27/05/2023
විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන රජගලතැන්න
පරීක්ෂා කරන ලද නිවාස ගණන 125.සමස්තයක් ලෙස පරික්ශා කරන ලද නිවාස අතරින් වැඩි ප්රමානයක නිවෙස් හිමිකරුවන් විසින් තම නිවෙස් අවට මදුරුවන් බොවිය හැකි ස්තාන වලින් තොරව පවත්වාගෙන යන අතර. මදුරු කිටයන් සහිත පරිශ්ර පවත්වාගෙන ගෙන යන ලද ස්තාන 03 කට එරෙහිව නිතිමය කටයුතු සිදු කිරිමට කටයුතු කරන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සහයෝගය දැක්වු සියලුම දෙනාට 🙏 ස්තුතිය
ම.සෞ.ප.රජගලතැන්න
2023.05.27