri 9.00am- 4.00pm

Course of Caregiver media team.

🇱🇰දිවයිනේ ප්‍රථම වතාවට නොමිලේ 🌍යුරෝපා රටකට යන්න     වේයන්ගොඩ සුජාතා යොවුන් නිපුණතා සරසවිය Sujatha youth skills campus (p...
21/08/2026

🇱🇰දිවයිනේ ප්‍රථම වතාවට නොමිලේ 🌍යුරෝපා රටකට යන්න වේයන්ගොඩ සුජාතා යොවුන් නිපුණතා සරසවිය Sujatha youth skills campus (pvt)Ltd තුල ආරම්භ කෙරු 🩺සාත්තු සේවා පාඨමාලාවේ 2027 ජනවාරි මස ආරම්භ කරන සාත්තු සේවා පාඨමාලාව සදහා අයදුම්පත් ප්‍රමාණය ඉක්මවා ලැබි ඇති එහින්, 2027 ජනවාරි මස පාඨමාලාවේ අයදුම්පත් භාර ගැනිම 2026/08/21 දින සිට අප අයතනය විසින් නවතා ඇත.🚫 එබැවින් එම පාඨමාලාවට සිසුන් ඇතුලත් කර ගැනීම සදහා දුරකථන ඇමතුම් ගැනීමෙන් හා කෙටි පනිවිඩ ලබා දීමෙන් වැලකී සිටින ලෙසට කරුනාවෙන් ඉල්ලා සිටිමු. මෙම පාඨමාලාව රජයේ ලියාපදිංචි පාඨමාලාවක් බැවින් එම නීති වලට අනුකූලව සිසුන් ඇතුලත් කරගන්නා බැවින් ඔබට සිදුවෙන අපහසුතා වලට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.🙏
👉 (නැවත නව කණ්ඩායමක් ලියාපදිංචි කර ගන්නේ 2027 ජුනි මස පාඨමාලාවට බව කාරුනිකව දන්වා සිටිමු)

Sujatha youth skills campus (pvt)Ltd,
4B, Nittambuwa Road,
Veyangoda.
📞 Phone:
Office: 077 415 1514

project manager- Zefiro
07774 07775 indu sir (සෙනසුරාදා හා ඉරිදා දිනවලදි දුරකථන ඇමතුම් ගැනිමෙන් වැලකී සිටින්න)

⏰ Hours: ☎️📱
Mon - Fri: 8:30 AM - 4:30 PM

Course of Caregiver media team

15/08/2026

🩺 සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තියකට අදම පියවර තබන්න! 💙

Sujatha Youth Skills Campus සමඟ වෘත්තීයමය Nursing පුහුණුව ලබාගෙන, රෝහල් හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගන්න.

🎓 2026 August / September Intake සඳහා ලියාපදිංචි කිරීම් දැන් ඇරඹී ඇත!

✨ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ TVEC අනුමත පාඨමාලාව
✅ පළපුරුදු දේශක මණ්ඩලය
✅ ප්‍රායෝගික රෝහල් පුහුණුව
✅ වෘත්තීය නිපුණතා වර්ධනය
✅ දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා සඳහා සූදානම

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න හෝ WhatsApp කරන්න.

📱 077 415 1514
📱 071 715 1514

🏫 Sujatha Youth Skills Campus
"To Serve Humanity With Competence."

💙 "Learn with Confidence. Care with Compassion. Build Your Future in Nursing."

15/08/2026
🇱🇰ශ්‍රී ලංකාවෙන් 🇮🇹ඉතාලියට නොමිලේම ගිහින් ඉතාලියේ අප 🫂සාත්තු සේවා මධ්‍යස්ථාන වල කෙටි කාලින පුහුනුව අවසන් කර සියලුම නිත්‍...
15/08/2026

🇱🇰ශ්‍රී ලංකාවෙන් 🇮🇹ඉතාලියට නොමිලේම ගිහින් ඉතාලියේ අප 🫂සාත්තු සේවා මධ්‍යස්ථාන වල කෙටි කාලින පුහුනුව අවසන් කර සියලුම නිත්‍යානුකූල ලියකියවිලි වල වැඩකටයුතු අවසන් කර සාත්තු සේවකයකු සැටියට (oss) වෙරෝනා හි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන අපේ සාත්තු සේවා කණ්ඩායමට වේයන්ගොඩ සුජාතා ආයතනයේ ගරු අධ්‍යක්ෂක තුමා ඇතුළු ගුරුවරුන් හා කාර්ය මණ්ඩලයේ සුභ පැතුම් ඔබට එක් කරන්නෙමු. ❤️

වෙයන්ගොඩ සුජාතා ආයතනයට මෙම පාඨමාලාව කිරිමට බොහො පිරිසක් දුරකථන ඇමතුම් හා කෙටි පනිවිඩ ලබා දෙන අතර, එම අමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට බොහො විට අවස්ථාවන් නැති එයින් ඔබට සිදුවන අපහසුතාවට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.🙏

අවුරුදු 17 ත් 42 අතර සාමාන්‍ය පෙළ කර ඇති විවාහක අවිවාහක ගැහැනු පිරිමි ඕනෑම කෙනෙකුට මෙම NVQ L4 සාත්තු සේවා පාඨමාලාවට අයදුම් කළ හැක. පාඨමාලා කාලසීමාව මාස 6 සියලුම සහාතික ගැනිම සදහා අවුරුද්දක කාලයක් ගතවනු ඇත. මේ වන විට 2027 ජනවාරි මස ආරම්භ කරන සාත්තු සේවා පාඨමාලාව සදහා අයදුම්පත් බාර ගන්නා බැවින් වේයන්ගොඩ සුජාතා ආයතනයට ගොස් ඔබගේ අයදුම්පත බාර දෙන්න. සීමිත ලමුන් සංඛ්‍යාවක් ඇතුලත් කර ගන්නා බැවින් එම ලමුන් සංඛ්‍යාව සම්පූර්ණ වු පසු අයදුම්පත් බාර නොගන්නා බවට කරුණාවෙන් ඔබට දන්වා සිටින්නෙමු.

Sujatha youth skills campus (pvt)Ltd,
4B, Nittambuwa Road,
Veyangoda.
📞 Phone:
Office: 077 415 1514

project manager- Zefiro
07774 07775 indu sir (සෙනසුරාදා හා ඉරිදා දිනවලදි දුරකථන ඇමතුම් ගැනිමෙන් වැලකී සිටින්න)

⏰ Hours: ☎️📱
Mon - Fri: 8:30 AM - 4:30 PM

Course of Caregiver media team

දිගින් දිගටම අප 🩺සාත්තු සේවා පාඨමාලාවේ සිසු,සිසුවියන් නොමිලේම 🇮🇹ඉතාලියේ සාත්තු සේවා රැකියා බලා පිටත්වී යන බැවින්, ඔබත් අ...
12/08/2026

දිගින් දිගටම අප 🩺සාත්තු සේවා පාඨමාලාවේ සිසු,සිසුවියන් නොමිලේම 🇮🇹ඉතාලියේ සාත්තු සේවා රැකියා බලා පිටත්වී යන බැවින්, ඔබත් අප පාඨමාලාවට සම්බන්ධ වී නොමිලේම 🌍යුරොපා රටක සාත්තු සේවකයකු සැටියට රැකියාවක් කිරීමට කැමති නම් දැන්ම අපට කතා කර පාඨමාලාවට ලියාපදිංචි වන්න. නව පාඨමාලාව 2027 ජනවාරි මස ආරම්භ වේ.

12/08;2026 දින තවත් අප පාඨමාලාවේ සිසුවියන් කණ්ඩායමක් 🇱🇰දිවයිනේන් පිිටත් වී 🇮🇹ඉතාලියට ගිය පසු, ඉතාලියේ අප ආයතනයේ නිලධාරීන් එම සිසුවියන්ව ආදරයෙන් පිලි ගන්නා ලදි🫂

2027 ජනවාරි මස ආරම්භ කිරිමට නියමිත සාත්තු සේවා NVQ L4 පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට, අප පිටුවෙහි ඇති අයදුම්පත සම්පූර්ණකර, වේයන්ගොඩ සුජාතා අප ආයතනයට ගෙනවිත් බාර දෙන්න. (මේ වන විට අයදුම්පත් භාර ගැනීම අරම්භ කර ඇත)
👉පාඨමාලාව සදහා තෝරා ගන්නේ සීමිත සංඛ්‍යාවක් පමණි.

Sujatha youth skills campus (pvt)Ltd,
4B, Nittambuwa Road,
Veyangoda.
📞 Phone:
Office: 077 415 1514

project manager-Zefiro
indu sir
07774 07775

⏰ Hours:
Mon - Fri: 8:30 AM - 4:30 PM

Course of Caregiver media team

වේයන්ගොඩ සුජාතා ආයතනයේ පවත්වනු ලබන NVQ L4 🩺සාත්තු සේවා පාඨමාලාව 2026/07/06 දින එම පංති ආරම්භ කර ඇති බැවින්, නැවත එම පාඨම...
08/07/2026

වේයන්ගොඩ සුජාතා ආයතනයේ පවත්වනු ලබන NVQ L4 🩺සාත්තු සේවා පාඨමාලාව 2026/07/06 දින එම පංති ආරම්භ කර ඇති බැවින්, නැවත එම පාඨමාලාවට සිසුන්ට ඇතුලත් වීමට අවස්ථාවක් නැති බැවින්, නැවත එම සාත්තු සේවා පාඨමාලාව ආරම්භ වන්නේ 2027 ජනවාරි මාසය තුලය. එබැවින් එම පාඨමාලාවට ඇතුල් වීමට අවශ්‍ය සිසුන්ට මෙම අවුරුද්දේ දෙසැම්බර් මස අයදුම්පත් බාර දිය හැක. වැඩි විස්තර දැන ගැනීම සදහා මෙම දෙසැම්බර් මස මුල් සතියේ සිට අප ආයතනයේ දුරකථන ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
අප ආයතනයේ දුරකථන කාර්යබහුල බැවින් ඔබට සිදුවෙන අපහසුතා වලට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.🙏

Sujatha youth skills campus (pvt)Ltd,
4B, Nittambuwa Road,
Veyangoda.
📞 Phone:
Office: 077 415 1514

Coordinator: indu sir
07774 07775

⏰ Hours:
Mon - Fri: 8:30 AM - 4:30 PM

Course of Caregiver media team

🇮🇹ඔන්න අපිත් නොමිලේම අද ඉතාලියට ආවා.😄❤️ආදරනීය අපේම ඉංදු සර් සංවිධානය  කරන, ආදරනීය  ගංගා මැඩම් එක්ක එකතු වෙලා අපිට ඉගැන්ව...
01/07/2026

🇮🇹ඔන්න අපිත් නොමිලේම අද ඉතාලියට ආවා.😄
❤️ආදරනීය අපේම ඉංදු සර් සංවිධානය කරන, ආදරනීය ගංගා මැඩම් එක්ක එකතු වෙලා අපිට ඉගැන්වු සාත්තු සේවා NVQ L4 පාඨමාලාව හා අනේකුත් සියලුම පාඨමාලා සමත් වී අද අපි 7 දෙනෙකු පාඨමාලාවේ ගාස්තු පමනක් දී එම පාඨමාලාව හදරා අද ඉතාලියට නොමිලේම ආවා.🙏 ඉතාලි ZEFIRO ව්‍යාපෘතිය යටතේ සිදුකරන
මෙම පාඨමාලාව සම්බන්ධීකාරක🩺 අපේ ඉංදු සර්ටත්, 🇮🇹ඉතාලි සම්බන්ධීකාරක ආදරනීය බෙප්පෙ සර්ටත්, ඉතාලි ZEFIRO ව්‍යාපෘතියේ සියලුම නිලධාරි මඩුල්ලටත් අපේ ප්‍රණාමය සිදු කරනවා🙏
තව සති දෙකක, තුනක කාලය තුල අපේ සිසුන් තවත් කණ්ඩායමක් 🇮🇹ඉතාලියට එන්න සූදානම් වෙලා ඉන්නවා.
ඔයාලටත් මේ විදිහටම නොමිලේම ඉතාලියට එන්න පුලුවන් ලංකාවේ එකම තැනයි තියෙන්නේ, 👉වේයන්ගොඩ සුජාතා ආයතනය පමනමයි. අවුරුද්දකට ලමුන් 100 පමන මෙම පාඨමාලාවට පුහුනු කරන අතර එම 6 මාසික පාඨමාලාවට ඉක්මනින් ලියාපදිංචි වෙලා ඉන්න.
මෙම ජුලි මස ආරම්භ කරන නව කාණ්ඩයම බදවා ගත් අතර, ඊලග කණ්ඩායම 2027 ජනවාරි මස බදවාගෙන පංති ආරම්භ වනු ඇත.
❄️අනිත් සියලුම යාලුවන්ට මෙම අවස්ථාව උදාකර ගන්න මෙම පනිවිඩය ලෝබ නැතිව බෙදා හරින්න🙏

Sujatha youth skills campus (pvt)Ltd,
4B, Nittambuwa Road,
Veyangoda.
📞 Phone:
Office: 077 415 1514

Coordinator: indu sir
07774 07775

⏰ Hours:
Mon - Fri: 8:30 AM - 4:30 PM

Course of Caregiver media team

Zefiro ඉතාලි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ  අපේ ආදරනීය ඉංදු සර් සම්බන්ධීකරනය කරන සාත්තු සේවා පාඨමාලාවේ තවත් සිසුවියන් දෙදෙන...
22/06/2026

Zefiro ඉතාලි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ අපේ ආදරනීය ඉංදු සර් සම්බන්ධීකරනය කරන සාත්තු සේවා පාඨමාලාවේ තවත් සිසුවියන් දෙදෙනකු අද ඉතාලිය 🇮🇹 බලා පිටත් වි අප වෙරෝනා ආයතනය වෙත ගොස් අවසන්. පාඨමාලා ගාස්තුව පමණක් ගෙවා, එම පාඨමාලාවේ විභාග සමත් වී නොමිලෙම ඉතාලි යන්න මේ අවස්ථාව ලබා ගන්න ඔබත් වේයන්ගොඩ සුජාතා ආයතනයට ගොස් සාත්තු සේවා NVQ L4 පාඨමාලාවට ලියාපදිංචි වන්න. වැඩි විස්තර Course of Caregiver Zefiro මෙම පිටුවේ දක්වා ඇත.

Course of Caregiver media team

Address

Sujatha Youth Skills Campus ( Pvt) Ltd. 4B Nittabuwa Road

Opening Hours

Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Course Of Caregiver Zefiro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share