තණමල්විල අපි ෴ Thanamalwila Api

තණමල්විල අපි ෴ Thanamalwila Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තණමල්විල අපි ෴ Thanamalwila Api, Social service, Thanamalwila, Thanamalwila.

You will be lavishly experiencing the picnic excursions in the nearby area paving the way for you to enjoy the visits not only to famous nature reservoirs and historical Buddhist temples but also to typical rural village experience

06/04/2026

ඔබේ ගමන පහසු කරගන්න අපෙන් වාහනයක්! 🚗ඔබේ පෞද්ගලික ගමන් බිමන්, විනෝද චාරිකා හෝ විශේෂ අවශ්‍යතා සඳහා ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ වාහන කුලියට ලබා ගත හැක.✅ රියදුරු සමඟ හෝ රියදුරු රහිතව (Self-drive)✅ ඉහළ තාක්ෂණික තත්ත්වයේ පවතින වාහන✅ පිරිසිදු සහ ආරක්ෂිත සේවාව✅ පැය 24 පුරා සහයවැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞 +94 74 060 94 52+94 47 228 51 88

ඔබේ ගමන පහසු කරගන්න අපෙන් වාහනයක්! 🚗ඔබේ පෞද්ගලික ගමන් බිමන්, විනෝද චාරිකා හෝ විශේෂ අවශ්‍යතා සඳහා ඉතාමත් සාධාරණ මිල ගණන් ...
07/02/2026

ඔබේ ගමන පහසු කරගන්න අපෙන් වාහනයක්! 🚗

ඔබේ පෞද්ගලික ගමන් බිමන්, විනෝද චාරිකා හෝ විශේෂ අවශ්‍යතා සඳහා ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ වාහන කුලියට ලබා ගත හැක.

✅ රියදුරු සමඟ හෝ රියදුරු රහිතව (Self-drive)

✅ ඉහළ තාක්ෂණික තත්ත්වයේ පවතින වාහන

✅ පිරිසිදු සහ ආරක්ෂිත සේවාව

✅ පැය 24 පුරා සහය

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞
+94 74 060 94 52
+94 47 228 51 88

Gemi Gedara Thanamalvila respect❤️😙
04/12/2025

Gemi Gedara Thanamalvila respect❤️😙

09/11/2025

තණමල්විල ප්‍රසිද්ධ හෝටලයකින්
අද දින, කෑම ලබා ගැනීමට ගිය මොහොතේ…
පාරිභෝගිකයන්ට මෙවැනි අපිරිසිදු කෑම පාර්සලයක් ලබා දී තිබේ.
මෙම කෑම, සෞඛ්‍ය ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා තර්ජනාත්මක තත්වයකට අදාල වේ.
මෙවැනි තත්වයන්, ජනතාවට කෑම සපයන ආයතනවල ගුණාත්මක භාවය පිළිබඳ දැඩි අවධානයක් අවශ්‍ය බව පැහැදිළි කරයි.
එබැවින්, තණමල්විල PHI දෙපාර්තමේන්තුවෙන්, මෙම අපිරිසිදු හෝටල් පිළිබඳව…
නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස…
ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කාරුණිකව ඉල්ලා සිටිමි.

05/10/2025

දිව්‍යලෝකෙට යන පාර🤩😌✋

゚viralシalシ

බලලම ඉන්නකෝ පිස්සුවක් ඒ සිංදුව😍
14/07/2025

බලලම ඉන්නකෝ පිස්සුවක් ඒ සිංදුව😍

Artist - Supun GamageLyrics - Pradeep JayathilakaMusic - Thushara WijewardenaMelody - Saranga KulathungaVisualization by - Visual Doctors

18/05/2025

ඊයේ දිනයේදි (සුදු පාට ඩිමෝ බට්ටක්) පොල් කටු අරන් යන වාහනයක් තණමල්විල අවට ගියා එකේ ගියපු කෙනෙක්ගේ නම්බරයක් හරි එහෙම අදුරන කවුරු හරි ඉන්නෝද වටිනා කියන පොත් වගයක් වැරදිලා ඒ වාහනෙට දිලා තියෙනවා ලොකු උදවුවක්🥺

25/02/2025

මට නුපුරුදු ගමට එන්න බෑ

හදිස්සී
19/11/2024

හදිස්සී

ඉක්මන් කරන්න ටිකට් ඉවර වෙයි🫠
07/11/2024

ඉක්මන් කරන්න ටිකට් ඉවර වෙයි🫠

නටමු නටමු🫠🌝
30/10/2024

නටමු නටමු🫠🌝

නාගෙන යමු🥳
23/10/2024

නාගෙන යමු🥳

Address

Thanamalwila
Thanamalwila
91300

Alerts

Be the first to know and let us send you an email when තණමල්විල අපි ෴ Thanamalwila Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to තණමල්විල අපි ෴ Thanamalwila Api:

Share

Category