අරුම පන්හිඳ-Aruma PaNhida

අරුම පන්හිඳ-Aruma PaNhida Heart toching feelings like a mirror of heart... I want to share it with others... Let's do it..

පිරිමියෙක් ජීවත්ව සිටියදීතම ගැහැණියගේ වියෝව කොහොම දැනෙනවා ඇත්ද...මේ ඇස් හොඳම සාක්ෂියයි...මිරිකගත් අත් හොඳම සාක්ෂියයි...ආ...
14/11/2025

පිරිමියෙක් ජීවත්ව සිටියදී
තම ගැහැණියගේ වියෝව
කොහොම දැනෙනවා ඇත්ද...
මේ ඇස් හොඳම සාක්ෂියයි...
මිරිකගත් අත් හොඳම සාක්ෂියයි...
ආදරෙන් සිපගනිමින් වැළඳගත්...
පුංචි පුංචි අඬ දබර අස්සේ හුරතල් වූ...
එනකන් දොරකඩට වී බලන් උන්...
අම්මෙක් වගේ උපදෙස් දෙමින්
තමන්ව රැකගත්...
රස ආහාර පාන වලින් පෝෂණය කල...
එක යහනක තනි රැක්ක...
තමන්ගේ සුන්දර බිරිඳ...
තමන්ගේ ලේ වලට පණ දුන් ඒ ගැහැණිය...
තම නිවසේ සිරියාවී....
ඒ සියල්ලක්ම අත් හරිමින්
තමන්ව තනියම දා නික්ම යන බව දැන දැන
කෙසේ දරාගන්න ඇද්ද...
වෙනදා දරදඬු පිරිමි හිත
කෙසේ සෙලවෙන්න ඇත්ද....
කඳුලු හිර කරගෙන සිටි ඇස්
පාලනයෙන් ගිලිහෙන්න ඇති...
පපුව පැලෙන්න එන්න ඇති...
අපට සිතන්නවත් නොහැක ඒ වෙන්වීමේ දුක...
දෙවියනේ ආදරේ කරන්න පුරුදු කර
වේදනා නොදී ඉන්න තිබුනා නොවේද....
මෙවැනි සිත සසලවීම්...
ආදරේ ගැන බියක් ඇති වෙන්නම මදිද...😔😭
#අරුමපන්හිඳ

ගැහැණියකට පිරිමියෙක් එක්ක ජීවත් වෙද්දිඒ පිරිමියාගේ හොඳ පේනවා...ඒ පිරිමියගෙ නරක පේනවා...හැබැයි කිසිම දවසක ගැහැණියක්ටඒ පිර...
25/10/2025

ගැහැණියකට පිරිමියෙක් එක්ක ජීවත් වෙද්දි
ඒ පිරිමියාගේ හොඳ පේනවා...
ඒ පිරිමියගෙ නරක පේනවා...
හැබැයි කිසිම දවසක
ගැහැණියක්ට
ඒ පිරිමියගෙ හොඳට වඩා
නරක පේන්න හොඳ නෑ...
එදාට ඒ ගැහැණිය
ඒ පිරිමි ආත්මය හිතින් අත අරිනවා....
මතුපිටින් ජීවත් උනත්
ඇතුළතින් මල කඳක් වෙනවා...
ඒ නිසා...
කිසිම දවසක හොඳට වඩා නරක
දකින්න ලැබෙන්න එපා...🙏🙏🙏❤️

#අරුම_පන්හිඳ

#අරුමපන්හිඳ

18/10/2025

ජීවිතේ හරි පුදුමයි...😔

#අරුමපන්හිඳ

       #අරුමපන්හිඳ
14/10/2025

#අරුමපන්හිඳ

ඕනවට වඩා විවෘත වෙන්න එපා...තමන්ගේ පෞද්ලගිකත්වය තමන් විසින්ම රැකගන්නාතාක්කල්තමන් සුරක්ෂිතයි...❤️ #අරුමපන්හිඳ       #අරුමප...
11/10/2025

ඕනවට වඩා විවෘත වෙන්න එපා...
තමන්ගේ පෞද්ලගිකත්වය තමන් විසින්ම රැකගන්නාතාක්කල්
තමන් සුරක්ෂිතයි...❤️

#අරුමපන්හිඳ

#අරුමපන්හිඳ

10/10/2025

හෙම්බත් උන මිනිස්සුන්ට නවතින්න දීලා
දැනෙන හදවතක් දීලා
සැරින් සැරේ රිද්දන්න එපා..
මොකද පිහි ඇනුම් සැපයි ඒ වේදනාවට වඩා...😢

#අරුමපන්හිඳ

සුභ රාත්‍රියක් වේවා ළමයි...❤️අද දවසේ සිදුවුණ හිත රිදෙන දේවල් අමතක කරලා....හිනාවක් සතුටක් ගෙනෙන දේවල් මතකේ තියාගෙන අපි නි...
09/10/2025

සුභ රාත්‍රියක් වේවා ළමයි...❤️
අද දවසේ සිදුවුණ හිත රිදෙන දේවල්
අමතක කරලා....
හිනාවක් සතුටක් ගෙනෙන දේවල් මතකේ තියාගෙන
අපි නිදාගමු...
හෙට අලුත් දවසකට
ප්‍රබෝධයෙන් නැගිටිමු...🤍🌙

#අරුමපන්හිඳ

#අරුමපන්හිඳ

අවුරුදු ගානක් අවලාද අහලාඅපහාස විඳලාපෙරුම් පුරලා පෙරුම් පුරලාමගේ කුසට ආපු පැටියෝ...මේ ලෝකේ එළිය දකින්න කලින්අම්මිව දාලා ය...
09/10/2025

අවුරුදු ගානක් අවලාද අහලා
අපහාස විඳලා
පෙරුම් පුරලා පෙරුම් පුරලා
මගේ කුසට ආපු පැටියෝ...
මේ ලෝකේ එළිය දකින්න කලින්
අම්මිව දාලා යද්දි
ඔයාට ලෝභ නොහිතුනාද පැටියෝ...
දකින දකින ගහට ගලට වැඳලා
වෙහෙර විහාර ලඟ දණින් වැටිලා
දෙවියන්ට යැදලා
හරි ආස උනා ඔයා ආ බව දැකලා......
තාත්තට සීයට ආච්චිට මාමලා නැන්දලාට
කෝල් කර කර අඬ අඬ හිනාවී
හරි උජාරුවෙන් කිව්වා
මාත් අම්මෙක් උනා කියලා....
පෙර කල මොන පවටද මන්දා
අම්මා කියන හැඟීම දීලා
මැණික මාව දාලා ගියේ
මගෙ ආදරේ මදි උන නිසාද මන්දා...
අනේ මගේ පණ මැණික ඔයා
සමාවෙන්න මේ අම්මට මෙදා
කියාදෙන්න මීට වඩා කොහොම
ආදරේ කරන්නද මං ඔයාට කියලා....😢

#අරුමපන්හිඳ

#අරුමපන්හිඳ

සුභ උදෑසනක් වේවාසියලු දෙනාටම...🙏🙏සතුටින් දවස පටන් ගන්න නෙස්ටමෝල්ට් කෝප්පයක්ම ඕන නෑ ලස්සන ළමයෝ....😁ලස්සන සිතුවිලියි පියකර...
09/10/2025

සුභ උදෑසනක් වේවා
සියලු දෙනාටම...🙏🙏
සතුටින් දවස පටන් ගන්න නෙස්ටමෝල්ට් කෝප්පයක්ම ඕන නෑ ලස්සන ළමයෝ....😁
ලස්සන සිතුවිලියි පියකරු හිනාවකුයි හොඳටම ඇති...
සල්ලිත් ඉතුරුයි... දවසත් සුභයි...❤️❤️❤️

#අරුමපන්හිඳ

Address

Udubaddawa
Udubaddawa

Alerts

Be the first to know and let us send you an email when අරුම පන්හිඳ-Aruma PaNhida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අරුම පන්හිඳ-Aruma PaNhida:

Share